වාහනයක් තෝරගම්මු

shaviyaaaaaaa

Junior member
  • Oct 7, 2016
    32
    3
    8
    අතේ තියන ගාන - 2900000
    මාසිකව වියදම් කරන්න පුලුවන් - 5000ක් 7000ක්.
    මාසෙටම දුවන්නෙ 100km විතර.ගෙදර නිකම්ම තියෙන්නේ.
    ඉදලා හිටලා තමයි දුර ගමන් යෙදෙන්නේ.

    121 පරන වැඩි.ඒ හින්දා එපා
    ටීඩා second market අඩු හින්දා එපා.
    Axio නම් එපාමයි.පෙනුම මම ආස නැ.
    Vios.belta.yaris තුනම එක වගේ.අනික basic කාර්.ඒවත් එපා.
    දැනට අදහස allion 240
    මොකෝ හිතන්නේ.?

    Allion 240 ekak hari premio 240 ekak hari ganin
     

    gayan727

    Member
    Sep 17, 2008
    113
    2
    0
    Toyota Passo 2005 ,
    Perodua Viva Elite 2011,
    Suzuki Alto Japan Box 2007
    මේ වාහන තුනෙන් හොද මොකක්ද?
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    අතේ ඇති මුදල - 1000000
    මසකට වියදම් කල හැකි මුදල - 5000
    බාවිතා කරන්න බලාපොරොත්තු වන අකාරය :

    weekend වලට.බඩු ගෙන්න යන්න
    පොලේ යන්න,ට්‍රිප් එකක් යන්න ලග දුර
    කස්ටිය එක්ක එහා මෙහා යන්න අවශ්‍ය ගමන්

    ඕවට තමා මචන්

    මට යන්න තියෙන හොද වාහන මොනවද බන්.


    ගේ අසා වාහන සෙට් එක :

    Nissan B13,B14
    Hyundai Assent 2001,2000,2003
    Mazda 323
    Toyota AE90,EE90,AE91

    Type - saloon type තමා ආස මචන්.March ,starlet නම් එපා.අතින් තව කියක් හරි දාලා හරි යන්න පුළුවන් ලගම තියෙන හොද වාහන ටිකක් කියහන් බන්.
    15lak එහා වාහන එපා මචන් දැන්ම
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අතේ ඇති මුදල - 1000000
    මසකට වියදම් කල හැකි මුදල - 5000
    බාවිතා කරන්න බලාපොරොත්තු වන අකාරය :

    weekend වලට.බඩු ගෙන්න යන්න
    පොලේ යන්න,ට්‍රිප් එකක් යන්න ලග දුර
    කස්ටිය එක්ක එහා මෙහා යන්න අවශ්‍ය ගමන්

    ඕවට තමා මචන්

    මට යන්න තියෙන හොද වාහන මොනවද බන්.

    B12 trad sunny :yes:
     

    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    There are "diesel converted) 2000-2005 Korean SUVs (KIA/Hyundai) for sale around 25-30 laks. Are they worth buying?
    As i saw most of those converted SUVs have toyota engines. So won't it be cheaper to maintain?
    I'd love you enthusiasts' opinion on such vehicles.
    Thanks
     

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    Mage athe 30 laks tiyenawa...used car ekak gannana baluwe...fuel consumption hoda 2nd hand market eka loku aulak nati car ekak widiyata mkadda hoda...corolla 121 baluwa ikman eke ...eka hodai kiyala hitenawa...eta wada hoda ekak e ganata ganna puluwannda ...needvur ideas