වාහනවල දෝශ සෙවීමේ සටහන්

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ලයිසන් අරන් පුරුදු වෙලා හිමින් සැරේ වාහනයක් ගනින්... හැබැයි ගන්න කලින් මේකේ වාහන ත්‍රෙඩ් හොඳට කියවලා හිටපන්... :)

    තැන්ක්ස් මචන්. :yes::yes::yes:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මමත් දාලා තියනවා මට නම් එහෙම අව්ලක් ආවේ නෑ. ඕක රබර්නේ බං. කොහොමත් වාහනේ හොදටම බැලන්ස් වෙන්නේ ඒකට නියමිත උස තිබුනම තමයි මචං. යට වදින එක බේරගන්නම බැරිනම් හැර කොයිල්ස්ප්‍රීන් ස්පේසර් දාන එක හෝ උස කොයිල්ස්ප්‍රීන් දාන එක අනුමත කරන්න බෑ මචං.

    ඔව් මචන් වාහනයක් ස්ටේබල්ම නියමිත උසට තමයි.. මම රබර් වලින් මගෙ පරන කොරොල්ලා 100 එකක් උස්සල ටිකක් ගැස්සෙනවා වගෙ දැනුනා . පස්සෙ ස්ප්‍රින්ග් වලින් ඒ ගතිය ටිකක් අඩු වුනා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මචන් වාහනයක් ස්ටේබල්ම නියමිත උසට තමයි.. මම රබර් වලින් මගෙ පරන කොරොල්ලා 100 එකක් උස්සල ටිකක් ගැස්සෙනවා වගෙ දැනුනා . පස්සෙ ස්ප්‍රින්ග් වලින් ඒ ගතිය ටිකක් අඩු වුනා..

    එහෙනම් ස්ප්‍රීන් වලින් වැඩි ප්‍රගතියක් ඇති මචං. මම දෙකම දාලා සන්සන්දනය කරලා නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    ඩිසල් එන්ජිං හීටර් ගැන ඔන්න

    වාහනේ - ඩිමෝ බට්ට

    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    cold start අමාරුයි (එංජිම නිවුනම ස්ටාර්ට් එකට අමාරුයි), හීටර් ඉන්දිකෙටර් ලයිට් එක ඉක්මනින් නිවිලා යනවා

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    පළමුව සැක කලේ හීටර් ටයිමර් එක. මොකද නියමිත කාලය හිට් නොවී ඉක්මනින් ඔෆ් වෙන නිසා. නමුත් හේතුව හීටර් ප්ලග් එකක් හෝ 2ක් පිච්චි තිබීම.

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    හීටර් ප්ලග් අලුතින් යෙදීම. 3 ම අලුතින් දාන එක තමයි හොඳ.

    වාහනේ - නිසාන් වැනට්
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    cold start අමාරුයි, දෙතුන් පාරක් හිට් කල විට එංජිම ස්ටාර්ට් වේ.
    හීටර් ප්ලග් චෙක් කළා දෝෂයක් නෑ

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    හීටර් ප්ලග් එකට කරන්ට් එක එන වයර් කනෙක්ටර් සහ හෝ රිලේ එකේ ලූස් නිසා ඩ්‍රොප් එක නිසා හිට් වෙන්නේ අඩුවෙනි.

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    බැටරියේ සිට රිලේ එක දක්වා සහ රිලේ එකේ සිට හීටර් දක්වා වයර් කනෙක්ටර සියල්ල අලුතින් යෙදීම. රිලේ එක දෝෂ සහිත නම් අලුතින් යෙදීම.
     
    • Like
    Reactions: Eranga.B and Mr.Tom

    විස්තර වටිනවා මචං :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    වාහනේ - මයික්‍රෝ Geely MX7
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    එන්ජිං හිට් එක ඉහල යනු පෙනේ. එත් රේඩියේටර් ෆෑන් දුවන්නේ නැත.
    හෝ
    එන්ජිං හිට් එක සාමාන්‍ය මට්ටමේ පවති එහෙත් දිගටම රේඩියේටර ෆෑන් දුවයි

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    දෝෂ සහිත තර්මල් සෙන්සරය

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    තමල්සෙන්සරයඅලුතින්යෙදීම
     
    • Like
    Reactions: Eranga.B

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහනේ හයියෙන් රෙස් කරනකොට කිරි කිරි ගාලා බෙල්ට් වලින් සද්දේ ඒම
    කොනටම කපනකොටත් ඒනවා
    සද්දේ ඒන්න ඒන්ම වැඩි නම් වතුර ටිකක් බෙල්ට් ඒකයි පුලියයි අතරට දාන්න වතුර මුඩියක් විතර යන්න ඹන ගමන ගිහින් ඇවිත්
    ගැරජ් ඒකකට ගිහින් බෙල්ට් ටික තද කරගන්න
     
    • Like
    Reactions: Eranga.B

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දිගටම ඉදපන් මචන්..මේ වගේ වැදගත් නුල් කීපයක්ම තියෙනවා මේකේ..වාහන කාල එන්ජින් ඔයිල් බිපු එවුනුත් ඉන්නවා.. :lol: ;)

    අනිව දැන් හැමදාම උදේට එළකිරි ලොග් වෙලා තමයි අනිත් වැඩ පටන් ගන්නේ:):)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලයිසන් අරන් පුරුදු වෙලා හිමින් සැරේ වාහනයක් ගනින්... හැබැයි ගන්න කලින් මේකේ වාහන ත්‍රෙඩ් හොඳට කියවලා හිටපන්... :)

    සිරාවටම.. මාත් වාහන ගැන මෙලෝ උනන්දුවක් වත් දැනුමක් වත් නැතුව හිටියෙ.. දැන් ඒ දෙකම ටික ටික තියනව එළකිරි ඔටෝ මොබයිල් නිසාම
    .. :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඩිසල් එන්ජිං හීටර් ගැන ඔන්න

    වාහනේ - ඩිමෝ බට්ට

    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    cold start අමාරුයි (එංජිම නිවුනම ස්ටාර්ට් එකට අමාරුයි), හීටර් ඉන්දිකෙටර් ලයිට් එක ඉක්මනින් නිවිලා යනවා

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    පළමුව සැක කලේ හීටර් ටයිමර් එක. මොකද නියමිත කාලය හිට් නොවී ඉක්මනින් ඔෆ් වෙන නිසා. නමුත් හේතුව හීටර් ප්ලග් එකක් හෝ 2ක් පිච්චි තිබීම.

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    හීටර් ප්ලග් අලුතින් යෙදීම. 3 ම අලුතින් දාන එක තමයි හොඳ.

    වාහනේ - නිසාන් වැනට්
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    cold start අමාරුයි, දෙතුන් පාරක් හිට් කල විට එංජිම ස්ටාර්ට් වේ.
    හීටර් ප්ලග් චෙක් කළා දෝෂයක් නෑ

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    හීටර් ප්ලග් එකට කරන්ට් එක එන වයර් කනෙක්ටර් සහ හෝ රිලේ එකේ ලූස් නිසා ඩ්‍රොප් එක නිසා හිට් වෙන්නේ අඩුවෙනි.

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    බැටරියේ සිට රිලේ එක දක්වා සහ රිලේ එකේ සිට හීටර් දක්වා වයර් කනෙක්ටර සියල්ල අලුතින් යෙදීම. රිලේ එක දෝෂ සහිත නම් අලුතින් යෙදීම.

    එළ මචං.. ලෙඩක් දැම්මට තැන්ක්ස්
    ;);)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වාහනේ හයියෙන් රෙස් කරනකොට කිරි කිරි ගාලා බෙල්ට් වලින් සද්දේ ඒම
    කොනටම කපනකොටත් ඒනවා
    සද්දේ ඒන්න ඒන්ම වැඩි නම් වතුර ටිකක් බෙල්ට් ඒකයි පුලියයි අතරට දාන්න වතුර මුඩියක් විතර යන්න ඹන ගමන ගිහින් ඇවිත්
    ගැරජ් ඒකකට ගිහින් බෙල්ට් ටික තද කරගන්න

    මේකට හෙතුව මොකක්ද මචෝ..... බෙල්ට් බුරුලට දුවන නිසාද....

    :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනේ - මයික්‍රෝ Geely MX7
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    එන්ජිං හිට් එක ඉහල යනු පෙනේ. එත් රේඩියේටර් ෆෑන් දුවන්නේ නැත.
    හෝ
    එන්ජිං හිට් එක සාමාන්‍ය මට්ටමේ පවති එහෙත් දිගටම රේඩියේටර ෆෑන් දුවයි

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    දෝෂ සහිත තර්මල් සෙන්සරය

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    තමල්සෙන්සරයඅලුතින්යෙදීම

    :love::D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේකට හෙතුව මොකක්ද මචෝ..... බෙල්ට් බුරුලට දුවන නිසාද....

    :rolleyes:

    එහෙම වෙන්න ඕනේ. නැත්තං බෙල්ට් කර වුනාමත් ඔහොම වෙනවා