වාහනේ ට්‍රාන්සර් එක හිරවෙලා ? ? ?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    යාළුවනේ උදව්වක්.!

    නාරාහේන්පිට මෝටර් ප්‍රවාහන එක මේ ටිකේ සීමිත කාර්ය මණ්ඩලයක් එක්ක වැඩ පටා...න් අරන්ය කියලා ආරන්චියක් ආවා (since this week).

    මේ එලකිරියෙම 141 හොයනවා කියලා දාලා (හොදකොල්ලා @elakiri මට හොයන්න උදව් කලා) , මම 2021 අවුරුද්ද මුල අරන් RMV හොට්ලයින් කතා කරලා දිනේකුත් දාගෙන ගිහින් සල්ලි ෂේප් කරගන්න නිසා නෝමල් ට්‍රාන්සර් දාලා ආවා.තාම පොත එහේ.දැන් මාස 4කුත් වෙන්න යනවා මේ මාසේ ඉවර උනාම.
    (කලින් අයිතිකාර කෙනාට යවලා දවස් 21 බලනවා නෝමල් වලදි විරෝධතා තියේද කියලා.ඒ යන දවස් හරි ඉතින් දැන් වෙනකොට)

    වැඩේ තත්වෙ මොකෝ වෙන්නේ බලලා ඒක තැපැල් කරන්න කලින් ලෑස්ති උනාම අතට ගන්නයි ඕන.ඒ දැම්මොත් තව කල් යන නිසා.අඳුරන කියන කවුරුත් ඉන්නවද එහෙම වැඩක් කරගන්න?

    1. වැඩේ Status බලන එක
    2. හරිනම් තැපැල් නොකර තියන්න කියල පණිවිඩේ දෙන එක
    ඔච්චරයි කරගන්න ඕන.

    # E-service not working


    https://dmt.gov.lk/eservice
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එළකිරි මේන් තීම් එක යුස් කරන එළකිරි සර්ලාගේ ඇස් පොට්ට කරන්නද හදන්නේ.

    Capture.jpg
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මචං මගෙත් එකක් හිරවෙලා තිබ්බා මාස දෙකක් විතර බැරිම තැන මං ගියා බලන්න.
    ගියාට පස්සේ තමයි ෆයිල් එක ඇදලා ප්‍රීන්ට් කරලා දුන්නේ.
     
    • Like
    Reactions: priyanka_hdp

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    එළකිරි මේන් තීම් එක යුස් කරන එළකිරි සර්ලාගේ ඇස් පොට්ට කරන්නද හදන්නේ.

    Capture.jpg

    සොරි මචන්
    ඔය නිල් පාට දාන්නේ මට අකුරු පේන & දන්න ලස්සන පාට නිසා #0000FF

    මම Colour blind බන් :(


    මචං මගෙත් එකක් හිරවෙලා තිබ්බා මාස දෙකක් විතර බැරිම තැන මං ගියා බලන්න.
    ගියාට පස්සේ තමයි ෆයිල් එක ඇදලා ප්‍රීන්ට් කරලා දුන්නේ.
    ලඟකදිද ගියේ මචන්.?
    ------ Post added on Jun 11, 2021 at 10:53 PM

    Call ekak dila balapan. Mageth masa 4-5k gihilla call karala ahuwama tama awilla ganna kiwwe.
    hotline numbers not working machan :-(
    ------ Post added on Jun 11, 2021 at 10:54 PM
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    mage eka masa 3k thibba. awe nh post eke. lockdown iwara unama appoinment dala giya. ethakota thamai file eka aragena sign karala seal eka gahala dunne.
     
    • Like
    Reactions: priyanka_hdp

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    mage eka masa 3k thibba. awe nh post eke. lockdown iwara unama appoinment dala giya. ethakota thamai file eka aragena sign karala seal eka gahala dunne.
    Oopz...සිරාවට.?
    14th යන්න උන්නේ බන්
    දැන් ඒකත් නෑනේ 21th වෙනකන්
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    Oopz...සිරාවට.?
    14th යන්න උන්නේ බන්
    දැන් ඒකත් නෑනේ 21th වෙනකන්
    yanawanam appoinment danna puluwannam ehema palayan mchn. anthnm ubata ude polime inna wenwa. appoinment system eka thama thiyenwanm ehema yanna ethakota kelinma athulata gannwa.
     
    • Like
    Reactions: priyanka_hdp