වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එතකොට මචං ඒකෙන් වෙන්නේ අර උඩ ගියර් වලට යන එක වලක්වන වැඩේ නෙවෙයිද?

    Dash Board එකේ OD off light එකක් තියෙන්නේ...හේතුව OD off නම් එක අපිට පාඩු නිසා WARN කරන්න... Dash Board එකේ OD light එක off වෙලා තියෙනකොට තම OD වැඩ කරන්නේ....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Dash Board එකේ OD off light එකක් තියෙන්නේ...හේතුව OD off නම් එක අපිට පාඩු නිසා WARN කරන්න... Dash Board එකේ OD light එක off වෙලා තියෙනකොට තම OD වැඩ කරන්නේ....

    :)
    87638039_XS.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බම්ප් මචං..:love:

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ
    ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්

    අයි නෝ කැන්ඩි රෝඩ්
    අයි නෝ සීගිරිය රෝඩ්
    අයි නෝ මඩකලපු රෝඩ්
    අයි නෝ ගල්ඕය බෝඩ්
    ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
    දැට් ඉස් කහවත්ත රෝඩ්
    ඇළහැර බකමූණේ
    මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
    මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

    අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
    වී මස්ට් ගෝ යාල කැළේ
    අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
    පාසිං මාතර නගරේ
    අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
    අබවුට් පණාමුරේ
    යූ කැන් සී බ්ග් ටෙම්පල්
    ගොයින් ටු අනුරාධපුරේ
    ගොයින් ටු අනුරාධපුරේ

    යුවර් වයිෆ් මැඩම් මිසිස්
    කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
    අයි ගිව් හර් කැවුම් කොකිස්
    ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
    අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
    ලයික් ඊටින් ලුණු මිරිස්
    මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ
    ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
    :eek::eek:
    මූ ටැක්සි කාරයා...
    මූ ඇරලා යන් නහරිම සූරයා...
    කව්ද චන්ඩියා දෙනවා ඌට වෙන්න ‍නොන්ඩියා...
    මූ ටැක්සි කාරයා .. මූ අංචි කාරයා...
    මූ ඇරලා යන්න හරිම සූරයා..
    :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :eek::eek:
    මූ ටැක්සි කාරයා...
    මූ ඇරලා යන් නහරිම සූරයා...
    කව්ද චන්ඩියා දෙනවා ඌට වෙන්න ‍නොන්ඩියා...
    මූ ටැක්සි කාරයා .. මූ අංචි කාරයා...
    මූ ඇරලා යන්න හරිම සූරයා..
    :rofl:

    :lol:බඩිය දැක්කොත් දැන් දුවගෙන එයි. :rofl:
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    1) එන්ජින් ටියුනප් ගැන නම් දන්නෙ නෑ මචං :sorry:
    2) fuel additives නම් අනුමත කරන්න බෑ බං. පැට්‍රල් ටැංකියට පැට්‍රල් වලට අමතරව වක්කරන්න වෙනමොකුත් සුදුසුයි කියලා මම නම් හිතන්නෙ නෑ. soltron වුනත් එච්චර තමයි. ඉස්සර නම් මමත් soltron දැම්මා දැන් නම් ඔය විකාර කරන්නෙ නෑ. fuel additives කියනකොට මතක් වුනේ. ඉතාලියේ ඉන්න මගේ යාලුවෙක් එහෙතියන එකක් පුරුද්දට වගේ කාලයක් තිස්සේ වාහනේට දාලා. අන්තිමට පැට්‍රල් එන්නේ නැතුව වාහනේ නතර වෙලා. වාහනේ හදන්න ගිහින් බලනකොට ටැංකිය ඇතුලේ ජෙල් වගේ තියනවලු. ඌදාපු fuel additives වල අතුරු ප්‍රථිපල :P

    අප්පටසිරි, එහෙමත් එකක්ද.... එහෙනම් ආයේ පාවිච්චි කරන්න හොඳ නෑ...
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන්,
    වාහනේක ගොඩක් වෙලාවට දකින්නවත් නැති කොටසක් තමයි දොර, ජනෙල් බීඩින් වලින් වැසුන කොටස්. නමුත් දිරන්න ගන්නකොට ඉස්සෙල්ලම
    ඩු පැකට් වෙන්නෙත් මේ කොටස් මයි.
    සමහර වෙලාවට දන්නෙම නෑ ඇතුලෙන් දාර සයිස් වලවල් මල
    ඩ කාල. ටෝච් එක අල්ලල කපල කෑලි බඩ් කරන්න වෙන තරමටම. ටෝච් එක ඇල්ලුවොත් එතැන ඉඳල ආයෙ දිරනව කියල මම හල තියෙනව.
    මේ මලකඩ / දිරන සීන් එක හැමෝටම වඩා මුහුදුබඩ ඉන්න අයගෙ වාහන වලට බලපානවා වැඩියි.
    ඉතින් අලුත් / පරන වාහන මේ බීඩින් අස්සෙන් දිරන සීන් එකට මොකක් හරි කරන්න දෙයක් නැද්ද ?
    බීඩින් එක යන්තම් උස්සලා යටින් ග්‍රීස් පාරක් ගාල තිබ්බොත් සාර්ථකයි ද ?

    මූද පේන දුරින් ඉන්න නිසා මේ සීන් එක නිසා අලුත් වාහන දිරල තියෙන හැටි මම දැකල තියෙනව බන්.. අපරාදෙ, උඩින් යටින් දිරල දොර කනු "ටක ටොක" ගානකොට කට්ටිය ට වැඩේ දැනෙනකොට ගොඩ දාන්න බැරි තරම් වලවල්.. ඉතින් කැටලොය් සහ තහඩු බඩ් කිරීම තමයි.

    පොඩ්ඩක් කියපල්ලකො මොකද මේකට කරන්නෙ ?

    rust-repairs.jpg
    :shocked: