Civic එකක් ගන්න ආසයි

$onny

Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    Loku loan dana eka nam boru wadak ban me interest rates hatiyata.uba cash gannawa nam me welawe negotiate karala ganna puluwan.oya 10 lakh fd ekak dapan.awruddakin oka 12.5 lakhs wela thiyei.godak durata next year interest rates adu karai.athakota ganin.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    dan nam wahanayak thiyenawa kiyanne maseta 50kwath wiyadam wenawa. parts,tyre,insurance okkoma sahenna wadi wela thiyenne. rs.300ta wage thibuna washer ekak dan 2500-3000 wage wenawa. ekath issara wage hema kadema aththe na.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මමත් පෙර්සනලි ඔය තැනම තමයි ඉන්නෙ. මමත් 11 මිලියන් වගේ වාහනයක් ගන්න බල බල හිටියෙ. හැබැයි මේ මාසෙ ෆික්ස් ඩිපෝසිට් වල රේට් එක වැඩි උන වැඩිවිල්ලෙ හැටියට දැන් හිතෙනව ඒ ගාන ෆික්ස් එකක් දැම්ම නම් සේෆ් කියල.

    මට මාසෙකට සාමාන්යෙන් දැන් වියදම ලක්ශ 1.5 - 2ක් විතර යනව. හැබැයි අර 110 ෆික්ස් එකක් දැම්මොත් දැන් යන රේට්ස් වලට හැටියට මාසෙට ලක්ශ 2ක් විතර හම්බ වෙනව.

    වාහනයක් ගත්තොත් මේ දවස් වල තියෙන ප්‍රශ්න එක්ක අපරාදෙ කියලත් හිතෙනව.
    ඒත් වෙලාවකට ගන්නත් හිතෙනව. :LOL:


    ප.ලි: අර මනුසයගෙ සීන් එකෙන් වාහනයක් ගේන්න පුලුවන් කියල උගේ මිනිස්ට්‍රි එකේ නම්බර් වලට කතා කලාම කිවුව. හැබැයි ඒව ටැක්ස් ෆ්‍රීද කියල උන් දන්නෙත් නෑලු.
    ගේන්න දෙන්නෙත් ඕෆ් ග්‍රිඩ් එකක් ගහපු ෆුල් ඉලෙක්ට්‍රික් ඒවලු. උබල හිතන්නෙ ඉලෙක්ට්‍රික් ඒව ගේන එක වත් කියලද?
     
    Last edited:

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    95 petrol දිගටම අවොත් හොදයි, නැත්නම් හෙන කට්ටක් කන්න වෙනවා,
    අපේ මස්සිනා ගාව montero sport එකක් ගෙදරටම කරලා තිබ්බා super diesel නැතුව පහුගිය කාලේ
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    ලක්ෂ 2.5මැ වාහනේට මාසෙකට යට කරන්න පුළුවන් නම් ගනින් සිවික් එකක් කෝටියක් වියදම් කරලා. හැබැයි කන්නේ බොන්නේ ඉතුරු කරන්නෙත් නැතුව සල්ලි දාන්න වෙයි වාහනේටම, :3
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    ලක්ෂ 2.5මැ වාහනේට මාසෙකට යට කරන්න පුළුවන් නම් ගනින් සිවික් එකක් කෝටියක් වියදම් කරලා. හැබැයි කන්නේ බොන්නේ ඉතුරු කරන්නෙත් නැතුව සල්ලි දාන්න වෙයි වාහනේටම, :3
    මේක ettac . ලක්ෂ 10ක් අතින් දීලා පත ලෝන් එකක් දාල සිවික් එක ගත්තම ලෝන් වාරිකෙයි තෙල් වියදමයි මේන්ටේන් කොස්ට් එකයි එකතු උනාම පඩිය ලෙප්ට් 🥲. උබට මේ කාලෙ ලක්ෂ 10 ක් අතින් දාලා සිවික් එකක් ලෝන් දාල අරගෙන ඒකෙ වාරිකෙත් ගෙවලා තෙල් ගහලා නඩත්තු කරලා හොදට වෙනදා වගේම කාල ඇදලා හොදට ඉන්නනං අවම ලක්ෂ 4.5 ක් වත් පඩියක් ගන්න ඕන. ඇක්වා එකක් වගේ ගනින් පිස්සු කෙලින්නෙ නැතුව අතින් 10ක් දීල. තෙල් කරන හින්දා සතියට ලීටර් 20ත් ඇති හොදටම
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Unregistered තිබ්බෙ 55ට වගේ ඔකට 95ම ගහන්නත් එපාය බන්. ටර්බෝ එන්ජිම සර්විස් එකට 30ක් වත් යයි
     
    • Like
    Reactions: Solo Rider

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    2.5laks salary ekaknam madi wei putho. Inflation ekka 2.5 kiyanne dan issara 1lak wage.

    Anith eka civic ekata 95 oni. Me thathweth ekka hemathema 95 hoyanna ne
     
    • Like
    Reactions: Solo Rider

    metalboy

    Active member
  • Feb 16, 2009
    276
    238
    43
    petrol nathi kale 92 octane digatama mama civic (2018) ekata gahuwe. Manual eke thiyenne, 95 nathinam 92 gahuwata kamak na kiyala. Eka loku aulak neme. Mama nam dekama gahanawa, 95 thibunoth eka gahanawa. Service nam ethin kohomath hoda thankin kaloth 30 panala yanawa mona wahenetath (ex- Stafford )
     
    • Like
    Reactions: Solo Rider

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    Mama Civic ekak padinne. mama nam gaththe 80ta 2021 April wala. denaganna monawa hari tye nam ahapan. Civic 10th gen kiyanne maintainance hodatama tyenna ona wahanayak. hariyata maintainance tibbe naththan leda enawa. Maintainance cost ekath tikak wadi meke. parts anam manam ehemath wadi. hebei ithin riding experience eka nam patta. UK 1.0L civic ekata 95 thamai recommended. japan 1.5 walata nam 92th aulak nalu. mage UK 1.0 techpack. mamath 95 nathi hinda 92 thamai ghanne denata. wena karanna deyak na ithin.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    පොඩි වාහනයක් ගනින් සල්ලි නාස්තිකරගන්න එපා. Inflate වෙනව හෝ ගාලා. සල්ලි නැත්තන් කන්න නෑ ඉස්සරහට.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Unregistered තිබ්බෙ 55ට වගේ ඔකට 95ම ගහන්නත් එපාය බන්. ටර්බෝ එන්ජිම සර්විස් එකට 30ක් වත් යයි
    ඔයිට පොඩි ලක්ශ 30 - 40 වාහන සර්විස් කරන්නත් දැන් 30ක් යන්වා...ඔයිල් ඒම චේන්ජ් කරලා, එයා ෆිල්ටර්ස් දාලා...

    වාහනෙන් status maintain කරන්නෙ වගේ නැත්නම් 2016න් මෙහා ඉන්දියන් ඇල්ටො, සෙලෙරියෝ වගේ එක්කට යන්න... සාපේක්ශව දැනට උනත් පාට්ස් තියෙනවා, හදිසියෙර් විකුනන්න පුලුවන්... අනික මේන්ටේනන්ස් සාපේක්ශව අඩුයි... තෙල්කරනවා.. අලුත් හින්දා ලෙඩ එනවා අඩුයි...

    නැත්නම් ඊට වඩා ලක්ශ 20ක් වගේ වියදම් කරන්න පුලුවන් නම් ජපන් කෙයි කාර් එක්කට යන්න... වැගන් ආර්... ජපන් ඇල්ටො, මිරා වගේ...

    උඩ ඔප්ශන් දෙකම පහසුවෙන් වැඩි වියදමක් නැතිව A to B යන කෙනෙක්ට හරි...

    වාහනෙන් status maintain කරනවනම් ,

    තුන්වෙනි ඔප්ශන් එක ඇක්වා, ෆිට් වගේ තමා... ඒවානම් 2015න් මෙහා එකක් ලක්ශ 65 පනිනවා... ඊට පරන ඒවා දැනටත් අවුරුදු 7 කට එහා පරනයි.. ඒ කියන්නෙ බැට්‍රි කන්ඩිශන් ඒම ඉවරයි... බැට්‍රි එක ගැන හොයලා ගන්න..ආයේ විට්ස් එක, ඒකත් 65න් එහා තමා. පාර්ට්ස් නම් මේ දවස් වල ගනන් වැඩි හොදටම...

    ඊට වඩා ලෝන් ගහලා වාහන ගන්න එක ගැනනම් එච්චර හොද අයිඩියා එකක් නෙවේ... මොක්ද ලක්ශ 10ක් නෙ දාන්නෙ...

    කෑශ් ගන්නවනම් වාහනයක් හොදයි... ඒකෙදිත් තමන්ට ඒක අෆෝඩ් කරන්න පුලුවන්ද කියලා බලන්න ඕනි... වාහනේ ගාන වගේ දෙගුනයක්වත් සල්ලි අතේ තියෙනවනම් ඒ ගාන වාහනයක් ගන්න කිය්ලා තමා මමන්ම් ගොඩක් වෙලාවට හිතන්නෙ... උදා ලක්ශ 40ක වාහනයක් ගන්නවන්ම් අතේ ලක්ශ 70-80ක් තියෙන්න ඕනි...
    ------ Post added on Sep 19, 2022 at 7:56 PM
     
    • Like
    Reactions: lasankandy