මචන් මම වාහනයක් ගන්න සල්ලි (1,400.000) ටිකක් එකතු කරන් ඉන්නව. උබලා හිතන්නේ මේ දවස්වල වාහනයක් ගන්න එක නුවනට හුරුයි කියලද? මොකද මචන් විකුනන්න දාලා තියෙන ගොඩාක් වාහන සේල් වල සති ගනන් වේලි වේලි තියෙනවා. ගොඩක් වහාන කියන ගනන් වලට වටින්නේ නැහැ. සමහර අය කියනවා ඉදිරියට වාහන මිල පහල යයි කියලා. මචන් මෙකේ ඉන්නවානේ වාහන එxපර්ට්ලා මොකඩ හිතන්නේ මේ ගැන. මට වාහන හොයලම එපා වේලා තියේන්නේ බන්. මුන් කියන ගනන් වලට වාහනක් හිත හදාගේන ගන්නේ කොහොමද බන්
adu wenne na machan kohomath wadi unoth misak. tax adu karath adu wenne brand new ewa witharai second hand sale karayo adu karanne na.

