වාහනවල rear wiper හොරකම් කරන එක නවත්තන්න මොකද කරන්න පුලුවන් ? එහෙම වෙලාවට වැඩ කරන,
1. Security Alarm
2. Dash Camera
තියනවද ?
(Wiper එක අල්ලනකොට වෝල්ට් 230 වගේ කරන්ට් එකක් වදින්න විදිහක් සෙට් කරගන්න බැරිද ඔය කාලකන්නින්ට ?

)
1. Security Alarm
2. Dash Camera
තියනවද ?
(Wiper එක අල්ලනකොට වෝල්ට් 230 වගේ කරන්ට් එකක් වදින්න විදිහක් සෙට් කරගන්න බැරිද ඔය කාලකන්නින්ට ?