වාහනේ ආදායම් බලපත්‍රය - Help!

d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    වාහනේ ආදායම් බලපත්‍රය - Help!

    Southern Province වාහනේ ආදායම් කොලඹින් ගන්න බැරිද? ඒකට ගාල්ලටම යන්න ඕනෙද බන්? LOKU HELP EKAK BAN BUMP EKAKWATH DAAPAN BAN.
     
    Last edited:

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    Southern Province වාහනේ ආදායම් කොලඹින් ගන්න බැරිද? ඒකට ගාල්ලටම යන්න ඕනෙද බන්?

    දකුණු පලාතේ ඕනම ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයකින් ගන්න පුළුවන් එහෙම නැත්තම් https://www.gov.lk හරහා Online ගනින්.
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    ගාල්ලටම යන්න ඕනේ නෑ. දකුණු පළාතේ ඕනෙම ag office එකකින් ගන්න පුළුවන් මන් දන්න තරමින් නම්
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    ගාල්ලටම යන්න ඕනේ නෑ. දකුණු පළාතේ ඕනෙම ag office එකකින් ගන්න පුළුවන් මන් දන්න තරමින් නම්

    mama colmbo ban inne aekai awula. :(
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    දකුණු පලාතේ ඕනම ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයකින් ගන්න පුළුවන් එහෙම නැත්තම් https://www.gov.lk හරහා Online ගනින්.

    machang ooke mokadda ban page eka mata hoyaganna bee?
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අන්තර් ජාලයෙන් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
    දැන් රාඡ්‍ය සේවය ගේ තුලට ඇවිත්.
    දැන් ගෙදර සිටම ඔබේ වාහනයේ ආදායම් බලපත්‍රය අළුත් කිරීමට පුළුවන.
    www.srilanka.lk වෙබ් අඩවියේ ලියාපදංචි වන්න
    රාඡ්‍ය සේවා වෙබ් පිටුව වෙත යන්න
    ආදායම් බලපත්‍රය සදහා ඉල්ලුම් කරන්න
    ආදායම් බලපත්‍රය සදහා ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පතෙන් ගෙවන්න
    සතියක් ඇතුලත ඔබගේ ආදායම් බලපත්‍රය ගෙදරටම ලැබේවි

    ආදායම් බලපත්‍රය ලබා ගැනීම සදහා ඉල්ලුම් කරන්නේ කොහොමද?
    www.srilanka.lk වෙබ් අඩවියට පිවිසෙන්න
    ඊ මේල් ගිණුමක් සාදා ගන්න
    ඊ මේල් හා රහස්‍ය අංකය ඇතුල් කරන්න
    සේවා එකතුවෙන් රාඡ්‍ය සේවය තෝරන්න
    ඊ-ආදායම් බලපත්‍ර සේවය තෝරන්න

    http://www.motortraffic.wp.gov.lk/index.php?option=com_content&view=article&id=114&Itemid=120&lang=si
     
    aah elakiri man balannam. thnxx ban
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    machang ooke mokadda ban page eka mata hoyaganna bee?

    Page එකේ හරිම link එක ගන්න බැහැ මල්ලි. මෙහෙම කරන්න.

    https://www.gov.lk/ වෙත යන්න.

    search box එකක් ඇති ඒ Page එකේ. එතන vehicle කියල search කරන්න. මේ වගේ.

    13062321_10209842320960748_5740019486927461692_n.jpg

    නෝට්පෑඩ් එකේ vehicle කියල ගහගෙන search box එකට cut & paste කරන එක තමයි වැඩිය හොඳ. vehicle කියල search box එකේ type කරන්න ගියොත් අකුරෙන් අකුරට search කරනව. එතකොට වෙලාව යනව. search කළාම box එක යටම එන pop up එක ගණන් නොගෙන ටිකක් වෙලා ඉන්න. එතකොට මේ වගේ Page එකක් එයි. ඒකෙ උඩට පහළට ගිහින් රතු කොටුවෙ තියෙන link එක තියෙනවද බලන්න. නැතිනම් ආයෙ පාරක් vehicle කියල ගහල search කරන්න link එක එනකන්.

    13015504_10209842321960773_6700572029637547168_n.jpg

    link එක ක්ලික් කළාම යට තියෙන Page එක එයි. ඒකෙ Login button එක ක්ලික් කරල account එකක් හදාගන්න වෙයි පළමුවෙන්ම.

    13087463_10209842323000799_8585259873326895283_n.jpg

    එතනින් එහාට ට්‍රයි කරල බලන්නකො.
     
    rusiyanuwa

    Active member
  • ගාල්ලටම යන්න ඕනේ නෑ. දකුණු පළාතේ ඕනෙම ag office එකකින් ගන්න පුළුවන් මන් දන්න තරමින් නම්
    පළාතතුල ඕනම එකකින් ගන්න බැරි බවක් තමයි මම අහද්දිනම් දැනගන්න ලැබුනෙ. සමහරවිට දිස්ත්‍රික්කය තුල පුලුවන් වේවි.