ස්ටිකර් එක ගැනත් පොඩ්ඩක් කියන්න..ගණන් කොහොමද තියෙන තැන් මොනාද කියල
ලයිට් එක සුද්ද කරද්දී ගත්ත පොටෝ ටික නම් පෙන්නේ නැ![]()
දැන් ෆොටෝ පේනවා ඇති නේද. මගේ ඇල්බම් එකේ පර්මිෂන් හදලා තිබුනේ ෆ්රෙන්ඩ් ටිස්ට් එකට පේන්න විතරයි. ඒ ගැන මට අමතක වෙලා තිබුනේ. දැන් හැමෝටම පේන්න හැදුවා.

ෆොටෝ පේන්නෙ නෑ කියල කිව්වට ස්තූතී.





... umba happa gaththada




