වාහනේ පොතේ නම & full insurance

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං අලුත් වාහනේ පොත් නම, තාම මගෙ නමට හරවලා නෑ. මෙක transfer එක කරන්න කලීන් Full insurance දැම්මොත් මගෙ නමට claim ගන්න පුළුවන් ද?

    Insurance Agent කියනවා card එක මගෙ නමටම දෙන්නම් කියනවා.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මචං අලුත් වාහනේ පොත් තාම මගෙ නමට හරවලා නෑ. මෙක transfer එක කරන්න කලීන් Full insurance දැම්මොත් මගෙ නමට claim ගන්න පුළුවන් ද?
    bump
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...
    මචං අලුත් වාහනේ පොත් නම, තාම මගෙ නමට හරවලා නෑ. මෙක transfer එක කරන්න කලීන් Full insurance දැම්මොත් මගෙ නමට claim ගන්න පුළුවන් ද?

    Insurance Agent කියනවා card එක මාගෙ නමටම දෙන්නම් කියනවා.
    ow eka awulak ne..insurance eka danne vehicle eke danata tyna kenage namata..pothe tyna namata newei..mageth ehemai tyne..insurance eka tyne mage namin
     
    • Like
    Reactions: U-tag

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    podi podi claim nam dei. loku case ekak unoth claim nodi inna un sahena hethu hoyanawa. okath athi itin unta.
     
    • Like
    Reactions: U-tag

    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    මචං අලුත් වාහනේ පොත් නම, තාම මගෙ නමට හරවලා නෑ. මෙක transfer එක කරන්න කලීන් Full insurance දැම්මොත් මගෙ නමට claim ගන්න පුළුවන් ද?

    Insurance Agent කියනවා card එක මගෙ නමටම දෙන්නම් කියනවා.
    awulak na, insurence eka daaddi un potha illanne na, mageth ehema thibbe last year. accident ekak wela awulak nathuwa 50s ganaka claim ekakuth gaththa
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    podi podi claim nam dei. loku case ekak unoth claim nodi inna un sahena hethu hoyanawa. okath athi itin unta.
    ඔව් වගේ වෙන්න පුළුවන් වෙයි. Agent කීවේ condemn උනොත් පොත බලනව කියල. ඉක්මනින් transfer කරගන්න කිව.

    Ubane ban insurance eka danne..etakota ubage namata tmai insurance eka watenne..mam kalin rply eka edit kala..poddak balapan
    එල මචන්.

    Condemn unoth ehema case neda? anunge wahanekata Insurance ekata sali gewanna.. (in theory)?
    Condemn වෙද්දී විතරයි පොත බලන්නේ කිව dial එක. උන් තමයි කීවේ.

    දැන් වාහනේ එළියට ගන්න බැරුව ඉන්නේ. 3rd party එකත් expired.
    ------ Post added on Jun 12, 2023 at 10:55 AM

    mama aran thiyanawa ganna puluwan normal claims condemn unoth double trasfer danawa lu. (karala naa)
    එහෙමද
    ------ Post added on Jun 12, 2023 at 10:56 AM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    පුලුවන්. ඔයාගෙ විස්තර අරගෙන ඔයාගෙ නමට ඉන්ශුවරන්ස් එක දෙනව...
     
    • Like
    Reactions: NRTG and U-tag

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පුලුවන්. ඔයාගෙ විස්තර අරගෙන ඔයාගෙ නමට ඉන්ශුවරන්ස් එක දෙනව...
    mage AIA da koheda? un renew karannath potha illanawa.

    Open padina kale nam Janshakthi un card eka renew kara kara dunna kalin namatama.

    habai 3rd party.
     
    • Like
    Reactions: U-tag and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    mage AIA da koheda? un renew karannath potha illanawa.

    Open padina kale nam Janshakthi un card eka renew kara kara dunna kalin namatama.

    habai 3rd party.
    ෆුල් වලට පොත ඉල්ලනව රීනිවු කරන්න. නම වෙනස් කියල අවුලක් නෑ ඉතිං...
     
    • Like
    Reactions: NRTG