bumpමචං අලුත් වාහනේ පොත් තාම මගෙ නමට හරවලා නෑ. මෙක transfer එක කරන්න කලීන් Full insurance දැම්මොත් මගෙ නමට claim ගන්න පුළුවන් ද?
ow eka awulak ne..insurance eka danne vehicle eke danata tyna kenage namata..pothe tyna namata newei..mageth ehemai tyne..insurance eka tyne mage naminමචං අලුත් වාහනේ පොත් නම, තාම මගෙ නමට හරවලා නෑ. මෙක transfer එක කරන්න කලීන් Full insurance දැම්මොත් මගෙ නමට claim ගන්න පුළුවන් ද?
Insurance Agent කියනවා card එක මාගෙ නමටම දෙන්නම් කියනවා.
උන් කොහොමද මම owner කියලා හොයා ගන්නේ?ow eka awulak ne..insurance eka danne vehicle eke owner ge namata..pothe tyna namata newei..
Ubane ban insurance eka danne..etakota ubage namata tmai insurance eka watenne..mam kalin rply eka edit kala..poddak balapanඋන් කොහොමද මම owner කියලා හොයා ගන්නේ?
awulak na, insurence eka daaddi un potha illanne na, mageth ehema thibbe last year. accident ekak wela awulak nathuwa 50s ganaka claim ekakuth gaththaමචං අලුත් වාහනේ පොත් නම, තාම මගෙ නමට හරවලා නෑ. මෙක transfer එක කරන්න කලීන් Full insurance දැම්මොත් මගෙ නමට claim ගන්න පුළුවන් ද?
Insurance Agent කියනවා card එක මගෙ නමටම දෙන්නම් කියනවා.
mama aran thiyanawa ganna puluwan normal claims condemn unoth double trasfer danawa lu. (karala naa)Condemn unoth ehema case neda? anunge wahanekata Insurance ekata sali gewanna.. (in theory)?
ඔව් වගේ වෙන්න පුළුවන් වෙයි. Agent කීවේ condemn උනොත් පොත බලනව කියල. ඉක්මනින් transfer කරගන්න කිව.podi podi claim nam dei. loku case ekak unoth claim nodi inna un sahena hethu hoyanawa. okath athi itin unta.
එල මචන්.Ubane ban insurance eka danne..etakota ubage namata tmai insurance eka watenne..mam kalin rply eka edit kala..poddak balapan
Condemn වෙද්දී විතරයි පොත බලන්නේ කිව dial එක. උන් තමයි කීවේ.Condemn unoth ehema case neda? anunge wahanekata Insurance ekata sali gewanna.. (in theory)?
එහෙමදmama aran thiyanawa ganna puluwan normal claims condemn unoth double trasfer danawa lu. (karala naa)
දැන් වාහනේ එළියට ගන්න බැරුව ඉන්නේ. 3rd party එකත් expired.
mage AIA da koheda? un renew karannath potha illanawa.පුලුවන්. ඔයාගෙ විස්තර අරගෙන ඔයාගෙ නමට ඉන්ශුවරන්ස් එක දෙනව...
ෆුල් වලට පොත ඉල්ලනව රීනිවු කරන්න. නම වෙනස් කියල අවුලක් නෑ ඉතිං...mage AIA da koheda? un renew karannath potha illanawa.
Open padina kale nam Janshakthi un card eka renew kara kara dunna kalin namatama.
habai 3rd party.