ela machan.. owwa amathakai itin godak welawata...
පුරුදු වුණාම වාහනේ නවත්තන හැම වෙලේම ඉබේම ඔහොම තමයි බන් නවත්තන්නෙ මතක් කරන්න ඕන නෑ විශේෂයෙන්. කොහෙ වුණත් නවත්තන්න හරි ක්‍රමේ ඕක
ela machan.. owwa amathakai itin godak welawata...
බොරු.
ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට![]()
යකෝ කෝලේක ලියලා ස්ටියරින් වීල් එකේ එල්ල ගත්තත් මතක හිටින්නේ නැති step ගොඩක්නේ..

බොරු.
ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට![]()

Didn't know about this bro. Thanks for sharing! 
Didn't know about this bro. Thanks for sharing!
![]()
උබ Axio එකේ user manual එක කියවල බැලුවෙ නැද්ද බන්.. ඒකෙ තියන හැමදේම..
බොරු.
ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට![]()
Wahane bara watenne na hena podi barak parking gear ekata enne slope eke anathiya anuwam e ena bara watunath awul yanna gear wheels plastic walin nemeine ban hadala thiyanne. 1st gear dala accellerate karaddi kochchara stress ekak gear wheel ekata enawada. Oya kiyana widihata wahane issarahata yanna Neutral gear ekata dala thallu karannai wenne forward gears walata bara watenna nodi
English user manual එකක් නෑ නේද?
මම Toyota User manual එකක Parking instructions පහලින් දාල තියනව.. බොරු.
ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට![]()

. its sad to see new generation of drivers don't know about these and they even don't know about overdrive and how to use it.Toyota වාහන සේරගේම වගේ User manual එකේ driving instructions එකමයි මචන්.. වෙන user manual එකක් බැලුවත් අවුලක් නැ..
මම Toyota User manual එකක Parking instructions පහලින් දාල තියනව..
. its sad to see new generation of drivers don't know about these and they even don't know about overdrive and how to use it.

Toyota වාහන සේරගේම වගේ User manual එකේ driving instructions එකමයි මචන්.. වෙන user manual එකක් බැලුවත් අවුලක් නැ..
මම Toyota User manual එකක Parking instructions පහලින් දාල තියනව..
Parking the vehicle
Vehicles with an automatic transmission
1 - With the shift lever in D, depress the brake pedal.
2 - Set the parking brake (→P. 155), and shift the shift lever to P
(→P. 149).
If parking on a hill, block the wheels as needed.
3 - Turn the engine switch to the “LOCK” position to stop the engine.
4 - Lock the door, making sure that you have the key on your person.
Vehicles with a manual transmission
1 - While depressing the clutch pedal, depress the brake pedal.
2 - Set the parking brake. (→P. 155)
3 - Shift the shift lever to N. (→P. 153)
If parking on a hill, shift the shift lever to 1 or R and block the wheels as
needed.
4 - Turn the engine switch to the “LOCK” position to stop the engine.
5 - Lock the door, making sure that you have the key on your person.
tfsඋබ Axio එකේ user manual එක කියවල බැලුවෙ නැද්ද බන්.. ඒකෙ තියන හැමදේම..