වාහනයක් ගන්න ගියාම ප්රශ්නයක්..???
යාලුවනේ ...ලොකු උදවුවක් බලාපොරොත්තුව මේක අහන්නේ...දන්න අය කියලා දෙයි කියලා හිතනවා...අනික් අය බම්ප් එකක් හරි දෙන්න..ලොකුම උපකාරයක්..
මේකයි ප්රශ්නේ...
අපි ටොයෝටා වාහනයක් ගන්නවනම් දැන් අපිට වාහනේ ටොයෝටා ලන්කා එකට ගෙනිහින් inspection report එකක් ගන්න පුලුවන්නේ..මීටර් කරකවලද..චැසිය ඇදද..හැප්පිලා හදලද ඔක්කොම අහුවෙනවලු inspection report එකට...
මම toyota chr එකක් ගන්න ඉන්නවා.. තිබ්බ කාර් එක වික්කා....ඉතින් ගොඩක් සේල් වල බලනවා...අපිට සේල් වලින් ගද්දි මේ වාහනේ ටොයෝටා ලන්කා එකට ගෙනිහින් inspection report එකක් ගන්න සේල් කාරයෝ කැමති වෙයිද...කොච්චර ගානක් ඇඩ්වාන්ස් කරලද එහෙම කරනවනම් කරන්න වෙන්නේ...අනික මොනව හරි ලොකු ලෙඩක් තියනවා කියලා inspection report එකේදී අහුවුණොත් ඇඩ්වාන්ස් එක රිටන් කරනවද?
මම මෙහෙම අහන්නේ මම කිරියෙම දැක්කා දවසක් කෙනෙක් කියනවා පොර aqua එකක් ගන්න ගිහින් සේල් කාරයට ඇඩ්වාන්ස් එකක් කරලා ටොයෝටා ලන්කා දාලා බලද්දී අලුතෙන් මූනක් තියපු එකක් කියලා මාට්ටු උනාලු..හෙන තගග් දාලා ඇඩ්වාන්ස් එක ආපහු ගත්තේ කියලා දාලා තිබ්බා...ඉතින් බයයිනේ බන් ගන්න..ලොකු ගානක් නිසා.
ඉතින් උබලා උපදෙසක් දියල්ලා...
අපි කොහොමද inspection report එකක් ගන්න සේල් කාරයෝ කැමති කරගන්නේ..එහෙම කැමති වෙනවද..?
එහෙම පුලුවන්නම් කොහොමද වැඩේ වෙන්නේ..කොච්චර ඇඩ්වාන්ස් කරන්න ඕනිද?ලියුමක් ලියලද කරන්න ඕනි?
එතකොට සේල් එකේ තියන වාහනේ inspection එක ගන්න ටොයෝටා ලන්කා කොම්පැණියට ගෙනියන්නේ කොහොමද ??
දැන් inspection report එකක් නොගෙන ලොකු ගානක් දීලා ටොයෝටා වාහන ගන්න එකනම් මෝඩකමක්...පිටින් දිලිසි දිලිසි තිබ්බට ඇතුල මොන වගේද කවුද දන්නේ.....මම හිතනවා මේ කාරනය ටොයෝටා වාහන ගන්න ඉන්න ඔක්කොටම ප්රයෝජනවත් වෙයි කියලා...
දන්න යාලුවෝ මේ ගැන කතා කරමුද ටිකක්...