වාහනයක් ගන්න බැලුවේ ලක්ෂ 100ක වගේ තමා Budget එක
ගන්න CIvic 2017 Ex Tech එකට ආසයි
නමුත් CHR එකක් ගත්තොත් පෙනුමක් තියනව පොඩි.
තව Allion Vezel CHR වගේ ටිකෙන් මොකක්ද ගන්න හොද? මේ වාහන වල තියන අවුල් මොනාද ? උපදෙස් ටිකක් ඕනේ?