වාහනේ කවදාවත් කවරෙකින් වහන්න එපා. ඕවට උන හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ පොරවන්න. කවරෙකින් වැහුවහම ඒක පේන්ට් එකට ටච් වෙලා වෙන හානිය වැස්සට තෙමෙනවට වඩා වැඩී
aiyo mage salli. man 3000k deela cover ekak gaththo
වැහුවම කවරෙත් වාහනයත් අතර ජල වාෂ්ප තැන්පත් වෙනවා. ආයි අව්ව වැටුනම ඒ වාෂ්ප ටික නිසා කවරේ පේන්ට් එකට ඇලෙනවා. දන්නෙම නැතුව ටික ටික පේන්ට් එක යනවා. අන්තිමට හුඩ් එකෙයි. බොනට් එකෙයි ඩිකිය උඩයි පුල්ලි පුල්ලි හැදෙනවා.





