වාහනවල දෝශ සෙවීමේ සටහන්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    Vitz eke check engine ewna yanwa sarinsare..(masekata 2k3k)
    hitapu gaman accrater karata car 1ka yanne na. fual karanwa adui..
    7.5-8.5k city.

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    scan karama O2 senser 1k awulk kiyala mattu wuna.

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    rs 15k gs auto 1n. toyota lanak giyanum 25k yanawa. O2 senser 1 alutne damma dan wade hari..
    dan10-11 karanwa city..

    Thanks REP+11
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    කොච්චර radiator ට වතුර දැම්මත් කි.මි. 25 යනකොට radiator එකේ වතුර පට්ට විදිහට අඩුවෙනවා
    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    මුලින්ම Radiator එක Clean කරා.
    ඊට පස්සෙ Radiator ඒකෙ ලීක් තියෙනවද බැලුවා. ලීක් තිබුනෙත් නැහැ
    පස්සෙ බලනකොට thermostat valve එක හරියට වැඩ කරන්නෙ නැහැ.

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    උන් ඒක අයින් කරා එතකොට ok. ඒත් මම ආපහු අලුත් එකක් දා ගත්තා දන් ප්‍රශ්නයක් නැහැ

    (මචන් ලංකාවෙ බාස්ල මේක ලෙඩක් නැතුවත් අයින් කරනවලු ඒත් මචන්ස්ල මේක නැති උනාම Engine එක Under temperature දුවන්න පුලුවන් ඒකෙන් Engine life time එක අඩු වෙනවා )

    ලංකාවෙ වැඩ්ඩො කරන්නෙ වැඩි කෑලි ගලවල පරිස්සමට තියන එක :lol:

    තැන්ක්ස් මචෝ..
     
    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    වාහනේ full කපද්දී කට කට කට කියල ඇහෙනවා.

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    CV joint 2න් 1ක් සවුතතු වෙලා.

    මම වාහනේ service කරන්න ගිය වෙලේ දැක්ක CV boot එකේ පොඩි හිලක් තියෙනවා.මම එක ගනන් ගත්තේ නැහැ.
    CV boot එකෙන් කරන්නේ CV joint එක වැහිලා එක ඇතුලට වැලි ,දූවිලි යන එක වලක්වන එක.
    කලින් දැකපු වෙලාවේම CV boot එක මාරු කලානම් මට CV joint එක බේර ගන්න තිබ්බ.
    දැන් පරක්කු වැඩි.දැන් CV joint එකම මාරු කරන්න වෙනවා.
    රුපියල් 1000න් විතර කරගන්න තිබ්බ වැඩේට මගේ නොසැලකිල්ල නිසා දැන් රුපියල 8000ක් විතර වියදම් වෙනවා.

    boots සවුත්තු නම් damages තියෙනවනම් ඉක්මනටම කරන්න තියෙන්නේ ඒවා change කරන එක .

    තාම CV joint එක change කලේ නැහැ ,මේ weekend එකේ කරනවා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ස්තුති මචන්
    Rep++
     
    එළ මචෝ.. තැන්ක්ස්
    +rep
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න තව දෝශ සටහනක්...

    මේක කටු ත්‍රෙඩ් එකෙත් දාන්නම් විස්තර ඇතුව... :yes:

    වාහනය - Nissan March BK12

    දෝශය -
    එන්ජින් එක මිස් කරන්න ගන්නවා.. වෙලාවකට මිස් කරනවා... වෙලාවකට නෑ.. වෙලාවකට වාහනේ පැද්දෙන්නම මිස් එක වැඩියි..

    හඳුනාගත්ත දෝශය -

    වාහනේට රෙකමන්ඩ් කරලා තියෙන්නේ ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග් එක.. ඒත් ටියුනප් කරපු තැන් වලින් දාලා තියෙන්නේ සාමන්‍ය එක ( එජන්ට් තමයි ටියුනප් කරේ..)

    විසඳුම -

    ප්ලැටිනම් ප්ලග් 4ක් දැම්මා..
     
    • Like
    Reactions: Eranga.B and Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න තව දෝශ සටහනක්...

    මේක කටු ත්‍රෙඩ් එකෙත් දාන්නම් විස්තර ඇතුව... :yes:

    වාහනය - Nissan March BK12

    දෝශය -
    එන්ජින් එක මිස් කරන්න ගන්නවා.. වෙලාවකට මිස් කරනවා... වෙලාවකට නෑ.. වෙලාවකට වාහනේ පැද්දෙන්නම මිස් එක වැඩියි..

    හඳුනාගත්ත දෝශය -

    වාහනේට රෙකමන්ඩ් කරලා තියෙන්නේ ප්ලැටිනම් ස්පාර්ක් ප්ලග් එක.. ඒත් ටියුනප් කරපු තැන් වලින් දාලා තියෙන්නේ සාමන්‍ය එක ( එජන්ට් තමයි ටියුනප් කරේ..)

    විසඳුම -

    ප්ලැටිනම් ප්ලග් 4ක් දැම්මා..

    Thanks machan REP+11
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ වගේ ත්‍රෙඩ් නිතරම පළවෙනි පිටුවල තියා ගන්න ඕනේ...:P
    වාහන කැඩුන උන්ට මැශින් එක ඔන් කරපු ගමන් හොයා ගන්න පුලුවන් වෙන්න....:lol:

    අපිනම් ඉතින් බුක්මාක් කිරිම තමා ඉතින්, මොකද එකක්වත් මගහරින්ට බැ නොවැ.:lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    කාර් එකේ දොර ඇරෙන්නේ නෑ. යතුරකුත් නෑ.

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    යතුර නැති නිසා අරින්න බැරි සීන් එකක්.

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    කම්බියක් අරන් ශටර් එක ගාවින් ඇතුලට බැස්සුවා.දාලා ඇද ඇද ඉද්දි අයිතිකාරයා එවිත් හොරෙක් හොරෙක් කියල කෑගැහුව....මන් දිව්ව..වාහනේ හදාගන්න බැරිඋන....

    :lol::lol::lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    රළු පාරවල් වල යනකොට පිටිපස්සෙ රෝද ගාවින් ඩක ඩක ගාල සද්දයක් එනව

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    දෝෂය හොයන්නෙ ගියෙ නෑ තව කීයක් අතින් කයිට් වෙන වැඩක්ද දන්නැති නිසා :baffled:

    :lol::lol::lol:

    මෙ ඔකට හේතුව හොයා ගත්ත ගමන් දාපන්, මටත් දැනගන්න උවමනාවක් තියනවා ඔක මොකක් නිසාද වෙන්නේ කියලා:baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol:

    මෙ ඔකට හේතුව හොයා ගත්ත ගමන් දාපන්, මටත් දැනගන්න උවමනාවක් තියනවා ඔක මොකක් නිසාද වෙන්නේ කියලා:baffled:

    ගොඩක් වෙලාවට පිටි පස්සෙ shock absorber දෙක දාගන්න වෙයි මටනම් :eek:

    මෙන්න මේක පොඩ්ඩක් බලපන් ... වෙන්න පුළුවන් ඔක්කොම වගෙ ලෙඩ ටික මේකෙ කියල තියෙනව

    https://www.youtube.com/watch?v=scFbb43fwqk
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩක් වෙලාවට පිටි පස්සෙ shock absorber දෙක දාගන්න වෙයි මටනම් :eek:

    මෙන්න මේක පොඩ්ඩක් බලපන් ... වෙන්න පුළුවන් ඔක්කොම වගෙ ලෙඩ ටික මේකෙ කියල තියෙනව

    https://www.youtube.com/watch?v=scFbb43fwqk

    thx bro:)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    bump1e.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකෙන් කරවුන බෙල්ට් එක ටික කාලෙකට ෂේප් වෙනවද මචං? හැබැයි ඕව මෙහෙ ගන්න තියනවද දන්නෙ නෑ. ලේසියෙන් අපෝස්ටින් ක්ලීනර් එකක් වත් හොයාගන්න නෑනේ. (රෙදි වගේ තියන ඒවගේ කුණු යවන ඒවා)

    e bay පිහිට තමයි ඉතින් . ටික කාලෙකට අල්ලලා හිටිනවා ඕක ගැහුවම.