එතකොට මචං ඒකෙන් වෙන්නේ අර උඩ ගියර් වලට යන එක වලක්වන වැඩේ නෙවෙයිද?
Dash Board එකේ OD off light එකක් තියෙන්නේ...හේතුව OD off නම් එක අපිට පාඩු නිසා WARN කරන්න... Dash Board එකේ OD light එක off වෙලා තියෙනකොට තම OD වැඩ කරන්නේ....
එතකොට මචං ඒකෙන් වෙන්නේ අර උඩ ගියර් වලට යන එක වලක්වන වැඩේ නෙවෙයිද?
Dash Board එකේ OD off light එකක් තියෙන්නේ...හේතුව OD off නම් එක අපිට පාඩු නිසා WARN කරන්න... Dash Board එකේ OD light එක off වෙලා තියෙනකොට තම OD වැඩ කරන්නේ....

බම්ප් මචං..
ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
අයි නෝ කැන්ඩි රෝඩ්
අයි නෝ සීගිරිය රෝඩ්
අයි නෝ මඩකලපු රෝඩ්
අයි නෝ ගල්ඕය බෝඩ්
ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
දැට් ඉස් කහවත්ත රෝඩ්
ඇළහැර බකමූණේ
මයි ෆ්රෙන්ඩ් මැණික් ලෝඩ්
මයි ෆ්රෙන්ඩ් මැණික් ලෝඩ්
අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
වී මස්ට් ගෝ යාල කැළේ
අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
පාසිං මාතර නගරේ
අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
අබවුට් පණාමුරේ
යූ කැන් සී බ්ග් ටෙම්පල්
ගොයින් ටු අනුරාධපුරේ
ගොයින් ටු අනුරාධපුරේ
යුවර් වයිෆ් මැඩම් මිසිස්
කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
අයි ගිව් හර් කැවුම් කොකිස්
ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
ලයික් ඊටින් ලුණු මිරිස්
මයි ෆ්රෙන්ඩ් සිංගර් එම් එස්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්



මූ ටැක්සි කාරයා...
මූ ඇරලා යන් නහරිම සූරයා...
කව්ද චන්ඩියා දෙනවා ඌට වෙන්න නොන්ඩියා...
මූ ටැක්සි කාරයා .. මූ අංචි කාරයා...
මූ ඇරලා යන්න හරිම සූරයා..
![]()
බඩිය දැක්කොත් දැන් දුවගෙන එයි. 
1) එන්ජින් ටියුනප් ගැන නම් දන්නෙ නෑ මචං
2) fuel additives නම් අනුමත කරන්න බෑ බං. පැට්රල් ටැංකියට පැට්රල් වලට අමතරව වක්කරන්න වෙනමොකුත් සුදුසුයි කියලා මම නම් හිතන්නෙ නෑ. soltron වුනත් එච්චර තමයි. ඉස්සර නම් මමත් soltron දැම්මා දැන් නම් ඔය විකාර කරන්නෙ නෑ. fuel additives කියනකොට මතක් වුනේ. ඉතාලියේ ඉන්න මගේ යාලුවෙක් එහෙතියන එකක් පුරුද්දට වගේ කාලයක් තිස්සේ වාහනේට දාලා. අන්තිමට පැට්රල් එන්නේ නැතුව වාහනේ නතර වෙලා. වාහනේ හදන්න ගිහින් බලනකොට ටැංකිය ඇතුලේ ජෙල් වගේ තියනවලු. ඌදාපු fuel additives වල අතුරු ප්රථිපල![]()
Good Post machan keep it up
rep added![]()
bump
ඔයාලට බොහෝම ස්තූතී.Rep added machooo ... maxa .... godak thanx
