වාහනේ හීරුණා-Insurance help

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    වාහනේ හීරුණා-Insurance help

    යාලුවනෙ බයික් කාරයෙක් මගේ කාර් එක වම් පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් වාහනේ සයිඩ් කණ්නාඩි, දොර යට හීරුණා.බයික් කාරයගෙ වැරැද්ද. ඉන්ෂුරනස්(ශ්‍රි ලංකා) එකෙන් ඇවිත් ඔෆර් එකක් දෙන්නම් කියලා රුපියල් 15000 ක් ලියලා ෆොර්ම් එක branch එකට භාර දෙන්න කියල ගියා, පහුවදාම සල්ලි දානව කියල .
    මට දැනගන්න ඕනෙ මේ දේවල්;

    1.දොර යට, සයිඩ් කණ්නාඩි හීරිච්ච තැන විතරක් පේන්ට් කරන්න පුලුවන්ද?
    යාලුවෙක් කිව්වා පොඩ්ඩක් හීරුණත් මුලු දොරේම පේන්ට් එක ගහනවා නැත්නම් පස්සෙ පේන්ට් කරපු තැන පේනව කියල.මේක ඇත්තද? දොරේම පේන්ට් එක ගහන්න 8000ක් වගේ යනව කිව්වා.

    2. දොරයි , මිරර් එකයි ෆුල් පේන්ට් ගහන්න මේ ගාණ ඇති වෙයිද? වාහනේ හදල පෙන්නල බිල් ඉදිරිපත් කරල ඒ ගාණ ගන්නත් පුලුවන් කිව්වා.. offer එක ගන්න එකද හදල පෙන්නන එකද හොඳ?

    pls උදව් මචන්ලා. පළවෙනි වතාවට මෙහෙම උනේ :oo::no:

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    හදල පෙන්නන්න කලින් හදන තැන කෝපරේශන් එකේ බලය ලත් (Authorized) එකක්ද කියලා කෝපරේශන් එකෙන් අහලා දැනගනින් නැත්නම් උන් හැදුවට පස්සේ උන්ගේ authorized තියෙන තැනකින් මේ ගානට හදාගන්න තිබ්බ කියලා ක්ලේම් එක ඇජස්ට් කරයි. හදලා බිල් පෙන්නන එක තමා හොදම. :yes::yes:
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    යාලුවනෙ බයික් කාරයෙක් මගේ කාර් එක වම් පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් වාහනේ සයිඩ් කණ්නාඩි, දොර යට හීරුණා.බයික් කාරයගෙ වැරැද්ද. ඉන්ෂුරනස්(ශ්‍රි ලංකා) එකෙන් ඇවිත් ඔෆර් එකක් දෙන්නම් කියලා රුපියල් 15000 ක් ලියලා ෆොර්ම් එක branch එකට භාර දෙන්න කියල ගියා, පහුවදාම සල්ලි දානව කියල .
    මට දැනගන්න ඕනෙ මේ දේවල්;

    1.දොර යට, සයිඩ් කණ්නාඩි හීරිච්ච තැන විතරක් පේන්ට් කරන්න පුලුවන්ද?
    යාලුවෙක් කිව්වා පොඩ්ඩක් හීරුණත් මුලු දොරේම පේන්ට් එක ගහනවා නැත්නම් පස්සෙ පේන්ට් කරපු තැන පේනව කියල.මේක ඇත්තද? දොරේම පේන්ට් එක ගහන්න 8000ක් වගේ යනව කිව්වා.

    2. දොරයි , මිරර් එකයි ෆුල් පේන්ට් ගහන්න මේ ගාණ ඇති වෙයිද? වාහනේ හදල පෙන්නල බිල් ඉදිරිපත් කරල ඒ ගාණ ගන්නත් පුලුවන් කිව්වා.. offer එක ගන්න එකද හදල පෙන්නන එකද හොඳ?

    pls උදව් මචන්ලා. පළවෙනි වතාවට මෙහෙම උනේ :oo::no:

    දොරද නැතිනම් sideskirting එකද හීරිලා තියෙන්නේ? sideskirting එක නම් ඒක විතරක් paint කලහැකි. දොර හීරිලා නම් මුලු දොරම paint කරන්න වෙනවා. යන ගානක් නම් දන්නැත.(මට හිතෙන්නෙ 15k ඇතිවෙයි).
    මම නම් කියන්නේ offer එක නොගෙන garage එකකින් quotation අරගෙන insurance එකට ඉදිරිපත් කරන්න කියල.
     
    Last edited: