අන්තර් ජාලයෙන් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
දැන් රාඡ්‍ය සේවය ගේ තුලට ඇවිත්.
දැන් ගෙදර සිටම ඔබේ වාහනයේ ආදායම් බලපත්‍රය අළුත් කිරීමට පුළුවන.
www.srilanka.lk වෙබ් අඩවියේ ලියාපදංචි වන්න
රාඡ්‍ය සේවා වෙබ් පිටුව වෙත යන්න
ආදායම් බලපත්‍රය සදහා ඉල්ලුම් කරන්න
ආදායම් බලපත්‍රය සදහා ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පතෙන් ගෙවන්න
සතියක් ඇතුලත ඔබගේ ආදායම් බලපත්‍රය ගෙදරටම ලැබේවි
ආදායම් බලපත්‍රය ලබා ගැනීම සදහා ඉල්ලුම් කරන්නේ කොහොමද?
www.srilanka.lk වෙබ් අඩවියට පිවිසෙන්න
ඊ මේල් ගිණුමක් සාදා ගන්න
ඊ මේල් හා රහස්‍ය අංකය ඇතුල් කරන්න
සේවා එකතුවෙන් රාඡ්‍ය සේවය තෝරන්න
ඊ-ආදායම් බලපත්‍ර සේවය තෝරන්න
http://www.motortraffic.wp.gov.lk/index.php?option=com_content&view=article&id=114&Itemid=120&lang=si