වාහනේ යද්දි අහන සිංදු

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    • Like
    Reactions: batwise

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සුද්දගේ බස් සින්දු ටොරන්ට් එකක් තියෙනවා, VA - 100 Hit Tracks Ultimate Driving Songs The Classics (2020) Mp3 320kbps [PMEDIA] කියල.
    :rolleyes2:


    එඩිට්: කලින් එකෙක් මේ ලින්ක් එකම දාල තියෙනවා,

    ශ්රෙක් මූවී සෙට් එකේ සින්දු ටිකත් හොඳයි, එකේ ටොරන්ට් එකකුත් කාලෙකට කලින් තිබුන. දැන් එක අයින් කරලා, හොයාගන්න පුළුවන් නම් එකත් ඩ්‍රයිවින් කරනකොට අහන්න හොඳයි.

    https://www.allmusic.com/album/shrek-original-motion-picture-soundtrack-mw0000004137

    මේ ටොරන්ට් එක නෙවේ. මියුසික් ලිස්ට් එක
     
    Last edited:
    • Like
    Reactions: UKKU PUTHA

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    චාමර වීරසිංහගෙ මුල් කාලෙ සින්දු ටික අහනවා.originals ටික.මම නිතරම නුවර,මහියංගනය හරහා කදුරුවෙල රූට් එකේ යනවා.රිකිල්ලගස්කඩ පාරෙ ගියොත් අර කන්දෙ හන්දියෙන් (නම ෂුවර් නෑ) එහාට. දිගන තෙල්දෙණිය පාරෙ ගියොත් තෙල්දෙණියෙන් එහාට පාරෙ සෙනග අඩුයි හොඳටම. ඒ සින්දු ටික නියමෙට ෆීල් වෙනවා. මගෙ අදහස හොඳේ. සෙනග ටිකක් ඉන්න බිසී තැන් වල නම් ඉංග්‍රීසි සින්දු තමා. චාමරයගෙ සින්දු අහන්න බෑ කියල හිතුනොත් අහන්න සෝමතිලක ජයමහගෙ ඇල්බම් එකක් තියෙනවා. ඒ ටික තමා බහුලවශයෙන් අහන්නෙ
     
    • Like
    Reactions: Bizzare_Art