වාහනයක් ගන්න පොඩි help එකක්

lasan1234

Junior member
  • Dec 10, 2016
    73
    4
    18
    වාහනයක් ගන්න පොඩි help එකක්

    මචන් මට ලක්ශ 20 කට ගන්න හොඳ වාහනයක් කියපන්කො.. අවුරුදක් use කරල විකුනන්න පුලුවන් එකක් නම් ගොඩක් හොඳය්...
     

    nipuna1997

    Member
    Feb 24, 2017
    17
    1
    0
    NISSAN BLUEBIRD sylphy එකක් ගනින් මචං... Nissan N16 සීරියස් එකේ වාහනයක්... සනී එකත් හොදයි.
    මටත් ඔය ප්‍රශ්නෙම තිබබා... මන් මේ ලගදි N16ක් ගත්තා. ගන්නවානම් ඔටෝ එකක් ගනින්. විකුනන්න ලේසියි.
    වාහනේ අවුලක් නෑ. ඔප්ෂන් තියෙනවා. පුලුවන්නම් J - K නම්බර් එකකට පලයන්.
    අනික ජපන්නේ බං.
    අනික FB 15 ට වැඩ ලූක් එකක් තියෙනවා..
     

    Ikavinda

    Member
    Aug 25, 2009
    11
    4
    3
    මචන් මට ලක්ශ 20 කට ගන්න හොඳ වාහනයක් කියපන්කො.. අවුරුදක් use කරල විකුනන්න පුලුවන් එකක් නම් ගොඩක් හොඳය්...

    මටත් තියෙන්නේ උඹේ requirements මයි. :D
    20-25කට වගේ ගන්න පුළුවන් ඕනේ වෙලාවක විකුණගන්න පුළුවන් වාහනයක් .
    Nissan මේ range එකේ වාහන වලට වඩා Mazda BJ5P look එකක් තියෙනවා කියල හිතෙන්නේ මට විතරද? :D
    අනිත් ප්‍රශ්නේ Mazda අරන් විකුණගන්න බැරි වෙයිද?