වාහනවල Wiper හොරු...

reb3423

Member
Jun 5, 2021
11
10
3
වාහනවල rear wiper හොරකම් කරන එක නවත්තන්න මොකද කරන්න පුලුවන් ? එහෙම වෙලාවට වැඩ කරන,

1. Security Alarm
2. Dash Camera

තියනවද ?

(Wiper එක අල්ලනකොට වෝල්ට් 230 වගේ කරන්ට් එකක් වදින්න විදිහක් සෙට් කරගන්න බැරිද ඔය කාලකන්නින්ට ? :mad::mad::mad:)
 
wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    වාහනවල rear wiper හොරකම් කරන එක නවත්තන්න මොකද කරන්න පුලුවන් ? එහෙම වෙලාවට වැඩ කරන,

    1. Security Alarm
    2. Dash Camera

    තියනවද ?

    (Wiper එක අල්ලනකොට වෝල්ට් 230 වගේ කරන්ට් එකක් වදින්න විදිහක් සෙට් කරගන්න බැරිද ඔය කාලකන්නින්ට ? :mad::mad::mad:)
    baa.. වයිපර් හොරා කෙසේ වෙතත් උබට වාහනේ ගිනි තියාගත්තා කියලා ඉන්ෂුවරන්ස් නැති කරගන්න පුළුවන් වෙයි.
    තව ඕන නම් තල්ලු ස්ටාර්ට් කරගන්නත්, බැටරි අලුතින් දාන්නත් පුළුවන් වෙයි. බ්ලේඩ් එක නම් 2000 -4000 ක් වෙයි නේ
     
    • Like
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    සමාජවාදී සිරි ලංකාව ටිකෙන් ටික වෙනිසියුලාව ලෙබනාන් පැත්තට යන්නෙ ඉස්සරහට කූඩු වල ඉන්න බල්ලොත් උස්සන් ගිහින් බාබක්‍යු නොකරොත් තමා වැඩේ

    reb3423

    Member
    Jun 5, 2021
    11
    10
    3
    baa.. වයිපර් හොරා කෙසේ වෙතත් උබට වාහනේ ගිනි තියාගත්තා කියලා ඉන්ෂුවරන්ස් නැති කරගන්න පුළුවන් වෙයි.
    තව ඕන නම් තල්ලු ස්ටාර්ට් කරගන්නත්, බැටරි අලුතින් දාන්නත් පුළුවන් වෙයි. බ්ලේඩ් එක නම් 2000 -4000 ක් වෙයි නේ
    කරන්ට් කතාව විහිලුවට දැම්මෙ බ්‍රෝ
     
    • Like
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් වයිපර් දෙක මැජික් ග්ලු දාල අලවලා තියෙන්නේ .හොරකම් කරනවට නෙමෙයි වයිපර් ආම් දෙක ගෙවිලා බ්ලේඩ් ගැලවෙන නිසා,.මොකකින් හරි තට්ටු කහලම ගලවගන්න පුළුවන්
     
    • Haha
    Reactions: Solo Rider

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    owa beraganna ba bro.. hodama de private/secure parking space ekaka car eka daala taxi ekak aran yana eka .. nattan pain yana eka..
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මම දන්නා තිව්ල් එලවන පොරකගේ හයර් එකක් යන විදියට නැගලා මගදී කිරි පැකට් එකක් බොන්න දීලා සිහිය විකල් වුනාම රන් මලය කඩලා

    දැන් හොරු හැමතැනම කල්පන්වෙන්