වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොනී බට්ට;18686449 said:
    patta machan :D
    :D:D
    වාහනයක් ගත්ත දවසට කරලා බලමු :P
    එල එල
    Patta patta .. TFS :)

    mekath oya wedetama hadapu ekak

    2eaidxg.jpg
    එල මචං :)

    :)
    niyamai....!!!

    +++
    :):)
    patta machan
    :)
    පට්ට.රෙප් දෙන්න බෑලු
    :) අව්ලක් නෑ මචෝ කමෙන්ට් කරොත් ඇති.

    එල එල
    පට්ට..
    ටූත් පේස්ට් වලිනුත් ඕක හරියනවා මචං..
    හැබැයි ඔච්චර නං හරියන්නේ නැතුව ඇති..:)
    Thanks මචං :):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;18686618 said:
    Patta patta 12+
    :):)
    :):)
    wadagath.. :D
    :):)
    niyamai....!!!
    :):)
    :):)
    N♥K_forever;18686653 said:
    ado threb nathi nisa ahanne

    plastic heerenne nadda?
    (gon prashnayak nam samawa bhajanaya karanu mana :dull:)
    නෑ මචං මුලින් 2000 කොලන් කැපෙන්නේ ඉතාම සියුම්ව. ඊට පස්සේ බ්‍රාසෝවලින් ඊටත් වඩා සියුම්ව කැපිලා සීරුම් පාරවල් හිටින්නේ නැති වෙනවා.
    rep+

    N♥K_forever;18686748 said:
    ela

    light ekak mohaka hari gawila heerila thibboth eka yawanna widihak nadda bn?

    ekanam Tom gen thamai ahanna ona
    යන්තං හීහිලා තිබුනත් ෂේප් වෙනවා මචං. ඒත් ඉතිං ගැඹුරට හීරිලා නම් හරියන්නෙ නෑ.
    patta machan 18++

    :):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    • Like
    Reactions: AnurangaSS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පට්ට පට්ට, මගෙත් කහ වෙලා නම් නැහැ ලාවට දිස්නේ අඩුවෙලා තියනවා කරලා බලන්න ඕන
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Toyota Lanka එකෙන් light එකම දාන්න කිව්ව කියහන්කො.light එකෙ කිසිම fault එකකුත් නෑ :baffled:
    ඉන්ශුරන්ස් එකෙන් දුන්න යන්තන් :D


    image hosting 15mb
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :cool: ටොම් මාමේ.... FB15 හෙඩ් ලයිට් දෙක වීදුරු නෙවේ නේ..... ප්ලාස්ටික් වගේ නේ..... ඒකට ඔය බෙහෙත කරොත් කෙල වෙයිද මාමේ......?? :dull:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    :cool: ටොම් මාමේ.... FB15 හෙඩ් ලයිට් දෙක වීදුරු නෙවේ නේ..... ප්ලාස්ටික් වගේ නේ..... ඒකට ඔය බෙහෙත කරොත් කෙල වෙයිද මාමේ......?? :dull:

    2000 කොලෙන් කපන්නෙ ඒකලු බන්.
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    ස්ටිකර් එක ගැනත් පොඩ්ඩක් කියන්න..ගණන් කොහොමද තියෙන තැන් මොනාද කියල :yes:
    ලයිට් එක සුද්ද කරද්දී ගත්ත පොටෝ ටික නම් පෙන්නේ නැ :no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D
    පට්ට පට්ට, මගෙත් කහ වෙලා නම් නැහැ ලාවට දිස්නේ අඩුවෙලා තියනවා කරලා බලන්න ඕන
    බ්‍රාසෝ විතරක් ගාලා පොලිෂ් කරන්න.
    Thankx for sharing....+++
    :D:D
    බොහොමයක් ස්තුතියි සහෝදරයා ,මම හිතන්නේ මගේ ප්‍රශ්නේ නිසා නේද මේක ඇදිල අවේ:yes::yes::yes:

    :yes: ඔව් මචං ඒ ප්‍රශ්නෙ නිසා තමයි. නැත්තං මේක දාන්න මතක් වෙන්නෙ නෑ :D
    මචං අර striker 1ක ගසන්න තැනක් කියපන්

    ග්ලාස් ටින්ට් කරන ස්ටිකර් ගන්න තැනකින් ගන්න පුලුවන්. අරං අපිටම අලවගන්න පුලුවන්. නැත්තං ගොඩග් ග්ලාස් ටින්ට් කරන අය ඕවා ගහනවා. අලවගන්න ඒ හැටි අමාරුවක් නෑ මචං.


    N♥K_forever;18687121 said:
    Toyota Lanka එකෙන් light එකම දාන්න කිව්ව කියහන්කො.light එකෙ කිසිම fault එකකුත් නෑ :baffled:
    ඉන්ශුරන්ස් එකෙන් දුන්න යන්තන් :D


    image hosting 15mb
    :shocked::shocked::shocked: අඩේ ඔය ටිකටද ලයිට් එකම දැම්මේ
    :cool: ටොම් මාමේ.... FB15 හෙඩ් ලයිට් දෙක වීදුරු නෙවේ නේ..... ප්ලාස්ටික් වගේ නේ..... ඒකට ඔය බෙහෙත කරොත් කෙල වෙයිද මාමේ......?? :dull:
    ප්ලාස්ටික් වලට තමයි හරියන්නේ මාමේ. බය නැතුව කරන්න. උඹේ ඒකේ කහපාට වෙලා නෑනේද මචං. :confused: