වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනේ කවදාවත් කවරෙකින් වහන්න එපා. ඕවට උන හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ පොරවන්න. කවරෙකින් වැහුවහම ඒක පේන්ට් එකට ටච් වෙලා වෙන හානිය වැස්සට තෙමෙනවට වඩා වැඩී
    aiyo mage salli. man 3000k deela cover ekak gaththo

    වැහුවම කවරෙත් වාහනයත් අතර ජල වාෂ්ප තැන්පත් වෙනවා. ආයි අව්ව වැටුනම ඒ වාෂ්ප ටික නිසා කවරේ පේන්ට් එකට ඇලෙනවා. දන්නෙම නැතුව ටික ටික පේන්ට් එක යනවා. අන්තිමට හුඩ් එකෙයි. බොනට් එකෙයි ඩිකිය උඩයි පුල්ලි පුල්ලි හැදෙනවා. :baffled:
     

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    මුලින්ම - අග්‍රය ගැලෙව්වම පරිපථය විසන්දි වෙනවා. ඒකයි එහෙම ගලවන්න කියන්නේ.
    හයි කරද්දි මුලින්ම + එක හයි කරහම පරිපථය සම්බන්ධ වෙලා නෑ. පස්සේ - එක හයි කරහම තමයි පරිපථය සම්බන්ධ වෙන්නේ ඒකයි හේතුව.
    බැට්රි බැහැපු වාහනයක් තව එකක බැට්රියකින් ස්ටාට් කරනව නම් පහල පියවර අනුගමනය කරන්න

    ගොඩක් ස්තුතියි සහෝ, ,,
     

    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    Petrol nitarama full tank karagena duwana eke wasi monawada ?
    Petrol fulll tank gahala wadiya duwanne nathiwa tiyena kota tiyena petrol adu wenne nadda ?
    Auto gear oil change karanna one KMs keeyen keeyatada.

    me tikata uttarayak deepanko..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Petrol nitarama full tank karagena duwana eke wasi monawada ?
    Petrol fulll tank gahala wadiya duwanne nathiwa tiyena kota tiyena petrol adu wenne nadda ?
    Auto gear oil change karanna one KMs keeyen keeyatada.

    me tikata uttarayak deepanko..

    1 රත්තරං තමයි ඔය කාරණය කිව්වේ. ඒකෙන් වාෂ්ප වීම අඩු වෙනවා. ඒ වගේම ටැංකිය කැලැත්තීම අඩු වෙනවා. තව ඉතිං ඇගටත් ගුනයිනේ. මොකද මගදී තෙල් ඉවර වීමේ අවදානම නැති වෙනවනේ.
    2 අඩුවෙන් තෙල් තියනවට වඩා පිරිලා තියනකොට වාෂ්ප වීම අඩුයි.
    3 සාමාන්‍යයෙන් 30000 කට සැරයක්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks for the Tips bro!!
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    :D
    thnx machan
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    :D
    Valuable thread machan.
    You must spread some Reputation around before giving it to Mr.Tom again. :(
    5 Stars !!!
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    වටිනා thread එකක්
    rep+3
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    Good post ... TFS
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    :cool: Good post bro :)
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    Ela buwa.....
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    පට්ට ත්‍රෙඩ් එක
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :(
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    bump machan
    :D
    bump Thanks machan
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    thank you machan godak watina thread ekak....oil warga aduwela thibboth purawana eka apitama karaganna puluwanda nethnam service center ekakin karaganan ekada honda?mama ahanne fill kirimedi anugamanaya kalayuthu deval thiyenawada kiyala.
    ඔයිල් ගැන දැනුමක් තියනව නම් තමන්ටම දාගන්න පුලුවන් මචං. කෙහොමටත් වාහනයට හරියන එන්ජින් ඔයිල් ටිකක් නම් ගෙදර තියන එක වටිනවා.
    maxa. watinawa. niyamai
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    කෑප්ටන් Jack Sparrow;17564540 said:
    පට්ට මචං.
    5* රෙටඩ්.
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    good post
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    Thanks
    +rep
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    TFS
    Rep +
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    thanks machan..
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    :D
    Supiri Thread ekak
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    Maru thread ekak machan 9+
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    TFS! Bump
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    :D
    ගොඩක් වැදගත් මචන්
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    BUMP......
    :D
    supiri mchn..thanks :)
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    ජන්තු අයියා;17564901 said:
    නියමයි මචං....
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    machan elakiriye kipa denai inne wadagath kiyala deyak dana... umbath akek....
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D උඹලගේ කමෙන්ට් නිසා තමයි මේවගේ ත්‍රෙඩ් දාන්න උනන්දුවක් ඇති වෙන්නේ මචං
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    mage gaane rep8+1
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    watina thread ekak ban..
    ela ela.:cool::D


    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D
    nice post machan :D
    rep+
    කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D