වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..???

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..???

    යාලුවනේ ...ලොකු උදවුවක් බලාපොරොත්තුව මේක අහන්නේ...දන්න අය කියලා දෙයි කියලා හිතනවා...අනික් අය බම්ප් එකක් හරි දෙන්න..ලොකුම උපකාරයක්..

    මේකයි ප්‍රශ්නේ...

    අපි ටොයෝටා වාහනයක් ගන්නවනම් දැන් අපිට වාහනේ ටොයෝටා ලන්කා එකට ගෙනිහින් inspection report එකක් ගන්න පුලුවන්නේ..මීටර් කරකවලද..චැසිය ඇදද..හැප්පිලා හදලද ඔක්කොම අහුවෙනවලු inspection report එකට...

    මම toyota chr එකක් ගන්න ඉන්නවා.. තිබ්බ කාර් එක වික්කා....ඉතින් ගොඩක් සේල් වල බලනවා...අපිට සේල් වලින් ගද්දි මේ වාහනේ ටොයෝටා ලන්කා එකට ගෙනිහින් inspection report එකක් ගන්න සේල් කාරයෝ කැමති වෙයිද...කොච්චර ගානක් ඇඩ්වාන්ස් කරලද එහෙම කරනවනම් කරන්න වෙන්නේ...අනික මොනව හරි ලොකු ලෙඩක් තියනවා කියලා inspection report එකේදී අහුවුණොත් ඇඩ්වාන්ස් එක රිටන් කරනවද?

    මම මෙහෙම අහන්නේ මම කිරියෙම දැක්කා දවසක් කෙනෙක් කියනවා පොර aqua එකක් ගන්න ගිහින් සේල් කාරයට ඇඩ්වාන්ස් එකක් කරලා ටොයෝටා ලන්කා දාලා බලද්දී අලුතෙන් මූනක් තියපු එකක් කියලා මාට්ටු උනාලු..හෙන තගග් දාලා ඇඩ්වාන්ස් එක ආපහු ගත්තේ කියලා දාලා තිබ්බා...ඉතින් බයයිනේ බන් ගන්න..ලොකු ගානක් නිසා.

    ඉතින් උබලා උපදෙසක් දියල්ලා...

    අපි කොහොමද inspection report එකක් ගන්න සේල් කාරයෝ කැමති කරගන්නේ..එහෙම කැමති වෙනවද..?

    එහෙම පුලුවන්නම් කොහොමද වැඩේ වෙන්නේ..කොච්චර ඇඩ්වාන්ස් කරන්න ඕනිද?ලියුමක් ලියලද කරන්න ඕනි?

    එතකොට සේල් එකේ තියන වාහනේ inspection එක ගන්න ටොයෝටා ලන්කා කොම්පැණියට ගෙනියන්නේ කොහොමද ??

    දැන් inspection report එකක් නොගෙන ලොකු ගානක් දීලා ටොයෝටා වාහන ගන්න එකනම් මෝඩකමක්...පිටින් දිලිසි දිලිසි තිබ්බට ඇතුල මොන වගේද කවුද දන්නේ.....මම හිතනවා මේ කාරනය ටොයෝටා වාහන ගන්න ඉන්න ඔක්කොටම ප්‍රයෝජනවත් වෙයි කියලා...

    දන්න යාලුවෝ මේ ගැන කතා කරමුද ටිකක්...
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම දන්නා තරමින් නම් ටොයෝටා ලන්කා එකේ inspection report එක ගොඩක් ඇඩ්වාන්ස් ....වින්ඩ්ස්ක්‍රීන් මාරුකරලද වගේ දේවල් වගෙම...එන්ජින් එකේ ගියර්බොක්ස් එකේ තත්වේ පවා බලාගන්න පුලුවන්ලු...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මම දන්නා තරමින් නම් ටොයෝටා ලන්කා එකේ inspection report එක ගොඩක් ඇඩ්වාන්ස් ....වින්ඩ්ස්ක්‍රීන් මාරුකරලද වගේ දේවල් වගෙම...එන්ජින් එකේ ගියර්බොක්ස් එකේ තත්වේ පවා බලාගන්න පුලුවන්ලු...

    Carchecks එකේ තරම් thorough නෑ එක ඒජන්ට් කෙනෙක් වත්.

    අනික එන්ජිමේ ගියර්බොක්ස් එකේ තත්ත්වේ බලනවා කියල ස්කෑන් එකක් විතරයි කරන්නෙ ඒක නම් ගෙදරින්ම කරගන්නත් පුළුවන් නේ :dull:

    හරියට බලනවා නම් එන්ජින් ඔයිල් ට්‍රාන්ස්මිෂන් ඔයිල් ඇනලයිස් කරල බලන්න ඕන ලැබ් එකකින්. මේ වගේ. එහෙම එකක් කළොත් බැරියැ :lol:

    ඒත් කොළඹින් පිට කෙනෙකුට ඒජන්ට් ගෙන් රිපෝට් එකක් ගන්න එක ලේසියි
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ


    ඒත් කොළඹින් පිට කෙනෙකුට ඒජන්ට් ගෙන් රිපෝට් එකක් ගන්න එක ලේසියි

    ඒ කිවිවේ මචන්...??? තේරුනේ නැ...ඉතින් ඒජන්ට් ඉන්නේ කොලබ නේ බන්...පිට එකෙක් වාහනේ අරන් කොලබ එන්න එපැයි..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඒ කිවිවේ මචන්...??? තේරුනේ නැ...ඉතින් ඒජන්ට් ඉන්නේ කොලබ නේ බන්...පිට එකෙක් වාහනේ අරන් කොලබ එන්න එපැයි..

    Toyota Lanka workshops ලංකාව වටේම තියෙනවනේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    inspection report සීන් එක කරන්නේ කොලබ තැන් තුනක විතරයි මචන්...

    :baffled:

    http://www.toyota.lk/service/inspections/

    කුරුණෑගලත් ඔය කරන්නේ? අනික, ඉන්ස්පෙක්ෂන් වලට වෙනම ට්‍රේන් කරපු ටෙක්නිශියන්ස් ල කොහෙවත් නෑනේ. රිපෙයාස් ඇන්ඩ් මේන්ටෙනන්ස් කරන ඕන තැනක පුළුවන් නෙ ඉන්ස්පෙක්ෂන් කරන්න? :eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    http://www.toyota.lk/toyota-lanka-is-now-in-kandy/

    The New Branch Is Located At No.115, Matale Road, Ambatenna, Kandy And Will Provide The Full Range Of Services Including Vehicles Sales, After-Sales Service And Spare-Parts Sales. For More Information Please Contact The Kandy Branch On 0812 071 000. Additionally, Toyota Owners Are Invited To Contact The Toyota Lanka Kandy Branch On The Above Hotline And Reserve Your Free Inspection.
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    :baffled:

    http://www.toyota.lk/service/inspections/

    කුරුණෑගලත් ඔය කරන්නේ? අනික, ඉන්ස්පෙක්ෂන් වලට වෙනම ට්‍රේන් කරපු ටෙක්නිශියන්ස් ල කොහෙවත් නෑනේ. රිපෙයාස් ඇන්ඩ් මේන්ටෙනන්ස් කරන ඕන තැනක පුළුවන් නෙ ඉන්ස්පෙක්ෂන් කරන්න? :eek:

    Mage wife ge Aqua ekak wikunaddi, gatta eka oya Toyota Kurunegala ekata genichcha, Mama mai aran giye.

    Mama heppila hadapu scene eka gatta ekata kalin kiyala tibba. Eth toyota ekata eka wath eka ahu une ne, Me scene eka une 2015 waladi.
    (Loku repair newei, Eth body eke dents back and front hadala tibba)
    Ewa toyota kurunegala eke un note kale wath ne.
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mage wife ge Aqua ekak wikunaddi, gatta eka oya Toyota Kurunegala ekata genichcha, Mama mai aran giye.

    Mama heppila hadapu scene eka gatta ekata kalin kiyala tibba. Eth toyota ekata eka wath eka ahu une ne, Me scene eka une 2015 waladi.
    (Loku repair newei, Eth body eke dents back and front hadala tibba)
    Ewa toyota kurunegala eke un note kale wath ne.

    Kurunegala eka Toyota lanka nme bn
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mokada ban nette, Moka hari Kurunegala toyota vehicle wala authorized dealer/ maintanance karana place eka, waduragala tiyana.

    Mama danna widiyata un Toyota Lanka thama,

    Showroom eka withrai toyota api aurudu gaanaoa idan othenta yanne service center eka toyota rkata sambandyak ne....eyala through parts nm oder lrnna puluwan habi unta system wath acsess ne....bill eke blnna uda auto worpd kiyala neme da tynne kiyala.... Un ithin toyota logo gahan shirts adan innawa😂😂😂 mn kiyanne boru nam Toyota lanka eken ahala blnna!!!
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Toyota Lanka daala balanna ona kiyapan test karanna yana wiyadama umba darannam kiyapan. Ba kiwwoth ganna epa.

    Advance ekak illanawa nam toyota lanka decision eka matha cash return karanawa kiyala liyumak sign karan salli deepan. Eeta passe awlak thiyanwa nam unta salli nodi inna baha.