වාහනයක් ගන්න

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මම වාහනයක් ගන්න සල්ලි (1,400.000) ටිකක් එකතු කරන් ඉන්නව. උබලා හිතන්නේ මේ දවස්වල වාහනයක් ගන්න එක නුවනට හුරුයි කියලද? මොකද මචන් විකුනන්න දාලා තියෙන ගොඩාක් වාහන සේල් වල සති ගනන් වේලි වේලි තියෙනවා. ගොඩක් වහාන කියන ගනන් වලට වටින්නේ නැහැ. සමහර අය කියනවා ඉදිරියට වාහන මිල පහල යයි කියලා. මචන් මෙකේ ඉන්නවානේ වාහන එxපර්ට්ලා මොකඩ හිතන්නේ මේ ගැන. මට වාහන හොයලම එපා වේලා තියේන්නේ බන්. මුන් කියන ගනන් වලට වාහනක් හිත හදාගේන ගන්නේ කොහොමද බන්
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මාත් අහගෙන වාහන මිල අඩුවෙයි කියනව

    එත් මචන් මට හිතේනවා වාහන මිල අඩුවෙන එකක් නැහැ කියලා. ඉස්තාවරව කාලයක් තියේයි. මොකද වාහන මිල අඩු උනොත් පාරට වැටේන වහන ප්‍රමානය වැඩි වෙනවා බන්. දැනටත් පාරවල් වල තත්වය පෙනවානෙ බන්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    Wahana mila num aniwaryen sahenna pahala yai.
    Dum case 1a hariyata kaloth.

    May dawas wala goduk danna aya aduwata hari parana wahana denna balanawa.
    Dum test 1a standards wadi karala. Aeth owa kerena weda da dan nehe.

    Mokada dum cashier aiyata pitipassen gihin 1500 k dunahama wade nikun ma goda.
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Wahana mila num aniwaryen sahenna pahala yai.
    Dum case 1a hariyata kaloth.

    May dawas wala goduk danna aya aduwata hari parana wahana denna balanawa.
    Dum test 1a standards wadi karala. Aeth owa kerena weda da dan nehe.

    Mokada dum cashier aiyata pitipassen gihin 1500 k dunahama wade nikun ma goda.

    ඉතින් මචන් ඔය දුම් කතාව අද ඉයේ ආපු එකක් නේමෙයි නේ. කොච්චර කල් ඉදන් තියෙනවද
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉතින් මචන් ඔය දුම් කතාව අද ඉයේ ආපු එකක් නේමෙයි නේ. කොච්චර කල් ඉදන් තියෙනවද

    na mama hithanne u kiyanne levels thawath ussala kiyala......
     

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    same story bro. mama nam thibba eka wikunala kela wela inne ekak ganna baruwa. athak payak nathuwa wage car eka nathuwa :( adu wenne na machan kohomath wadi unoth misak. tax adu karath adu wenne brand new ewa witharai second hand sale karayo adu karanne na.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    එත් මචන් මට හිතේනවා වාහන මිල අඩුවෙන එකක් නැහැ කියලා. ඉස්තාවරව කාලයක් තියේයි. මොකද වාහන මිල අඩු උනොත් පාරට වැටේන වහන ප්‍රමානය වැඩි වෙනවා බන්. දැනටත් පාරවල් වල තත්වය පෙනවානෙ බන්
    පාරේ යන්න බෑ බන්..වෙනදා නැති පාරවල් වලත් traffic


    .මමනම් හිතෙන්නේ නෑ අඩුවෙයි කියලා ...
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Wahana mila aduwenne natha (Specially Japanese Second hand)
    anith alto bulto sunlight wage indian huchakku gana nam dannaha :yes:

    Mitsubishi Lancer, Toyota AE100 or tercel, Nissan FB14 or Presea. eth machan 14 ta nam owa hambena ekak naha. thwa 2k wath yay :yes:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන් මේ වාහන බලන්න .

    ඉස් ඉස්සල්ලම ගන්න වාහනේ හොද එකක් වෙන්නේ ඕනේ නිසා උබට හිතවත් මිකනික් කෙනෙක් එක්ක ගිහිල්ල හොදට බලන්න . විශේෂයෙන් ටින්කරින් තියනවද , වහල පේන්ට් ගහල තියනවද , මීටර් කරකවලද , එන්ජින් එහෙම . :angry::angry:

    කවදාවත් සෙල් එකකකින් වහනයක් ගන්න එපා:angry::angry: . පුළුවන් තරම් ට්‍රය් කරපන් විකිනන එකා ගාවටම ගිහින් ගන්න . තව සෙල් කාරයෝ ජාතියක් ඉන්නවා වහනය තමන්ගේ ගෙදර තියන් විකුනනවා. ගන්න එකා හිතන්නේ ගෙදර පාවිච්ච් කරපු එක කියල .

    මේ වාහන ටික ගැන පොඩ්ඩක් බලන්න මචං .

    Nissan FB13 1992
    Nissan HB13 1990
    Nissan Sunny B14 1996
    Nissan March K 11 1996
    Nissan Bluebird 1996

    Toyota carina ct170 1990
    Toyota AE 100 1995
    Toyota Corolla ii EL53 1997
    Toyota Corolla ii EL41 1992
    Toyota AE 100 1991
    Toyota Tercel (EL 40) 1994
    Toyota caldina 1996

    Mitsubishi Lancer GL 1993

    Hyundai Elentra 2003
    Hyundai Accent 2001
    Hyundai sonata 2001

    Kia Rio 2000
    Kia Rio 2002
    Kia Mentor 2000
    Kia SPECTRA 2001

    Suzuki Cultus Crescent 1998
    Suzuki BALENO 2000

    Mazda Y10 Familia 1998

    ඉන්දියන් වාහන ගැන නම් මගේ පැහැදීමක් නෑ .
    හිතල බලල හොදම දේ කරන්න

    උබට ජය වේවා !
     

    pbdissa

    Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    sihina 22 oyata oya dum prashnai prize prashnai gana sihina mawa mawa inna thama wenne wahanayak nam padinna wena ekak ne.
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    mat okama tamai bn.

    civik beluww godak ganan kiyanwa . watinneti unata wahana wikinenewa ban ganna minissu ennwa . me daawasa wala boru ganan kiyala hemoma kiynwa
     

    Dream Fast

    Member
    Mar 26, 2015
    77
    3
    0
    Issellamaa ahanne uba maithreetada chande dunne kiyalaa loll, :D


    godak aya kiyanawa boru gananlu, eth wahana wikinenawaaaa, thiyana ewaaa denneth naa , nissan fb 15 ekak 23-24 wage yanawaaa, toyota 121 32 k witara, wena karanna deyak nane mcn japan vehicle tax eka issuwama nikanma e ganan walata minissu purudu wenawa, Alto ekak 20 lack weddi 121 ekak 30 lack walata yana eka sadaranai mcn, alto eka 14 lack 12 lack unaanam 121 18-20 ta yai.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Bump bro. ඔය රේන්ජ් ඒක නම් දන්නේ නෑ.

    ලක්ෂ 30ක් විතර දරන්න පුළුවන් එවුන් නම් පරණ 121 ගන්න එපා බන්. TOYOTA PIXIS EPOCH එකක් ගනින්. Brand new 30යි ලංකාවේ.