Civic or CHR එකක් ගන්න ලොකු ආසාවක් තිබ්බා. ඒත් CHR එකට වඩා Civic options වැඩි නිසා ඒකට යන්න බැලුවේ.
ලක්ෂ 2.5ක විතර සැලරි යක් නම් මම ගන්නවා. ඒත් ගෙවල් හදලා තව තව අවශ්‍යතා කරගෙන දැන් අතේ තියෙන්නේ 10ක් වගේ.
රට යන්න බෑ ලොකු හේතු ගොඩක් නිසා.
ළමයිත් නෑ. ඒ නිසා vehicle එකකට යන්න බැලුවේ.
ගණන් අඩුවෙයි කියල හිතුවට අඩුවීමක් පෙන්නන්නෙත් නෑ. 75ට වගේ නේද ඉස්සර තිබ්බේ? දැන් නම් 115ක් විතර වෙනවා. ගන්න හිතක් නෑ ඒ නිසා වෙලාවකට.
250ක් වගේ salary එකක් අරං මේ වගේ වාහනයකට අත ගහන එක ගොං කමක්ද? පොඩ්ඩක් stable කෙනෙක් උපදෙසක් දෙනවද 
Loan එකක් ගත්තොත් monthly කීයක් ගෙවන්න වෙයිද?

කොහොමද කිව්වෙ