උබලා brake ගැන මෙහෙම සරලව හිතනකොට මල පනිනවා බන්.. එකට හිටපු එකට බත් එක කාපු එකෙක් නැති උනා ඔහොම සිද්ධියක් නිසා.. එන්ජිම නැතත් කමක් නෑ brake තියෙනවද බලපන් ඉස්සර වෙලා...
සිරාවට,,,,, පාරේ යනකොට නැති උනොත් උබේ කකුල තියල තමයි නවත්තන්න වෙන්නෙ.
උබලා brake ගැන මෙහෙම සරලව හිතනකොට මල පනිනවා බන්.. එකට හිටපු එකට බත් එක කාපු එකෙක් නැති උනා ඔහොම සිද්ධියක් නිසා.. එන්ජිම නැතත් කමක් නෑ brake තියෙනවද බලපන් ඉස්සර වෙලා...
ත්‍රෙඩ් එක එල...ඒත් පොඩි දේවල් ටිකක් එකතු කරන්න ඕනි...(මන් දන්න විදියට )
1. Timing Chain උනත් කාලයක් යනකොට මාරු කරන්න ඕනි... Tensioner එකේ Tension එක කාලයක් යද්දී අඩු වෙනවා.. පස්සේ Chain එක loose එකට දුවන්නේ.. ලූස් නිසා Chain එක පැනලා Timing වෙනස් උනොත් Sorry.com.අනික කාලයක් යනකොට Chain එකත් ඇදීමකට ලක් වෙනවා... එතකොටත් ඔය සිද්දියම වෙනවා.. එ නිසා ඔය Timing Chain තියෙන එන්ජින් සහිත වාහන පාවිච්චි කරන බුවාලා එන්ජිමේ සද්දේ ගැන අවදානෙන් ඉන්න ඕනි.. Milage වැඩිවෙන්න වෙන්න සද්දේ වැඩිවෙනවා නම් Timing Chain එකේ කාලේ හරි...

දැන් ඉන්න කොල්ලෝ ඕව මොනාද කියල දන්නෙත් නෑ බන්... විශ්වාස කරපන් Peradeniya Engineering Faculty එකේ කොල්ලෙක් කාර් එකේ බැටරියේ බැහැලා කතා කරාම මන් කිව්වා ගලවලා Charge කරන්න දාපන් කියලා.. ආයේම විනාඩි 5කින් කෝල් කරලා මු අහනවා අයියා කරන්ට් වදීද කියලා... එහෙම උන් තමා දැන් ඉන්නේ...
මට නම් දැන් ඕවා පේන්න බෑකාපු කටුවල හැටියට .....

1. යකෝ... දානකොට රෝද හතරේම Brake Washer එක පාර දාපන්... පස්සේ ඒවා මාරු කරාම ඉස්සරහ ඒවා පරණයි නම් ඒවා ඉක්මනටම සවුත්තු වෙනවා... පස්සේ සිලින්ඩර හොදට Pressure එක අල්ලන නිසා ඉස්සරහ තියෙන පරණ සීල් වලින් තම Pressure එක එලියට දාන්න හදන්නේ...
2. වාහනේට නැගලා ස්ටාර්ට් කරන්නේ නැතුව පැඩල් එක දෙතුන් පාරක් පාගලා බලපන් පැඩල් එක ගල් එනවද කියලා.. නැත්තන් Master Cylinder එක චෙක් කර ගනින්... පැඩල් එක ගල් වෙනවා නම් ඇඟේ තියෙන මුළු ශක්තියම දාලා පැඩල් එක පාගගෙනම ස්ටාර්ට් කරපන් එන්ජිම.. පැඩල් එක බබා වගේ පහලට බහිනවා නම් Booster එකේ අවුලක් නෑ..
3. වාහනේ යනකොට දෙතුන් පාර brake ගැහුවම ඊළඟ පාර පැඩල් එක පාගනකොට ස්පොන්ජ් එකක් පාගනකොට වගේ නම් ඕක හරි බාසෙක්ට දීල හරියට Bleed කරගනින්...
(උබේ කේස් එක මේක වගේ...)
4. රෝද වලින් ලීක් නැත්තන් එත් master Cylinder reservoir එකේ ඔයිල් අඩු වෙනවා නම් ගොඩක් විට Master Cylinder Rear Oil seal එකෙන් ඔයිල් ලීක් වෙනවා ඇති Booster එක ඇතුලට.. Booster එක ගලවලා බලපන් brake ඔයිල් තියෙනවද කියල ඇතුලේ.. ඔයිල් තිබේ නම් Booster එකයි pump එකයි දෙකම එකවැර දාපන්..
උබලා brake ගැන මෙහෙම සරලව හිතනකොට මල පනිනවා බන්.. එකට හිටපු එකට බත් එක කාපු එකෙක් නැති උනා ඔහොම සිද්ධියක් නිසා.. එන්ජිම නැතත් කමක් නෑ brake තියෙනවද බලපන් ඉස්සර වෙලා...
ත්‍රෙඩ් එක එල...ඒත් පොඩි දේවල් ටිකක් එකතු කරන්න ඕනි...(මන් දන්න විදියට )
1. Timing Chain උනත් කාලයක් යනකොට මාරු කරන්න ඕනි... Tensioner එකේ Tension එක කාලයක් යද්දී අඩු වෙනවා.. පස්සේ Chain එක loose එකට දුවන්නේ.. ලූස් නිසා Chain එක පැනලා Timing වෙනස් උනොත් Sorry.com.අනික කාලයක් යනකොට Chain එකත් ඇදීමකට ලක් වෙනවා... එතකොටත් ඔය සිද්දියම වෙනවා.. එ නිසා ඔය Timing Chain තියෙන එන්ජින් සහිත වාහන පාවිච්චි කරන බුවාලා එන්ජිමේ සද්දේ ගැන අවදානෙන් ඉන්න ඕනි.. Milage වැඩිවෙන්න වෙන්න සද්දේ වැඩිවෙනවා නම් Timing Chain එකේ කාලේ හරි...
aluth hybrid wahanayak service karanawanam, 3000km walin da nathnan 1000km da?
Service karanne nam free, hebei oil/ewage ewa walata kochcharak yanawada? mona wage oil da danne one?
රත්තරං;17567514 said:
උබලා brake ගැන මෙහෙම සරලව හිතනකොට මල පනිනවා බන්.. එකට හිටපු එකට බත් එක කාපු එකෙක් නැති උනා ඔහොම සිද්ධියක් නිසා.. එන්ජිම නැතත් කමක් නෑ brake තියෙනවද බලපන් ඉස්සර වෙලා... - සිරාවටම මචන්. මොක කරන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි
මුගෙනම් වැඩේ කාලා තියෙන්නේ බාස්
මචන් ලංකාවේ සිලින්ඩරේ සෙට් එක පිටින්ම ගන්නකොටයි බුශ් ගන්නකොටයි මිලේ ලොකු වෙනසක් තියෙනවද?
මම ඇලියොන් 240කට චිරාත් කාලෙකට කලින් සින්ගා වලින් සිලින්ඩර් ගෙනත් දැම්මා. එකක් උනේ රුපියල් 2000කටත් අඩු මුදලක්
18. විශේශෙන්ම - ඇන්ජිම කියන්නේ ඇන්ජිම. ඕක හෝදන්න සුද්ද කරන්න යන්න එපා. ඔයිල් ග්‍රීස් දූවිලි තිබුනාවේ. ඒවා තියෙද්දි දුවන්න, සුද්ද කරන්න එපා