වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්ටිකර් එක ගැනත් පොඩ්ඩක් කියන්න..ගණන් කොහොමද තියෙන තැන් මොනාද කියල :yes:
    ලයිට් එක සුද්ද කරද්දී ගත්ත පොටෝ ටික නම් පෙන්නේ නැ :no:

    දැන් ෆොටෝ පේනවා ඇති නේද. මගේ ඇල්බම් එකේ පර්මිෂන් හදලා තිබුනේ ෆ්‍රෙන්ඩ් ටිස්ට් එකට පේන්න විතරයි. ඒ ගැන මට අමතක වෙලා තිබුනේ. දැන් හැමෝටම පේන්න හැදුවා. :D
    ෆොටෝ පේන්නෙ නෑ කියල කිව්වට ස්තූතී.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ තමා බන් දවසකටත් යකඩයා :D

    නියමයි බන් :cool:

    Rep ++
     
    • Like
    Reactions: Mr.Tom

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    දැන් ෆොටෝ පේනවා ඇති නේද. මගේ ඇල්බම් එකේ පර්මිෂන් හදලා තිබුනේ ෆ්‍රෙන්ඩ් ටිස්ට් එකට පේන්න විතරයි. ඒ ගැන මට අමතක වෙලා තිබුනේ. දැන් හැමෝටම පේන්න හැදුවා. :D
    ෆොටෝ පේන්නෙ නෑ කියල කිව්වට ස්තූතී.
    දැන් හරි..බොහොම ස්තුතියි :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිග්නල් ටිකකිනුයි, රෙදි කෑල්ලකිනුයිත් ඔය ටික කරන්න පුලුවන්....
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ehema insurance eken denawada ban :shocked: ... umba happa gaththada
    නැහැ බන් dolphin එකක දොරක ගෑවුනේ.
    ඌට තියෙන්නෙ දොරේ හීරිච්ච පාරට මොනව හරි කරගන්න.අඩුගානෙ උගෙ එක පොඩ්ඩක්වත් තැලිල නෑ බන්.:baffled:

    අපි උගෙන් ඇහුව උගෙ insurance එකට කතා කරන්නෙ නැද්ද කියල :lol:

    ඌ කියපි "මට තියෙන්නෙ රුපියල් විස්සක compund ගාගන්න විතරයි " කියල :dull:

    මේ තියෙන්නෙ මගෙ අලාබෙ.

    image url upload

    free upload

    Total
    285,014 LKR :sorry::cool::baffled:

    @TOM

    Toyota එකෙන්ම කිව්ව බන් සම්පූර්න ලයිට් එකම දාන්න ඕන කියල estimation එකේම.ඒ නිසා insurance එකෙන් දුන්න.

    හැබැයි අවුරුදු 5ට වැඩි නිසා අතෙනුත් ගානක් දෙන්න උනා.:sorry:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    N♥K_forever;18687579 said:

    :sorry::sorry: අතෙන් ගානක් දෙන්න වුන එක තමයි ඉතිං පාඩුව මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    N♥K_forever;18687639 said:
    උබල කියනව වගේ prius කියන්නෙ ජරා රෙද්දක් ඕයි :angry::angry::lol:

    තව එකක ගෑවුනාම වෙන පාඩුව නම් ගෑවෙන විදිහ අනුව තමයි මචං.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න මේ වඩේ කරන්න මම කට්ටියගෙන් අහගන්න හිටියෙ... ටූත්පේස්ට් දාලා කරාට එච්චර හරිගියේ නෑ... වෙලාවට උඹ මේක දැම්මේ... :) ස්තූතියි මචං.. :D
    රෙප්+13
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න මේ වඩේ කරන්න මම කට්ටියගෙන් අහගන්න හිටියෙ... ටූත්පේස්ට් දාලා කරාට එච්චර හරිගියේ නෑ... වෙලාවට උඹ මේක දැම්මේ... :) ස්තූතියි මචං.. :D
    රෙප්+13

    ඕකෙන් වෙන්නේ මචං ලයිට් එක මතුපිට ඉතා තුනී ස්තරයක් කැපෙන එක. ටූත්පේස්ට් වලින් කැපෙන ප්‍රමාණය ගොඩක් වෙලාවට ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඉතාම යන්තං කහපාට තියනකොට නම් ප්‍රගතියක් තියෙන්න පුලුවන්. නමුත් ඉතාම යන්තං කහපාට තියනකොට බ්‍රාසෝ වලින් විතරක් ඊටවඩා හොද ප්‍රගතියක් ගන්න පුලුවන්.

    වැඩි වාර ගානක් කලාට ලයිට් එකට හානියක් නෑ. මොකද මචං මාසෙන් මාසේ ලයිට් එක කහ වෙනවා නෙවෙයි නේ.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකෙන් වෙන්නේ මචං ලයිට් එක මතුපිට ඉතා තුනී ස්තරයක් කැපෙන එක. ටූත්පේස්ට් වලින් කැපෙන ප්‍රමාණය ගොඩක් වෙලාවට ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඉතාම යන්තං කහපාට තියනකොට නම් ප්‍රගතියක් තියෙන්න පුලුවන්. නමුත් ඉතාම යන්තං කහපාට තියනකොට බ්‍රාසෝ වලින් විතරක් ඊටවඩා හොද ප්‍රගතියක් ගන්න පුලුවන්.

    වැඩි වාර ගානක් කලාට ලයිට් එකට හානියක් නෑ. මොකද මචං මාසෙන් මාසේ ලයිට් එක කහ වෙනවා නෙවෙයි නේ.

    ඔව් බං.. ටූත්පේස්ට් එක මදි තමයි.. දන්නවනේ මාර්ච් වල ලයිට් කහ වෙන හැටි... මේක කරලා අවුරුද්දක්වත් ශයින් එක තියෙන එකක් නැති වෙයිද මචං..? :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බං.. ටූත්පේස්ට් එක මදි තමයි.. දන්නවනේ මාර්ච් වල ලයිට් කහ වෙන හැටි... මේක කරලා අවුරුද්දක්වත් ශයින් එක තියෙන එකක් නැති වෙයිද මචං..? :confused:

    අව්රුද්දට වඩානම් තියනවා මචං. ඔය මම සුද්ධකරපු කාර් එක දැන් මාස නවයකට විතර කලින් කරේ. ඕක මම දැන් විකුණලා යාලුවෙක් පාවිච්චි කරන්නේ. තාමත් පොඩ්ඩක් වත් කහ පාට වෙලා නෑ. ඊටපස්සෙත් කීපයකම කරා. කහ පාට ලේයර් එක ගියහම ආයි කහ වෙන්න ඉතිං අලුත් ලයිට් එකක් කහ වෙන්න යන කාළයම වගේ යයි මචං.