වාහනයක් ගන්න Leasing ද Loan ද හොඳ

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබට හිර නොවී ගෙවන් යන්න පුලුවන්නම් Leasing අව්ලක් නෑ
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ලෝන් එකක් ගන්න පුලුවන්නම් එක වැඩියෙන් හොදයි. :yes:

    ඒත් වාහනේ mortgage කරලා ගන්නවනම් වාහනේ වටිනාකමින් 50% ක් වගේ තමයි ගන්න පුළුවන්.
    ඊට වඩා ඕනෙනම් ලීස් එකකට යන්න වෙනවා.

    වාහනේ තියන්නේ නැතුව පර්සනල් ලෝන් එකක් ගන්න පුලුවන්න්නම් ඒක ට්‍රය් කරලා බලන්න. එතකොට වාහනේ පොත අපි ලග නිසා ඕනේ වෙලාවක විකුණලා වෙන එකක් ගන්න පුළුවන්.
    ෆුල් ඉන්ෂුවරන්ස් දාන එකත් අනිවාර්ය නෑ. :P

    ලීස් වල ලොකුම අවුල කලින් settle කරන්න ගියොත් ලොකු ගානක් ගෙවන්න වෙන එක.
    reducing balance වලට ලෝන් එකක් ගත්තොත් settle කරන කොට පාඩුවක් වෙන්නේ නෑ.:yes:
    ඒත් මුල් installments වලට ටිකක් වැඩි ගානක් ගෙවන්න වෙනවා.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ko ban umba thama pena balanawada :baffled:

    මූ වාහනේට සල්ලි බඳින්ඩත් යනව කිව්ව නේද? තාම බස් එක එනකන් පාරෙද කොහෙද?:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මූ වාහනේට සල්ලි බඳින්ඩත් යනව කිව්ව නේද? තාම බස් එක එනකන් පාරෙද කොහෙද?:P

    මූ තව ටිකකින් ත්‍රෙඩ් එකක් දායි බස් එක තියෙන්නෙ කීයටද කියල අහල :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිස්සු මුලා කරන මෙවන් පර කැ@යන් එල්ලා.. රෙදි ගලවා.. ඇට දෙකට කටු ඇන.. පකට ඉරටුවකින් ගසා.. පුකට කස පහරවල් දී.. මුහුණට පයින් ගසා.. බඩට දණහිසෙන් ගසා.. අතපය කඩා.. කිතිකවා හැමිනිය යුතුයි..:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ වාහනේට සල්ලි බඳින්ඩත් යනව කිව්ව නේද? තාම බස් එක එනකන් පාරෙද කොහෙද?:P
    ඕකා බොරු හිල බං.. මේ කියන එක නෙමෙයි තව ටිකකින් කියන්නෙ.. බොලා රැවටෙනවනේ ඉතිං..:sorry:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    මිනිස්සු මුලා කරන මෙවන් පර කැ@යන් එල්ලා.. රෙදි ගලවා.. ඇට දෙකට කටු ඇන.. පකට ඉරටුවකින් ගසා.. පුකට කස පහරවල් දී.. මුහුණට පයින් ගසා.. බඩට දණහිසෙන් ගසා.. අතපය කඩා.. කිතිකවා හැමිනිය යුතුයි..:angry:

    :sorry::sorry::eek::eek::eek::eek::eek:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    loans tikak parakku wei habei wasi wedi
    lease ikman habei karadara wedi full insurance + car ownership + charges