වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

  • තමන්ගේ ඉස්කෝලේ එකෙක් එක දැකල කතා කරාවි කියල

  • තමන් ගියේ අනිත් උන්ට වඩා පොෂ් ඉස්කෝලෙකට කියල පෙන්නන්න

  • ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ අනිත් උන් කරන නිසා ට්‍රෙන්ඩ් එකට

  • තමන්ගේ ඉස්කෝලේ පොඩි උන්ව මෝටිවේට් කරන්න

  • හීන මානය/ දුපත් මානසිකත්වය නිසා

  • වෙනත් හේතු

  • ඒක අඩු කුලේ එවුන්ගේ ගතියක්


Results are only viewable after voting.

modakolla

Active member
  • Jun 10, 2015
    480
    211
    43
    Duppath iskola qwe? parameter ekak thiyanawa ewa maninna?
    thamange iskole badge eka car ekaka gaha ganna bari iskola. Ona kattiya gaha gena yawi, nathi kattiya nikan idiwi. balan inna bari nam ahaka balagena palayan. badge eka awilla ubage age wadinne nane. eka ekkenage kamaththa
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,485
    113
    Colombo, Sri Lanka
    බැජ් ගහගෙන යන හැම එකාම වගේ ලංකාවේ පිළිගත් ජනප්‍රිය ඉස්කෝල වලට අවුරුද්දකට හරි ගිය එවුන්. හැබැයි මුළු පාසල් කාලෙම "ජීවිතේට අනික් උන් නම අහල නැති" ගමේ ඉස්කෝලෙක ගියවුන්, බැජ් එකක් ගහන් යනවා මම කවදාවත් දැකලා නෑ.............:unsure:
     

    modakolla

    Active member
  • Jun 10, 2015
    480
    211
    43
    Ow machan


    Penawane mun podi iskola walata garahana widiya?
    ------ Post added on Apr 3, 2021 at 6:43 PM
    අසීමිත විවේචන තුල සැගව ඇත්තේ පැහැදිලි ඉරිසියාවන්ය. උබලට ජනප්‍රිය පාසලකට යන්න බැරිඋනා කියලා එවගේ ඉන්න අය මොනවා කරන්නද බං.
     
    • Like
    Reactions: tin tin

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    මෙහෙම දෙයක් නම් තියෙනවා ස්කූල් ටීශර්ට් එක හරි කැම්පස්ට් ටීශර්ට් ගහගෙන යද්දි ගොඩක් වෙලාවට දන්න එවුන් සෙට් වෙන්වා. අමහර වෙලාවට බඩු ගන්න ගියාම අදුරන එවුන් සෙට් වෙන්වා එක ස්කූල් වල එහෙම උනාම ඉතින් තව ටිකක් අඩුවට ලැබෙනවා. සම්හරක් උන් අලි ඔලුකමට ගහගෙන යනවා.
     
    • Like
    Reactions: NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    අසීමිත විවේචන තුල සැගව ඇත්තේ පැහැදිලි ඉරිසියාවන්ය. උබලට ජනප්‍රිය පාසලකට යන්න බැරිඋනා කියලා එවගේ ඉන්න අය මොනවා කරන්නද බං.
    Mage iskole Nalanda College kiyanne janapriyya pasalak nemeda ethakota?

    මෙහෙම දෙයක් නම් තියෙනවා ස්කූල් ටීශර්ට් එක හරි කැම්පස්ට් ටීශර්ට් ගහගෙන යද්දි ගොඩක් වෙලාවට දන්න එවුන් සෙට් වෙන්වා. අමහර වෙලාවට බඩු ගන්න ගියාම අදුරන එවුන් සෙට් වෙන්වා එක ස්කූල් වල එහෙම උනාම ඉතින් තව ටිකක් අඩුවට ලැබෙනවා. සම්හරක් උන් අලි ඔලුකමට ගහගෙන යනවා.
    Kathawe aththak tiyenawa
    ------ Post added on Apr 3, 2021 at 8:02 PM

    mamath gahan innawa car eke, ochchara dewal hithuwe nehe hebei ... :lol:
    big match eka balanna giya welawe podi ewun (junior prefects la) ewith ape tent eke wikunuwa owa.. iskoleta udawwak widiyata gatte...
    Umbe uttare genuine
    Really appreciated your comment
    ------ Post added on Apr 3, 2021 at 8:04 PM
     
    • Like
    Reactions: JohnSnow

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දඹාන සෙන්ට්‍රල් ගිය අපිට මොන බැජ්ද බන්.. දුන්නයි ඊතලයයි කෙටේරියයි තමා හයි කරන්න වෙන්නේ... :(

    කෙටේරියයි දුන්නයි

    ගැම්ම තමා බ්‍රෝ

    ප්‍රවුඩ් ටු බී දඹානියන්
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Dan ogollange parents la posh naththan ipadunata passe parents la maru karanna puluwanda? Baha.
    Habai posh parents la inna ayata iskoledi, contacts walin, job/business waladi, marriage ekedi etc.. normal kenekta wada chance labena eka nawaththanna puluwanda. baha

    Ewage thama giya iskole dan wenas karanna baha, samahara iskola walata samaje wadi salakili labena eka walakwannath baha.
    Apita puluwan paththen issarahata yannai kapee penennai thiyenne.

    Hari yamang palanayak thiyena ratakata Meka Wenas karanna puluwan. Me rate siyaluma jathika pasal walata sama thana thiyenna one. Eka jathika pasalak usas anith Eka pahath kiyala thiyenna baha. Me pasal janatha mudalen kriyathmaka Wena pasal. Agamen jathika pasal wen Karana Eka mulinma Wenas karala inna one.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954
    113
    Hari yamang palanayak thiyena ratakata Meka Wenas karanna puluwan. Me rate siyaluma jathika pasal walata sama thana thiyenna one. Eka jathika pasalak usas anith Eka pahath kiyala thiyenna baha. Me pasal janatha mudalen kriyathmaka Wena pasal. Agamen jathika pasal wen Karana Eka mulinma Wenas karala inna one.
    Man ahala tiyena widiyata dubai walada koheda mulu ratema tiyenne ekama rajaye pasalak. Okkoma eke branches. Eka eka ge namin iskola na. Itin us pahath beda na okkoma ekama iskolene
     
    • Like
    Reactions: ShiningStar

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Nika Loku School walata Giya Un Hithagena Inne Unge Skill ekata Giya Kiyala Godak ma 90% Ma yanne Salli Deela Donation Deela Principle Ge idan Okkotama Denawa Donation Deela Yanne nathnam School eke Idan 2km athulatha inna Unda School Walata Ganne Dan Seppdayo Hithagena Inne Thamange Skill ekata gaththa kiyala School ekata Salli Deela Horen wanchawen giya kiyala Danne na Badge Eka nam Puke Gahagena Hari yai ,..................
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    me thread eka dana eka oka ahannema uta e prestige eka nethi nisa.

    uba doctor nam, accountant nam, engineer nam eka kiyanne adambaren. mokada eka mahansiye prathipala
    school ekath ehema mahansiye prathipalayak. okko ube, nettam ube demawpiyange. school ekath ekka apita lebena godak dewal tihyanawa. ape mattamata gelapena minissu, hoda network ekak, hoda contact tikak. ewa thama api job ekakata giyama, mokak hari wedak karaganna giyama use karanne. api school eka widiyata network wenawa. eka expand wenawa.

    mama nam car eke school sticker eka gahanne ne. kotinma kiyanawanam kisima sticker ekak ne. apple logo ekath ne :D man giye colombo uni. eke t shirt adinneth ne. hebei owata gamen apu un thama owa adagena unge nethi personality eka hadaganna balanne. but wachana 10katha karama eka iwarai
    hebei mama school eka gena adambara wenawa. moko eken thama ape personality eka networks heduwe. hebei igena gatta dewal igena gatte ita passe. mona unath gov school wala inna wedakata nethi teachers la ne. api goda giye Sakya eken (bandara Sir)

    uba hina manekin pelena kenek ekai me prob eka enne
     
    Last edited: