හොද උපදෙස් තියෙන ත්රෙඩ් එකක් දාලා තියෙනවාදැන් තමයි කියෙව්වේ...
ගොඩක් අයට වැදගත් වෙන විදිහෙ හොඳ ත්රෙඩ් එකක්...
ත්රෙඩ් එකේ වටිනාකම වැඩි වෙන්නේ, අනිත් අය මූන දීපු ලෙඩ ගොඩවලුත් ඉඩක් ලැබුන වෙලාවට කම්මැලි නැතුව මේතන ටයිප් කලානම් තමයි...
වහනේ කොච්චර අලුත් උනත් ප්රශ්න ඇත්තෙම නැති වෙන්නෙ නෑනේ..
++4




ඉතින් වාහනේ එතනම දාල ගිහින් බාසෙක් එක්කගෙන අවා. ඌ bonnet එක ඇරලා අත දාල මොකද්ද කරලා යන්තන් D එකට දාගෙන බාස්ගේ garage එකට අරගෙන ගියා.


