යාළුවනේ උදව්වක්.!
නාරාහේන්පිට මෝටර් ප්රවාහන එක මේ ටිකේ සීමිත කාර්ය මණ්ඩලයක් එක්ක වැඩ පටා...න් අරන්ය කියලා ආරන්චියක් ආවා (since this week).
මේ එලකිරියෙම 141 හොයනවා කියලා දාලා (හොදකොල්ලා @elakiri මට හොයන්න උදව් කලා) , මම 2021 අවුරුද්ද මුල අරන් RMV හොට්ලයින් කතා කරලා දිනේකුත් දාගෙන ගිහින් සල්ලි ෂේප් කරගන්න නිසා නෝමල් ට්රාන්සර් දාලා ආවා.තාම පොත එහේ.දැන් මාස 4කුත් වෙන්න යනවා මේ මාසේ ඉවර උනාම.
(කලින් අයිතිකාර කෙනාට යවලා දවස් 21 බලනවා නෝමල් වලදි විරෝධතා තියේද කියලා.ඒ යන දවස් හරි ඉතින් දැන් වෙනකොට)
වැඩේ තත්වෙ මොකෝ වෙන්නේ බලලා ඒක තැපැල් කරන්න කලින් ලෑස්ති උනාම අතට ගන්නයි ඕන.ඒ දැම්මොත් තව කල් යන නිසා.අඳුරන කියන කවුරුත් ඉන්නවද එහෙම වැඩක් කරගන්න?
1. වැඩේ Status බලන එක
2. හරිනම් තැපැල් නොකර තියන්න කියල පණිවිඩේ දෙන එක
ඔච්චරයි කරගන්න ඕන.
# E-service not working
https://dmt.gov.lk/eservice