වාහනේ පල්ලමක නවත්තනකොට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,726
    113

    ela machan.. owwa amathakai itin godak welawata...

    පුරුදු වුණාම වාහනේ නවත්තන හැම වෙලේම ඉබේම ඔහොම තමයි බන් නවත්තන්නෙ මතක් කරන්න ඕන නෑ විශේෂයෙන්. කොහෙ වුණත් නවත්තන්න හරි ක්‍රමේ ඕක :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බොරු.

    ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට :yes:

    යකෝ කෝලේක ලියලා ස්ටියරින් වීල් එකේ එල්ල ගත්තත් මතක හිටින්නේ නැති step ගොඩක්නේ..:eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,726
    113

    යකෝ කෝලේක ලියලා ස්ටියරින් වීල් එකේ එල්ල ගත්තත් මතක හිටින්නේ නැති step ගොඩක්නේ..:eek:

    උඹ නිකමට හිතපන් මැනුවල් වාහනයක් ඩ්‍රයිව් කරන හැටි වචනවලින් ටයිප් කළොත් කොච්චර ස්ටෙප්ස් ලියවෙනවද? ඒත් පුරුදු වුණාම ඇස් වහගෙනත් කරන්නේ :D

    මම ලයිසන් ගත්ත කාලෙ ඉඳන් ඕක කරන්නෙ, ඉබේම ඔහොම කෙරෙනව
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බොරු.

    ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට :yes:

    :eek::eek: Didn't know about this bro. Thanks for sharing! :love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    බොරු.

    ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට :yes:

    Wahane bara watenne na hena podi barak parking gear ekata enne slope eke anathiya anuwam e ena bara watunath awul yanna gear wheels plastic walin nemeine ban hadala thiyanne. 1st gear dala accellerate karaddi kochchara stress ekak gear wheel ekata enawada. Oya kiyana widihata wahane issarahata yanna Neutral gear ekata dala thallu karannai wenne forward gears walata bara watenna nodi
     
    ඔටෝ වල කොහොමත් ෆස්ට් ගියර් වීල් එකට නෙමෙයිනේ Parking pawl එක ලොක් වෙන්නේ, ඒකට Dedicated locking wheel එකක් තියෙනව. සෝ ගියර් වීල් එක නෙමෙයි Parking Pawl එක, locking වීල් එක සහ locking mechanism එක කාලයත් එක්ක Damage වෙන්නේ. ඇහිල තියේද සමහර වාහන P ඉඳන් D එකට, D ඉඳන් P එකට දාද්දි ඩොග් ගාල සද්දයක් එනව, ඒක තමයි ඒ.

    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    English user manual එකක් නෑ නේද?

    Toyota වාහන සේරගේම වගේ User manual එකේ driving instructions එකමයි මචන්.. වෙන user manual එකක් බැලුවත් අවුලක් නැ..
    :yes: මම Toyota User manual එකක Parking instructions පහලින් දාල තියනව..

    Parking the vehicle

     Vehicles with an automatic transmission

    1 - With the shift lever in D, depress the brake pedal.
    2 - Set the parking brake (→P. 155), and shift the shift lever to P
    (→P. 149).
    If parking on a hill, block the wheels as needed.

    3 - Turn the engine switch to the “LOCK” position to stop the engine.
    4 - Lock the door, making sure that you have the key on your person.

     Vehicles with a manual transmission

    1 - While depressing the clutch pedal, depress the brake pedal.
    2 - Set the parking brake. (→P. 155)
    3 - Shift the shift lever to N. (→P. 153)
    If parking on a hill, shift the shift lever to 1 or R and block the wheels as
    needed.
    4 - Turn the engine switch to the “LOCK” position to stop the engine.
    5 - Lock the door, making sure that you have the key on your person.
     
    • Like
    Reactions: Fox C2

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බොරු.

    ඔටෝ එකක් කන්දක නවත්තනකොට නිකංම P එකට දාන්න බෑ, වාහනේ නවත්තල, බ්‍රේක් එක පාගල, ගියර් එක N එකට දාල, හෑන්ඩ් බ්‍රේක් ගහල, ෆුට් බ්‍රේක් එකෙන් කකුල අරගෙන, ආපහු ෆුට් බ්‍රේක් එක පාගල, ගියර් එක P එකට දාන්න ඕන නැත්නම් වාහනේ බර වැටෙන්නෙ Parking Pawl එකට :yes:

    :yes::yes::yes:. its sad to see new generation of drivers don't know about these and they even don't know about overdrive and how to use it.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,726
    113
    Toyota වාහන සේරගේම වගේ User manual එකේ driving instructions එකමයි මචන්.. වෙන user manual එකක් බැලුවත් අවුලක් නැ..
    :yes: මම Toyota User manual එකක Parking instructions පහලින් දාල තියනව..

    එල එල. හැම Manufacturer ම කියන්නෙ ඔහොම තමා

    Parking the vehicle

    Parking on a hill

    To prevent the vehicle from rolling, follow these procedures:

    Parking on a downhill slope

    Turn the front wheels towards the kerb and move the vehicle forward until the kerb side wheel gently touches the kerb.

    On vehicles equipped with M/T, apply the parking brake and place the gearshift lever into the “R” (Reverse) position.

    On vehicles equipped with a CVT or Twin Clutch SST, apply the parking brake and place the selector lever (CVT) or gearshift lever (Twin Clutch SST) into the “P” (PARK) position.

    If necessary, apply chocks to wheels.

    Parking on an uphill slope

    Turn the front wheels away from the kerb and move the vehicle back until the kerb side wheel gently touches the kerb.

    On vehicles equipped with M/T, apply the parking brake and place the gearshift lever into the 1st position.

    On vehicles equipped with a CVT or Twin Clutch SST, apply the parking brake and place the selector lever (CVT) or gearshift lever (Twin Clutch SST) into the “P” (PARK) position.

    If necessary, apply chocks to wheels.

    ► If your vehicle is equipped with a CVT or Twin Clutch SST, be sure to apply the parking brake before moving the selector lever (CVT) or gearshift lever (Twin Clutch SST) to the “P” (PARK) position.
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Toyota වාහන සේරගේම වගේ User manual එකේ driving instructions එකමයි මචන්.. වෙන user manual එකක් බැලුවත් අවුලක් නැ..
    :yes: මම Toyota User manual එකක Parking instructions පහලින් දාල තියනව..

    Parking the vehicle

     Vehicles with an automatic transmission

    1 - With the shift lever in D, depress the brake pedal.
    2 - Set the parking brake (→P. 155), and shift the shift lever to P
    (→P. 149).
    If parking on a hill, block the wheels as needed.

    3 - Turn the engine switch to the “LOCK” position to stop the engine.
    4 - Lock the door, making sure that you have the key on your person.

     Vehicles with a manual transmission

    1 - While depressing the clutch pedal, depress the brake pedal.
    2 - Set the parking brake. (→P. 155)
    3 - Shift the shift lever to N. (→P. 153)
    If parking on a hill, shift the shift lever to 1 or R and block the wheels as
    needed.
    4 - Turn the engine switch to the “LOCK” position to stop the engine.
    5 - Lock the door, making sure that you have the key on your person.

    Easy one:cool: tfs
     
    • Like
    Reactions: shadow1