වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

  • තමන්ගේ ඉස්කෝලේ එකෙක් එක දැකල කතා කරාවි කියල

  • තමන් ගියේ අනිත් උන්ට වඩා පොෂ් ඉස්කෝලෙකට කියල පෙන්නන්න

  • ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ අනිත් උන් කරන නිසා ට්‍රෙන්ඩ් එකට

  • තමන්ගේ ඉස්කෝලේ පොඩි උන්ව මෝටිවේට් කරන්න

  • හීන මානය/ දුපත් මානසිකත්වය නිසා

  • වෙනත් හේතු

  • ඒක අඩු කුලේ එවුන්ගේ ගතියක්


Results are only viewable after voting.

kokis123456

Active member
  • Sep 22, 2017
    206
    109
    43
    good thread ban
    me wage ewa wadi wadiyen watenna ona
    social science gana igena ganna meeta wada hoda thanak na dan lankawe @GTRZ

    kohomath 100% na bung penawa ne Malaka silva la ehamath St. Thomas un

    St. Thomas mama nam dakala thiyanawa grade 1 idan Mount giya un sahenna posh un ne bung inne and godak un dencent, kaddath patta. okata danna patta amarui ne bung.

    Sangakkara ge podi ekath damme danna widiyata Mount ekata. Dan oya Royal eka wage Government walata danne na godak quality un

    hama ekama unwath danna balanne Thomas or international walata ne bung.

    ape Innawa company eka director kanake pora Royal a unata puthala 2nam yanne St. Thomas bung. Oka chora nam ochara danna try karanwida bung
    oke patta ganak gannawa athi neda fee eka ?
    ------ Post added on Apr 3, 2021 at 9:28 PM
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    1,976
    1,230
    113
    Man ahala tiyena widiyata dubai walada koheda mulu ratema tiyenne ekama rajaye pasalak. Okkoma eke branches. Eka eka ge namin iskola na. Itin us pahath beda na okkoma ekama iskolene

    Very good

    me thread eka dana eka oka ahannema uta e prestige eka nethi nisa.

    uba doctor nam, accountant nam, engineer nam eka kiyanne adambaren. mokada eka mahansiye prathipala
    school ekath ehema mahansiye prathipalayak. okko ube, nettam ube demawpiyange. school ekath ekka apita lebena godak dewal tihyanawa. ape mattamata gelapena minissu, hoda network ekak, hoda contact tikak. ewa thama api job ekakata giyama, mokak hari wedak karaganna giyama use karanne. api school eka widiyata network wenawa. eka expand wenawa.

    mama nam car eke school sticker eka gahanne ne. kotinma kiyanawanam kisima sticker ekak ne. apple logo ekath ne :D man giye colombo uni. eke t shirt adinneth ne. hebei owata gamen apu un thama owa adagena unge nethi personality eka hadaganna balanne. but wachana 10katha karama eka iwarai
    hebei mama school eka gena adambara wenawa. moko eken thama ape personality eka networks heduwe. hebei igena gatta dewal igena gatte ita passe. mona unath gov school wala inna wedakata nethi teachers la ne. api goda giye Sakya eken (bandara Sir)

    uba hina manekin pelena kenek ekai me prob eka enne

    What sort of logic is this ? Lol you're comparing a position someone achieved from his hard work with selection of school ? He didn't select his school. His parents selected him a school from the dumb corrupted school system of Sri Lanka. We are saying All national schools should have the same status.
    ------ Post added on Apr 3, 2021 at 9:37 PM
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,887
    4,409
    113
    එහෙම රැල්ලක් තියෙනවා....
    Doctor, Lawyer, IIESL,.......

    ඕකට එච්චර සැලෙන්න ඕනේ නෑ බන්.

    මාව කව්රු වත් ගනන් ගන්නෙත් නෑ.....මම වෙන එවුන් ගනන් ගන්නෙත් නෑ....

    මට නම් ඉස්කෝල ලොකුත් නෑ පොඩිත් නෑ.... ඩොකාටත් දන්න එකෙක් නම් මචං කියනවා, පාරේ කුණු අදින කෙනා ටත් මචං ගියනවා. සමහර විට උන් දෙන්නටම එක ලඟ හිටියත් මචං කියනවා. 😂

    හිත ට අමාරු එවුන්ට ගහගෙන යන්න තියෙන්නේ, "ගමේ පොරක්" "මනුස්සයෙක්" "එ.බු.සේ." වගේ ආතල් එව්වා....

    ත්‍රී වීල් ටෝර්ක් තියෙන්නේ සුපිරි "මේවත් බෙන්'ස් තමයි හොරකම් කලානම්".

    දන්න එකෙක් ඉන්නවා පට්ට ඉස්කෝලේ උණ තියෙන එකෙක්... මම හිතන විදිහට ඒ ඉස්කෝලේ දුප්පත්ම ඒකා ඌ.

    ඉගෙන ගන්න එක තමයි, ඉස්කෝලේට ගෞරව කරන්න පුලුවන් විදිහ. නිකන් දුන්න Free Education දේත් නොගෙන බැජ් එක නළලේ ගැහැව්වත් වැඩක් ද?
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    266
    374
    63
    Show off කරන්න දෙයක් නැතිම හින්ද, ඉස්කෝලෙ reputation එකෙන් තමන්ගෙ සමාජ තත්ත්වය උසස් කියල පෙන්න ගන්න හදනව.

    සරලවම ඉස්කෝලෙ නම විකුණල පොරක් වෙන්න හදනව. තමන් පොරක් නෙමෙයි කියල already දන්න හින්ද.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    18,599
    5,691
    113
    Hari yamang palanayak thiyena ratakata Meka Wenas karanna puluwan. Me rate siyaluma jathika pasal walata sama thana thiyenna one. Eka jathika pasalak usas anith Eka pahath kiyala thiyenna baha. Me pasal janatha mudalen kriyathmaka Wena pasal. Agamen jathika pasal wen Karana Eka mulinma Wenas karala inna one.
    Gov ekata palanaya karanna baha, Minissumane top school list ekak hadan ewatama danna hadanne. Gamee iskoleta giya kenath lamaya danna balanne top school ekakata. Gamee iskoleta giya kiyannath lajjai.
    Lankawe top school wala godak welawata gamee iskole tharam guruwaru mahansi wela ugannanneth naha, wishesha pahasukamakuth naha. eka panthiyaka lamai wadi nisa desk pututh adui, Z score ekath wadi.

    Anthima lankawe koi iskoleta giyath hamoma goda yanne tuition gihin.

    Eth hamotama ona No1 school ekata da ganna. Igena ganeemata nemei. prestige ekatai, contacts hadena ekatai thama.
    Ithin owa neethi dala wenas karanna baha.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,681
    28,062
    113
    එකමත් එක රටක
    Lankawe top school wala godak welawata gamee iskole tharam guruwaru mahansi wela ugannanneth naha, wishesha pahasukamakuth naha. eka panthiyaka lamai wdi nisa desk pututh adui, Z score ekath wadi.

    Anthima lankawe koi iskoleta giyath hamoma goda yanne tuition gihin.
    ඔය වගේ ඉස්කෝලෙක ඇතුලේ තියන තරගෙත් බලපානවා ගොඩ යන එකටනම්.. මම නම් ඒක හොදට දැකල තියනවා. එකම tution එකට ගියත් තමන්ගේ ඉස්කෝලේ සාපේක්ෂව තරගේ අඩුනම්, ගොඩ යන ප්‍රමාණය අඩුයි.. (AL වගේ විභාග ගැන කිව්වේ.) . ඒකයි සමහර ඉස්කෝල වලින් සෙට් පිටින් හොද results දාද්දි, ලමයි ගොඩක් හිටියත් තව ඉස්කෝල වල ඒක නැත්තේ.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,399
    1,160
    113
    Non of your business
    What sort of logic is this ? Lol you're comparing a position someone achieved from his hard work with selection of school ? He didn't select his school. His parents selected him a school from the dumb corrupted school system of Sri Lanka. We are saying All national schools should have the same status.
    ------ Post added on Apr 3, 2021 at 9:37 PM

    pala hutto yanna dannenethu magulak nokiyala. tho sinhalan dapu ewata kadden reply karanne tho hari porak kiyala pennannada ? kadden dapu eka hodai moko godak unta thoge gon post eka therenne ne.

    " We are saying all national schools should have the same status" - who is telling that. may be an idiot like you. if all national schools have the same level, how can gov. differentiate those schools by different scores when selecting students from grade 5 exams. put your logic to your ass-hole now !

    thota mama dunna answer ekama admin sinhalen kiyala thiyanawa. gon wassa
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    1,019
    1,177
    113
    එහෙම රැල්ලක් තියෙනවා....
    Doctor, Lawyer, IIESL,.......

    ඕකට එච්චර සැලෙන්න ඕනේ නෑ බන්.

    මාව කව්රු වත් ගනන් ගන්නෙත් නෑ.....මම වෙන එවුන් ගනන් ගන්නෙත් නෑ....

    මට නම් ඉස්කෝල ලොකුත් නෑ පොඩිත් නෑ.... ඩොකාටත් දන්න එකෙක් නම් මචං කියනවා, පාරේ කුණු අදින කෙනා ටත් මචං ගියනවා. සමහර විට උන් දෙන්නටම එක ලඟ හිටියත් මචං කියනවා. 😂

    හිත ට අමාරු එවුන්ට ගහගෙන යන්න තියෙන්නේ, "ගමේ පොරක්" "මනුස්සයෙක්" "එ.බු.සේ." වගේ ආතල් එව්වා....

    ත්‍රී වීල් ටෝර්ක් තියෙන්නේ සුපිරි "මේවත් බෙන්'ස් තමයි හොරකම් කලානම්".

    දන්න එකෙක් ඉන්නවා පට්ට ඉස්කෝලේ උණ තියෙන එකෙක්... මම හිතන විදිහට ඒ ඉස්කෝලේ දුප්පත්ම ඒකා ඌ.

    ඉගෙන ගන්න එක තමයි, ඉස්කෝලේට ගෞරව කරන්න පුලුවන් විදිහ. නිකන් දුන්න Free Education දේත් නොගෙන බැජ් එක නළලේ ගැහැව්වත් වැඩක් ද?
    සිරාවට මාත් කරල තියනව ලෙවල් තියන් ඉන්න උන් එක්ක ඉද්දි ටෙක්නීශියලට එහෙම මචං කියල කතා කරනව.. අරූටත් කියනව..
    මූනු ඉතිං පුක් තමා...😂😂😂
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    1,976
    1,230
    113
    Gov ekata palanaya karanna baha, Minissumane top school list ekak hadan ewatama danna hadanne. Gamee iskoleta giya kenath lamaya danna balanne top school ekakata. Gamee iskoleta giya kiyannath lajjai.
    Lankawe top school wala godak welawata gamee iskole tharam guruwaru mahansi wela ugannanneth naha, wishesha pahasukamakuth naha. eka panthiyaka lamai wdi nisa desk pututh adui, Z score ekath wadi.

    Anthima lankawe koi iskoleta giyath hamoma goda yanne tuition gihin.

    Eth hamotama ona No1 school ekata da ganna. Igena ganeemata nemei. prestige ekatai, contacts hadena ekatai thama.
    Ithin owa neethi dala wenas karanna baha.

    That's why all national schools should have the same standard. The grade 5 scholarship system made this even worst. Also why would someone pay donation to put his child in to a national school ? Don't we have free education in Sri Lanka ? This has become a cult now. Everyone know most people are cheating on the distance system to put their children in good schools. Why no one is taking action against this ? Is it because the politicians child is going to those schools from a non acceptable distance ? Just like politicians from other provinces living in colombo doing nothing for the people of their province ?
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,399
    1,160
    113
    Non of your business
    pitaratawala school logo eke gahagenayanawanan dakala naha. e unata graduate una campus eke logo eka hari nama hari gahagena yanawanana dakala tiyenawa.
    oya logo eka gahana ekath funds collect karana project ekak bang. pitarata ewa nette unta ehema funds enne nethi nisa. anika pitarata vehicle ekak valuble item ekak wenne ne me wage.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    783
    1,648
    93
    දෙවනි එකයි පලවෙනි එකයි දෙකක් නෙවෙයි එකක්. හීනමානය/දූපත් මානසිකත්වය නිසා තමයි තමන් පොෂ් කියලා ඔය වගේ දේවල් කරල පෙන්නන්න හදන්නේ.ඒ නිසා ඔය දෙකම හරි මම හිතන විදියට.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    1,976
    1,230
    113
    pitaratawala school logo eke gahagenayanawanan dakala naha. e unata graduate una campus eke logo eka hari nama hari gahagena yanawanana dakala tiyenawa.

    Have you seen Sri Lankan people online proudly mentioning their school name on Facebook profile ? In other countries people mostly mention their university name :D
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,453
    1,592
    113
    ලංකාවේ මිනිස්සු කොච්චර නම් බෙදිලද ඉන්නේ
    පළාත් අනූව
    දිස්ත්‍රික්ක අනූව
    නගර අනූව
    ඉස්කෝල අනූව
    ආගම අනූව
    ජාතිය අනූව
    කුලය අනූව
    රස්සාව අනුව
    වාසගම අනූව
    තමන්ට අනිත් මිනිස්සුන්ට වඩා තියන මොකක්ම හරි වටිනාකමක් තියන දෙයක් අනුව තමන් අනිත් යට වඩා විශේෂයි කියල පෙන්වන්න ලංකාවේ මිනිස්සු මාරම කැමතියි එකෙන් මොනවහරි වරප්‍රසාදයක් ගන්න තමයි බලන්නේ
    පාරෙදි ඔය වහනයක් accident උනා කියල හිතපන් එතනට එන පොලිස් කාරයත් අර ඉස්කොලේමනම් අනිවා කවුරු වැරදි උනත් පොලිස් කාරයා මුගේ පැත්තට කතා කරනවා ගොඩක් වෙලාවට ඔය වගේ ගොඩක් තැන් වලදී වාසි ගන්න මිනිස්සු පෙළබිලා ඉන්නේ
    ඕක හරියට මුස්ලිම් මිනිස්සු බුර්කා අදිනවා වගේ තමයි තමන් අනිත් අයට වඩා විශේෂයි කියල පෙන්නන්න තමයි ඔය වැඩේ කරන්නේ
    අනිවා මචන්. ඔය දේශපාලන පක්ෂවලට බෙදිලා ඉන්න වහල්ලුත් එහෙමයි. සමහර මිනිස්සු හරි උජාරුවෙන් කියන්නේ අපේ තාත්තා අහවල් පක්ෂේ.මමත් එහෙමයි කියලා. ඒකයි කවදාකවත් හරි පක්ෂෙකට රටේ බලයට එන්න බැරි.
    ගොඩක් මිනිස්සු තමුන් උසස් කියලා කියන්න මොනවහරි පැත්තක් අල්ලගන්නවා.
    මම අහලා තියෙනවා සමහර මිනිස්සු කියන්න දෙයක් නැති උනාම කියනවා අපි අහවල් පළාතෙනේ නැත්තම් අහවල් පෙළපතෙන් පැවතෙන්නේ කියලා.
     
    Last edited:

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    266
    374
    63
    1. ඉස්කෝලෙ හරි විකුණල කමක් නෑ තමන්ට වාසියක් ගන්න බලන්නෙ.
    2. තමන් පොෂ් කොලඹ ඉස්කෝලෙක ගියා කියල පෙන්නන්න.
    3. ගොඩක් ඔහොම ගහන්නෙ O/L වලින් ගිය උන් හෝ ඉස්කෝලෙන් පස්සෙ කියන්න දෙයක් නැති උන්. උන් ඉස්කෝලෙ නම ගහපු ටී ෂර්ට් අතාරින්නෙ නෑ. කැම්පස් ගිහිනුත් උන් කරන්නෙ ඕකමයි කැම්පස් එකේ නම පිටේ ගහගෙන. (ගමේ යන දවසෙ අනිව ඕක අඳින්නෙ)

    තමන්ගෙ අධ්‍යාපන සුදුසුකම් ඉස්කෝලෙ අනිත් මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරන්නෙ උන්ගෙම තියන මානසික ප්‍රශ්නයක් නිසා. මම නම් හිතන්නෙ Narcissism. අනිත් එකාට වඩා තමන් සුපීරියර් කියල පෙන්නන්න කරන දේවල්.

    PS: මම ගියෙත් ඔහොම ඉස්කෝලෙක තමයි. කැම්පසුත් ගියා.
    අඩෝ campus tshirt මං නම් ගන්නෙ වැඩිය තෝරන්න කරදරයක් නැති හින්ද 😂 .
    අනික ගානත් අඩුයිනෙ ටිකක්. රෙදි කඩයකට ගිහින් ඔව තෝරන්න එපා වෙනව නෙහ්. Canteen එකෙන් ගත්ත, ඔහෙ ඇන්ද 😂. හැබැයි ගමේ යනකොට අදින්නෙ නෑ. බස් වල එහෙම සමහර dial සෙට් උනාම rag ගැනයි picketing ගැනයි අහන්න ගන්නව. උන්ට ඒව explain කරන්න ඕනි ඊටපස්සෙ.

    බැරි වෙලාවත් නින්ද ගිහින් හිටියොත් pregnant කෙනෙක් හරි ලග හිටගෙන ඉන්නකොට පහුවදාට facebook ඉදි campus එකේ නමත් දාල.

    මට නම් එහෙම tshirt එකක් ඇදන් යන එක අමතර බරක් වගේ. අපි කරන කියන දෙයින් university එකේ තත්වෙ මනිනව මිනිස්සු. මං කැමති නෑ මං හින්ද campus එකට ලැජ්ජ වෙනවට 😂
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    9,259
    3,793
    113
    Gonnu keepa denek arenna godak aya thamange mathaya bohoma wadagath widiyata prakasha karala tiyenawa
    Mekath ektharaa widiyaka samaaja pathikadak therum ganna puluwan widiyak.