please mata kiyanda puluwanda aluth key ekak with remote kohenda ganda puluwan kiyala ?
machan katahari kiyanna puluwanda 121 G grade dicky light 2005 model eke car ekaka den thiyena market price eka
රත්තරං;17761711 said:machan company eken ganna puluwan. Stafford eke balapan.
mama oya hybrid gana danne na, oke key eke thiyena option monawada? un loku ganak kiwwoth normal security system ekak dapan oka ohomama thiyeddi
රත්තරං;17392321 said:එලකිරියේ ඔටෝමොබයිල් සෙක්ශන් එක දැම්මට පස්සේ දාන පලවෙනි ත්‍රෙඩ් එක
අතේ ඇති මුදලට තමන්ගේ අවශ්‍යතාව අනුව වාහනයක් තෝරගන්න උදව් කරන ත්‍රෙඩ් එක තමයි මේ..
1.අතේ ඇති මුදල
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
වගේ දේවල් දැම්මහම ඒ කෙනාට හොදම විසදුමකට යන්න මගපෙන්වීම මෙතනින් ලැබෙනවා
![]()
මගපෙන්වීම මෙතනින් ලැබෙනවා ,,, labune na 
machn hoya hoya hitiye20laks wage athe thiyenawa
but mama hoyanne hoda look ekak tiyena lajja nathiwa pare bahala yanna puluwan modern wandiyak
premio arawa mewwa ganna salli na
, lease ekak dala laksa 10 witara eheta meheta kora thahaki
ahanna ekek na ganna hoda advice ekak kiyanneth na
loku udawwak help ekak denawa nan petrol nan awlk na
maseekawa 15,000 - 25,000 nadattuwak koranna puluwan
, second hand market eka ganath balanawa ewagema hybrid ekakatath asai
![]()
මගපෙන්වීම මෙතනින් ලැබෙනවා ,,, labune na
![]()

රත්තරං;17761229 said:2007 idan ena aluth model ekada? diesel da patrol da?
රත්තරං;17762343 said:ඉස්සෙල්ලම මමනම් ලීසීන් දාලා හම්බනොකරන වාහන ගන්න එක අනුමත කරන්නේ නෑ
20 අවට ගන්න පුලුවන් හොදම කාර් එක කරීනා එක කියල කියන්න පුලුවන්. උබ 30කට යනවනම් 28කට වගේ ඇලියොන් 240ක් බලන්න. හොද කාර් එක. සිවික් fd1/fd4 එකත් හොදයි.28කට වගේ 2007 එකක් ගන්න පුලුවන්. ලාන්සර් EX එකත් ඒගානටමයි යන්නේ, 141 එක දැන් 26යි යන්නේ 2008 එක. ඕවගෙන් තෙල් අතින් හොදම allion 240 එකයි ලාන්සර් EX එකයි. පෆෝමන්ස් නම් fd සිවික් එක. ඩියුරබිලිටියනම් 141 එක
hithanne naha ban maseta dawas 10 - 15 athare tourism hire enawa
diver kenek dala duwanna hithann inne danata thiyenne malasian vios ekak eka dan maru karanna kale hari lancer ex eka nan hodai wage penawa
eke thel keerima kohomada ban
second hand market eka stable da
?machan katahari kiyanna puluwanda 121 G grade dicky light 2005 model eke car ekaka den thiyena market price eka

රත්තරං;17762343 said:ඉස්සෙල්ලම මමනම් ලීසීන් දාලා හම්බනොකරන වාහන ගන්න එක අනුමත කරන්නේ නෑ
20 අවට ගන්න පුලුවන් හොදම කාර් එක කරීනා එක කියල කියන්න පුලුවන්. උබ 30කට යනවනම් 28කට වගේ ඇලියොන් 240ක් බලන්න. හොද කාර් එක. සිවික් fd1/fd4 එකත් හොදයි.28කට වගේ 2007 එකක් ගන්න පුලුවන්. ලාන්සර් EX එකත් ඒගානටමයි යන්නේ, 141 එක දැන් 26යි යන්නේ 2008 එක. ඕවගෙන් තෙල් අතින් හොදම allion 240 එකයි ලාන්සර් EX එකයි. පෆෝමන්ස් නම් fd සිවික් එක. ඩියුරබිලිටියනම් 141 එක
1.අතේ ඇති මුදල : 1700000LKR
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
Weekend එකට ගෙදර යන්න (1000km per month) මුදල : 8000LKR
1.අතේ ඇති මුදල : 1900000LKR
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල : 5000LKR
ජපන් වහනයක් විය යුතුය. නැවත විකිණීමේදී අවම පාඩුවක් බලාපොරොත්තු වියහැකි වහනයක් (market හොද එකක්)
. 18 ට අඩුවෙන් සුපිරි එකක් හොයා ගන්න පුළුවන්.UK ඒකට වඩා JDM ඒක හොද නැද්ද බන් ?කව්රුහරි දන්නවද Toyota Hilux එකේ UK වලින් එන එකේ price එක මෙහෙ Brand New ගෙන්නන එකට වඩා ගොඩක් අඩු ඇයි කියල?