වාහනයක් ගන්න

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    අපේ ගෙදර පරන ටිපර් එකකුයි දුවන්නේ නැති, Tata 207 2016, එකකුයි ටොයොටා කොරොල්ලා dx wagon එකකුයි තියෙනවා.
    මේ තුනම දීල හොද එක වාහනයක් ගන්න හිතෙනවා බං.. මොකද හිතන්නේ උබල? ගන්න එකක් තියෙනවද මේ තුනම දීල..
    ලක්ශ 40ක් විතර සෙට් වෙයි නේද තුනම දීල?