වාහනයක් ගැන

AlanBRO

Member
Jan 15, 2019
635
182
0
Earth
Perodua Bezza
මේ වාහනේ පාවිච්චි කරන අය මේක ගැන පොඩි විස්තරයක් කියන්න.

Elakiri review එකත් මම බැලුව.

මේ වාහනේ තෙල් හොඳට වැඩකරනවද ?

අවුල් මොනාද තියෙන්නෙ?

2017 වගේ Used එකක් 30කට වගේ වටිනවද .. ?

වාහන පිලිබඳ මහත්වරු පොඩ්ඩක් උපදෙසක් දෙන්ටකෝ..
 
  • Like
Reactions: creativeN

waca

Well-known member
  • Nov 13, 2006
    3,720
    2,202
    113
    Nugegoda
    Perodua Bezza
    මේ වාහනේ පාවිච්චි කරන අය මේක ගැන පොඩි විස්තරයක් කියන්න.

    Elakiri review එකත් මම බැලුව.

    මේ වාහනේ තෙල් හොඳට වැඩකරනවද ? ඔව්

    අවුල් මොනාද තියෙන්නෙ? ඉන්ටීරියර් චීප් ගතියක් තියෙනව, පස්දෙනක් දාගෙන කඳු වලදි ඕවර්ටේක් කරන්න අමාරුයි 1000 එන්ජිම නිසා, poor sound insulation,

    2017 වගේ Used එකක් 30කට වගේ වටිනවද .. ? ඔව්

    වාහන පිලිබඳ මහත්වරු පොඩ්ඩක් උපදෙසක් දෙන්ටකෝ..Overall ගෙවන ගානට වඩින හොඳ වාහනයක්, ස්ටීරිං වීල් එක විට්ස් එකට වඩා තදයි, හෝන් එකත් තදයි. Suspension වුනත් stiff ගතියක් තියෙනව. 1000 වුනාට සද්දෙ සාපේක්ෂව අඩුයි, Boot space සෑහෙන ප්‍රයෝජනවත්, ඇතුලෙත් ලෙග්රූම් හොඳයි

    .............
     
    • Like
    Reactions: AlanBRO

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    buy lancer cs, honda es8 vti, toyota vios, corolla 121

    හොන්ඩා / ටොයෝටා නම් තමා,
    ඒත් මෙව්ව ටිකක් පරණයිනේ. :dull:

    BEZZA එක ටිකක් CIVIC එක වගේ පිටතින්.

    රෙප් +
     
    Last edited: