වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

  • තමන්ගේ ඉස්කෝලේ එකෙක් එක දැකල කතා කරාවි කියල

  • තමන් ගියේ අනිත් උන්ට වඩා පොෂ් ඉස්කෝලෙකට කියල පෙන්නන්න

  • ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ අනිත් උන් කරන නිසා ට්‍රෙන්ඩ් එකට

  • තමන්ගේ ඉස්කෝලේ පොඩි උන්ව මෝටිවේට් කරන්න

  • හීන මානය/ දුපත් මානසිකත්වය නිසා

  • වෙනත් හේතු

  • ඒක අඩු කුලේ එවුන්ගේ ගතියක්

Results are only viewable after voting.

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Apiwa jiwath karawanne "NETWORKING"
    family network
    friend network
    friends kiyana eka expand wenawa
    api hema dema karanne ape social status eka thiya ganna. api igena ganne, job karanne, yaluwo ekka inne
    eka ekka connected me hema dema
    eka darahanna be kiyanne manasika rogayak. eka daraganna beri kama
    kohomath ape unta anith unge dewal daraganna be ne.
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    480
    211
    43
    බලපන් මචන් ආකල්ප සහ ක්‍රියාවන් අතර වෙනස. අපේ නම් ගෙට් එකක් තියෙන්නෙ කොස්ට් එකට. ගොඩක් වෙලාවට ඔර්ගන්යිසර්ල අතින් පාඩු කරගන්නව. එතකොට ලිකර් ෆ්‍රී. නැත්නම් බොට්ල් එකේ ගාන බෙදල ශොට් එකක් ප්‍රයිස් කරනව. ඊලගට එදාට මග් එකක්, බැච් එකක්, සුවනීයර් එකක් ගහල විකුණනව. ගොඩක් වෙලාවට එකට එකක් ලාබෙට. ඒ සල්ලි ඔක්කොම යන්නෙ බැච් එකේ අරමුදලට. ඒකෙ විගනන වාර්තාවක් කාටත් බලන්න පුලුවන්. අදායම් වියදම් ඔක්කොම තියෙනව. අනික ඕකෙන් රු100ක් වංචා කරන්න තරම් කාටවත් අහේනියක් නෑ.
    ඉතින් බහුතරයක් වෙලාවට ගෙට් එක හොදට කරන්න පරණ යාලුකම් මතක් කරගන්න අවස්තාවක් හැමෝටම එනව. ඒකෙනුත් රට ඉන්න එහෙම නැත්නම් වෙනත් පුදගලික කරුණු නිසා එන්න බැරි උන් එහෙම කුහක නෑ. උන් ටිකට් ගන්නව එන්න බැරි උනත්. මොකද අනිත් අය වෙනුවෙන්.
    අනිවාර්ය වියදම් ටික කවර් වෙන්නත් සැලකියයුතු මුදලක් යන නිසා බහුතරයකගෙ කන්ට්‍රිබ්යුශන් එක නැති උනොත් අමාරු බව උන් දන්න නිසා. රට ඉන්න උන්ට එන්න බැරි උනත් සමහරු ටිකට් 2-3ක් ගන්නව. මොකද උන්ට ඩොලර් වලින් ගෙවන එක ලොකු දෙයක් නොවන නිසා. පුදගලික හේතු මත සල්ලි නැති උනොත් ක්ලාස් එකේ උන් උන්ට ටිකට් අරන් දෙනව සල්ලි දාල. ඕකත් මචන් පවුලක් වගේ තමා. ඔය විදියෙ වචන උබලට කියවෙන්නෙ උබලගෙ බැදිම් වල ප්‍රශ්නයක් මචන්..
    -----------------------------------------------------------------------------

    ගොඩක් උන් හිතන් ඉන්නෙ ස්කෝලෙ ගියා අවුට් උනා එතනින් ඉවරයි කියල. ඒත් ප්‍රධාන පාසල් වල එහෙම නෑ. බහුතරයක් ස්කෝලෙ එක්ක සෑහෙන්න ටච් එකේ ඉන්නෙ. හැම ඉවෙන්ට් එකක්ම නොටිෆයි වෙනව. ඒ වගේම විශේශ අවශ්‍යතා තියෙන ළමයෙක් සෙට් උනොත් ඔක්කොම උදවු කරනව රුපියලකින් හරි. දැනට ඉගෙන ගන්න කාට හරි අසනීපයක් හැදුනත් ඔපරේශන් වලට සල්ලින් එකතු කරන්න හැම බැච් එකක්ම සෙට් වෙනව. ස්පෝර්ට් වලට ඒ ඒ බැච් එකෙන් කියල වාර්ශිකව මොකක් හරි පරිත්‍යාගයක් කරනව ස්පොර්ට් වලින් දියුණු වෙන්න. තනිකරම ඕල්ඩ් බෝයිස්ල් එකතු වෙලා යූනියන් එකේ හිටියත් නැතත් ස්කූල් ප්‍රොජෙක්ට් වලට සම්බන්ද වෙනව. බිල්ඩින්ග් හදනව, පන්තිකාමර රෙනොවේට් කරනව, කැන්ටින් එක හදනව මොකක් හරි හැම අවුරුද්දෙම කරනව. ඊලගට බැච් එකේ කෙනෙක්ගෙ ඉමිඩියේට් රිලේශන් කෙනෙක්ගෙ මළගෙදරකට මරණාධාර දෙනව. ඊට අමතරව පුලුවන් ලඟ ඉන්න හැමෝම සහභාගි වෙලා උදවු කරනව. ඊට අමතරව බිස්නස් සම්බන්ද දේවලදි මුලින්ම යන්නෙ බැච් එකේ එකෙක් ලගට ඊට පස්සෙ ඕල්ඩ් බෝයි එකේ ගාවට. ඉන්ටර්නල් ජොබ් ඔපචුනිටීස් ස්කුල් ඕල්ඩ් බෝයි ඔන්ලි කියල ඕන තරම් එනව. තව ඉන්ටවිවි බෝඩ් එකේ ප්‍රධාන පාසලක ස්කූල් එකෙක් හිටියොත් ඌ බහුතරයක් වෙලාවට තමන්ගෙ ස්කෝලෙ එකාට සප් එක දෙනව. ඔය වගේ ඉතින් සෑහෙන වාසි තියෙනව.

    මේකත් අර එක අත්තෙ කුරුල්ලො වගේ තමා. එහා අත්තෙ කුරුල්ලොන්ගෙ ජිවන රටාව වාසි අවාසි බලන්න නම් මෙහා අත්තෙ ඉදන් බලල හරියන්නෙ නෑ. ඒ අත්තෙ වහන්නම වෙනව. හැබැයි අමාරු දේ තමා එක අත්තෙ වහන්නෙ එකට ගැලපෙන කුරුල්ලො. නොගැලපෙන එකෙක් බලෙන් ආවත් සර්වයිව් වෙන්න බෑ. මෙක උස් පහත් හැම අත්තටම අදාලයි.

    අපි ඉන්න සමාජ තලය අනුව තමා අපිට සමාජෙ පේන්නෙ. ඒත් ඊට වඩා හුගක් වෙනස් අපිට හිතාගන්නවත් බැරි හොඳ නරක දේවල් මේ සමාජෙම තියෙනව. ඒ ඔක්කොම කිසිම කෙනෙකුට කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ.
    Truth
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    math mul kale get ekata giya,anthima weddi kannath naa,audit report mukuth naa bn,api danne naa dunna salli walin mona karada kiyala,ekko audit report ekaka hadanawa athi,eeka public danne nathuwa athi,mama iscole normal dial ekak,api wage un owata katha katha karanna giyama kiyai ubata apiwath sakai neda arawa mewa,mamath get ekata nogiyath ticket eka hari gannawa apita podi respect ekak deela muth apith ekka iscole giya ekek kiyala hithala un katha karanawanum

    anika samahara un api amaruwen padam karala campus giyama kiyanne ubalata iscole amathakai neda anan mamnum,campus giya eka waraddak wage line eke katha karanne,guilt tripping,owa hinda epa una godak iscole unawa

    mama iscole ekka tharahak naa,eth iscole kiyanne jeewithe eka deyak withrai,iscole oluwa uda thiyagena inna oneth naa
    මමනම් ගෙට් වලට යන්නෙත් නෑ ගිහිල්ලත් නෑ. එක එකාගෙ ලයිෆ් කම්පෙයා කර කර ආතල් එකක් ගන්නෙ. යුනිවර්සිටි ගෙට් වලට පවා යන්නෙ නෑ. කවුරු හරි එකෙක්ගෙ පවුලෙ කෙනෙක්ගෙ මරණයක් උනොත් විතරක් ගිහින් එනව. ඉස්කෝලෙ යාළුවන්ගෙන් දැනට ආස්‍රය කරන්නෙ දෙන්නෙක් විතරයි. උන්වනම් ඉඳල හිටල සෙට් වෙනව. ඒ ඇරෙන්න බොරුවට ගෙට් වලට ගිහින් කාලෙ කන්න ආස නෑ.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Yako mage Mn gawa 2 hand vehicle thiyenne. Eke thiyenne kalin owner sch eka. Mn galeiweth na. Mn hithuwe Oka dakkma sch gate uwa athulata gannawa athi kiyala check nokara.
     
    • Haha
    Reactions: Boole and Idias

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මමනම් ගෙට් වලට යන්නෙත් නෑ ගිහිල්ලත් නෑ. එක එකාගෙ ලයිෆ් කම්පෙයා කර කර ආතල් එකක් ගන්නෙ. යුනිවර්සිටි ගෙට් වලට පවා යන්නෙ නෑ. කවුරු හරි එකෙක්ගෙ පවුලෙ කෙනෙක්ගෙ මරණයක් උනොත් විතරක් ගිහින් එනව. ඉස්කෝලෙ යාළුවන්ගෙන් දැනට ආස්‍රය කරන්නෙ දෙන්නෙක් විතරයි. උන්වනම් ඉඳල හිටල සෙට් වෙනව. ඒ ඇරෙන්න බොරුවට ගෙට් වලට ගිහින් කාලෙ කන්න ආස නෑ.
    ow bn eekane kohomath karanne,iscole kale wachanayak katha karapu nathi unuth awilla moko karanne ahanawa
     
    • Like
    Reactions: hrm

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකුන් ඇඟෙන් ලොකු උනාට ඔලුගෙඩි වර්ධනය වෙලා නෑ. ලොකු එවුන් හැමෝටම වැඳගෙන, පොඩි එවුන්ට පුප්පගෙන, සමහර එවුන්ට පුක දිදී, ඉස්කෝල මානසිකත්වයෙන් ඉඳලා ඉස්කෝලෙ යන පොඩි එවනුගෙත් ඔලු කාලා ඉස්කෝලෙට අනවශ්‍ය බලපෑම් කරලා ආතල් ගන්න, හම්බකරගන්න පොන්නයො ටිකක්

    දැකපු තැන අයින්කරලා දාපන්
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ඕකුන් ඇඟෙන් ලොකු උනාට ඔලුගෙඩි වර්ධනය වෙලා නෑ. ලොකු එවුන් හැමෝටම වැඳගෙන, පොඩි එවුන්ට පුප්පගෙන, සමහර එවුන්ට පුක දිදී, ඉස්කෝල මානසිකත්වයෙන් ඉඳලා ඉස්කෝලෙ යන පොඩි එවනුගෙත් ඔලු කාලා ඉස්කෝලෙට අනවශ්‍ය බලපෑම් කරලා ආතල් ගන්න, හම්බකරගන්න පොන්නයො ටිකක්

    දැකපු තැන අයින්කරලා දාපන්
    Lanakawe thama eka thena thiyennea eka hethuwak Meka .iskola walata biansess eka. Job deddi ,lameyek iskole daddi kothanath biasness eka.
    International mattamedi owa behe.wedakarayata salakanne.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    දැන් අපි සිංහ කොඩි අරව මේවා දාගෙන ලංකාව ගැන ආඩම්බරෙන් කතා කරන්නෙ ඇයි? ලංකාවෙ දේකට international attention එකක් හම්බුනාම ආඩම්බර වෙන්නෙ ඇයි?

    ඒ වගේ තමයි තමන් ඉගෙනගත්ත ඉස්කෝලෙ ගැනත් ඒකට ගියපු උන්ට ආඩම්බරයක් තියෙනව. තියෙන තැනට වඩා ටිකක් හරි උඩ තැනකට තමන්ගෙ ඉස්කෝලෙ ගෙනියන්න ගොඩක් උන්ට ඇම්මක් තියෙනව. වාහනවල badge එක ගහල තියෙද්දි මිනිස්සු නිතර ඒක දකිනව. ඒකෙනුත් ඉස්කෝලෙට යම් level එකක් එනව. පිටරටවල් එක්ක compare කරල වැඩක් නෑ. සංස්කෘති දෙකක් ඒ දෙක. ලංකාවෙ ඉගෙනගත්ත පාසලත් එක්ක මිනිස්සුන්ගෙ attitude වල ලොකු වෙනස්කම් තියෙනව.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    This is Show off at the highest . We will sell the vehicle after some time so what? I used to drive a vehicle that contained such a sticker , though I did not go to that school neither did I want to remove nor show my school , or Uni .So what ?
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    නිකමට මේ ගැන එළකිරි උන් හිතන දේවල් දැන ගන්න අහන්නේ. වෙන රටවල් වලත් මෙහෙමද? වෝට් එකකුත් දාගෙන තමන්ගේ අදහස් කියාගෙන යමු බලන්න. වෙනත් හේතු තෝරන කට්ටිය හේතුවත් කියාගෙන යමු
    උබ ගිය ඉස්කෝලෙටම තමයි මමත් ගියේ.ඒත් මම නම් ගහගෙන නැහැ(මරදානෙ).උබත් නෑ කියල හිතනව
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,934
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Life එකේ තමන්ට කියල වෙන කිසි වැදගත් දෙයක් ( ඒ කියන්නේ wife කෙනෙක් , ළමයි , බැඳලා නැත්නම් කෙල්ලෙක් , හොඳ රස්සාවක් , සල්ලි ) නැත්නම් ඔහොම දෙකින් හරි තමුන් කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා , තමනුත් මොකක් හරි පිරිසකින් කෙනෙක් (feeling of belongingness ) කියල පෙන්නනන, ඒ හැඟීම ගන්න ඕක ගහගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා.

    මමත් ඕක ගහගෙන ඉන්නේ ඔය හේතුව නිසා තමයි (සිරාවටම කියන්නේ )
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බලපන් මචන් ආකල්ප සහ ක්‍රියාවන් අතර වෙනස. අපේ නම් ගෙට් එකක් තියෙන්නෙ කොස්ට් එකට. ගොඩක් වෙලාවට ඔර්ගන්යිසර්ල අතින් පාඩු කරගන්නව. එතකොට ලිකර් ෆ්‍රී. නැත්නම් බොට්ල් එකේ ගාන බෙදල ශොට් එකක් ප්‍රයිස් කරනව. ඊලගට එදාට මග් එකක්, බැච් එකක්, සුවනීයර් එකක් ගහල විකුණනව. ගොඩක් වෙලාවට එකට එකක් ලාබෙට. ඒ සල්ලි ඔක්කොම යන්නෙ බැච් එකේ අරමුදලට. ඒකෙ විගනන වාර්තාවක් කාටත් බලන්න පුලුවන්. අදායම් වියදම් ඔක්කොම තියෙනව. අනික ඕකෙන් රු100ක් වංචා කරන්න තරම් කාටවත් අහේනියක් නෑ.
    ඉතින් බහුතරයක් වෙලාවට ගෙට් එක හොදට කරන්න පරණ යාලුකම් මතක් කරගන්න අවස්තාවක් හැමෝටම එනව. ඒකෙනුත් රට ඉන්න එහෙම නැත්නම් වෙනත් පුදගලික කරුණු නිසා එන්න බැරි උන් එහෙම කුහක නෑ. උන් ටිකට් ගන්නව එන්න බැරි උනත්. මොකද අනිත් අය වෙනුවෙන්.
    අනිවාර්ය වියදම් ටික කවර් වෙන්නත් සැලකියයුතු මුදලක් යන නිසා බහුතරයකගෙ කන්ට්‍රිබ්යුශන් එක නැති උනොත් අමාරු බව උන් දන්න නිසා. රට ඉන්න උන්ට එන්න බැරි උනත් සමහරු ටිකට් 2-3ක් ගන්නව. මොකද උන්ට ඩොලර් වලින් ගෙවන එක ලොකු දෙයක් නොවන නිසා. පුදගලික හේතු මත සල්ලි නැති උනොත් ක්ලාස් එකේ උන් උන්ට ටිකට් අරන් දෙනව සල්ලි දාල. ඕකත් මචන් පවුලක් වගේ තමා. ඔය විදියෙ වචන උබලට කියවෙන්නෙ උබලගෙ බැදිම් වල ප්‍රශ්නයක් මචන්..
    -----------------------------------------------------------------------------

    ගොඩක් උන් හිතන් ඉන්නෙ ස්කෝලෙ ගියා අවුට් උනා එතනින් ඉවරයි කියල. ඒත් ප්‍රධාන පාසල් වල එහෙම නෑ. බහුතරයක් ස්කෝලෙ එක්ක සෑහෙන්න ටච් එකේ ඉන්නෙ. හැම ඉවෙන්ට් එකක්ම නොටිෆයි වෙනව. ඒ වගේම විශේශ අවශ්‍යතා තියෙන ළමයෙක් සෙට් උනොත් ඔක්කොම උදවු කරනව රුපියලකින් හරි. දැනට ඉගෙන ගන්න කාට හරි අසනීපයක් හැදුනත් ඔපරේශන් වලට සල්ලින් එකතු කරන්න හැම බැච් එකක්ම සෙට් වෙනව. ස්පෝර්ට් වලට ඒ ඒ බැච් එකෙන් කියල වාර්ශිකව මොකක් හරි පරිත්‍යාගයක් කරනව ස්පොර්ට් වලින් දියුණු වෙන්න. තනිකරම ඕල්ඩ් බෝයිස්ල් එකතු වෙලා යූනියන් එකේ හිටියත් නැතත් ස්කූල් ප්‍රොජෙක්ට් වලට සම්බන්ද වෙනව. බිල්ඩින්ග් හදනව, පන්තිකාමර රෙනොවේට් කරනව, කැන්ටින් එක හදනව මොකක් හරි හැම අවුරුද්දෙම කරනව. ඊලගට බැච් එකේ කෙනෙක්ගෙ ඉමිඩියේට් රිලේශන් කෙනෙක්ගෙ මළගෙදරකට මරණාධාර දෙනව. ඊට අමතරව පුලුවන් ලඟ ඉන්න හැමෝම සහභාගි වෙලා උදවු කරනව. ඊට අමතරව බිස්නස් සම්බන්ද දේවලදි මුලින්ම යන්නෙ බැච් එකේ එකෙක් ලගට ඊට පස්සෙ ඕල්ඩ් බෝයි එකේ ගාවට. ඉන්ටර්නල් ජොබ් ඔපචුනිටීස් ස්කුල් ඕල්ඩ් බෝයි ඔන්ලි කියල ඕන තරම් එනව. තව ඉන්ටවිවි බෝඩ් එකේ ප්‍රධාන පාසලක ස්කූල් එකෙක් හිටියොත් ඌ බහුතරයක් වෙලාවට තමන්ගෙ ස්කෝලෙ එකාට සප් එක දෙනව. ඔය වගේ ඉතින් සෑහෙන වාසි තියෙනව.

    මේකත් අර එක අත්තෙ කුරුල්ලො වගේ තමා. එහා අත්තෙ කුරුල්ලොන්ගෙ ජිවන රටාව වාසි අවාසි බලන්න නම් මෙහා අත්තෙ ඉදන් බලල හරියන්නෙ නෑ. ඒ අත්තෙ වහන්නම වෙනව. හැබැයි අමාරු දේ තමා එක අත්තෙ වහන්නෙ එකට ගැලපෙන කුරුල්ලො. නොගැලපෙන එකෙක් බලෙන් ආවත් සර්වයිව් වෙන්න බෑ. මෙක උස් පහත් හැම අත්තටම අදාලයි.

    අපි ඉන්න සමාජ තලය අනුව තමා අපිට සමාජෙ පේන්නෙ. ඒත් ඊට වඩා හුගක් වෙනස් අපිට හිතාගන්නවත් බැරි හොඳ නරක දේවල් මේ සමාජෙම තියෙනව. ඒ ඔක්කොම කිසිම කෙනෙකුට කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ.
    එකෙන්ම :love2:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    හේතුව අවිල්ලා උන්ට ඉස්කෝලෙ ලොකුව කියනව ඇරෙන්න වෙන කියන්න කිසිම දෙයක් උන්ගෙ ජීවිතවල නැති එක. පොඩ්ඩක් නිකමට බලපන්කො benz, bmw, audi වාහන වල ඔය බැජ් ගහල තියනවද?.. මන් නම් දකින්නෙම Allion, Primio, swift, Aqua වගේ කාර් වල විතරයි. ඇල්ටො, නැනෝ වැගන් ආර වල ගැහුවොත් නම් කොහොමත් joke එකක් වෙනවා. :lol:
    MID level එකේ එවුන් යන්තම ලීස් එකක් දාල වාහනයක් ගත්තම උන්ට ඉතුරු වෙන්නේ වාහනෙයි ඉස්කොලෙයි විතරයි. හැබයි අර ලොකු වාහන වල යන එවුන්ට showoff දෙන්න තව ගොඩක් දේවල් තියනවා.
    තව දෙයක් උබල දැකල තියනවද AIS, Lyceum, Overseas වගේ ඉස්කෝල වල එවුන් බැජ් ගහගෙන යනව?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මගෙ කාර් එකේ පිටිපස්සෙ පාස්පොර්ට් එකේ කොපියක් අලවල තියෙන්නෙ අඩු කුලේ උන්ට පේන්න
    ලංකවේ පාස්පෝට් එක දැන් එච්චර ඩිමාන්ඩ්ද???