වාහනේ සවිස් කරන්න ගියාම මුහන දීපු සිද්දි මොනවද ?

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වාහන සර්විස් කරාම මුහුණ දෙන්නත් ඕන ද? :eek: මං මෙච්චර කල් හිතුවෙ සල්ලි විතරයි දෙන්න ඕන කියලා. :dull:
    pupath denna wenawa madi paduwata samahara welawata 😀
     
    • Haha
    Reactions: Stimulus mind

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    කොල්ලො දුසිමක් විතර දාගෙන service සෙන්ටර් කරන උන්ට ලාභ තියෙනවද බන්?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    stafford එකට සර්විස් එකට දැම්මා මගේ පරණ Gp1 එක. සර්විස් එක ඉවර වෙලා මාත් වැඩිය බලන්නේ නැතුව වාහනේ අරන් ආවා. පහුවදා ගියා රත්නපුරේ. ගිහින් එන්න කලින් පොල් ගෝනියක් පටවන්න කියලා boot එක ඇරලා බලනකොට engine under guard එකයි ඇන ටිකයි boot එකේ. මේ හුත්තල සර්විස් එකට ගලවපු පාර සෙට් කරලා නෑ. ළඟ තිබුණ සර්විස් එකකින් සෙට් කරන් stafford එකට කෝල් කරලා ජාතිය ඇමතුවා . ඊළඟ සර්විස් එකට discount එකක් දෙන්නම් කිව්වා. හැබැයි ඊළඟ සර්විස් එකට යන්න කලින් මම වාහනේ විකිණුවා
     
    • Haha
    Reactions: Hermes

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොල්ලො දුසිමක් විතර දාගෙන service සෙන්ටර් කරන උන්ට ලාභ තියෙනවද බන්?
    unta salary aduy ban
    skil aduy
    wasing/cleaning patte wadiya kollo radenne na ikmanata yanawa
    demala kollo train karawala ganna eka tamay hoda
    stafford එකට සර්විස් එකට දැම්මා මගේ පරණ Gp1 එක. සර්විස් එක ඉවර වෙලා මාත් වැඩිය බලන්නේ නැතුව වාහනේ අරන් ආවා. පහුවදා ගියා රත්නපුරේ. ගිහින් එන්න කලින් පොල් ගෝනියක් පටවන්න කියලා boot එක ඇරලා බලනකොට engine under guard එකයි ඇන ටිකයි boot එකේ. මේ හුත්තල සර්විස් එකට ගලවපු පාර සෙට් කරලා නෑ. ළඟ තිබුණ සර්විස් එකකින් සෙට් කරන් stafford එකට කෝල් කරලා ජාතිය ඇමතුවා . ඊළඟ සර්විස් එකට discount එකක් දෙන්නම් කිව්වා. හැබැයි ඊළඟ සර්විස් එකට යන්න කලින් මම වාහනේ විකිණුවා
    maget scooty ekata ohoma kala
    ganiy minihay service eka karanne
    authorized salli gatta 12500 karapu bambuwak na ban boruwa tamay
    gedara awilla mama ana tika dagatte
    Machan wahane service karanna hodama pot eka mokakda?? Horu adu
    hichchi mamage service eka haduwama waren