වාහනේ full insurance දාන එක

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නවත්තලා තියෙදී පිටිපසෙන් හප්පල ගිහින් කොහොමද සැප
    ඔක නම් මටත් උනා බන් කුරුනැගලදි. සෙඩාන් එක හැච්බැක් වෙන්න හැප්පුවා 2008දි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539

    එනි පික්ස්? :D ෆුල් ඉන්ෂුවරන්ස් ද තිබ්බේ? මොකද කළේ?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    එහෙම අපිට ඕනේ ගාට දාන්න දෙන්නේ නෑනේ බන්. current market value එකට විතරයි නේද උන් දාන්න දෙන්නේ?

    ape gedara ekata ceylinco eken 22laks value kara.mul avurudu 2ma a ganata damma.passe 15laks walata witharak insurance karagaththa.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එනි පික්ස්? :D ෆුල් ඉන්ෂුවරන්ස් ද තිබ්බේ? මොකද කළේ?
    පික්ස් නැ 2008 දි බන්. ටොයොටා ස්ප්‍රින්ටර් එකක්. 1210 එකක් ගොලයා එලවලා ඇරියා මචන් ප්ලේන්ටියක් බොන්න කඩේට ගිය ටිකට. ඒ කාලේ හරි ආදරෙන් වාහනේ පාවිච්චි කලේ. මරාගෙන කන්න හිතුනා බන්. ඉන්ශුවරන්ස් එකට කොල් කරලා ගත්තා බන්. ඒ කාලේ හැබැයි උන් මට රිපේලේස් වෙන කාර් එකක් දුන්නා යුස් කරන්න. සතියක් විතර රට වටේ හොයලා පස්සපැත්තක් හොයාගෙන බට් කලා. ඔක්කොම ඉවර උනාට පස්සේ තමා සල්ලි හම්බ උනේ. කුරුනැගල සෙලින්කො එකේ අජන්ත කියලා ඩයල් එකක් තමා වැඩේ ගොඩ දාලා දුන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    පික්ස් නැ 2008 දි බන්. ටොයොටා ස්ප්‍රින්ටර් එකක්. 1210 එකක් ගොලයා එලවලා ඇරියා මචන් ප්ලේන්ටියක් බොන්න කඩේට ගිය ටිකට. ඒ කාලේ හරි ආදරෙන් වාහනේ පාවිච්චි කලේ. මරාගෙන කන්න හිතුනා බන්. ඉන්ශුවරන්ස් එකට කොල් කරලා ගත්තා බන්. ඒ කාලේ හැබැයි උන් මට රිපේලේස් වෙන කාර් එකක් දුන්නා යුස් කරන්න. සතියක් විතර රට වටේ හොයලා පස්සපැත්තක් හොයාගෙන බට් කලා. ඔක්කොම ඉවර උනාට පස්සේ තමා සල්ලි හම්බ උනේ. කුරුනැගල සෙලින්කො එකේ අජන්ත කියලා ඩයල් එකක් තමා වැඩේ ගොඩ දාලා දුන්නේ.

    හදල වික්කද?
    හරි නම් ඕව කන්ඩෙම් කරන්න ඕන බන් බට් කළාම Structural integrity නැති වෙනවනේ, ආයේ ඇක්සිඩන්ට් වුනොත් හැච්බැක් නෙමේ වීල්බැරැක් වෙලා යයි :sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හදල වික්කද?
    හරි නම් ඕව කන්ඩෙම් කරන්න ඕන බන් බට් කළාම Structural integrity නැති වෙනවනේ, ආයේ ඇක්සිඩන්ට් වුනොත් හැච්බැක් නෙමේ වීල්බැරැක් වෙලා යයි :sorry:
    වික්කා වික්කා බන්.. වැඩේ කැතයි තමයි. මොනා කරන්නද? හරි ආදරෙන් පාවිච්චි කරපු වාහනේ බන්. කියලා ගෙන්න ගත්තේ 2004 දි මැනුවල් එකක්. ඒ සිද්දියෙන් පස්සේ එපා උනා වාහන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    වික්කා වික්කා බන්.. වැඩේ කැතයි තමයි. මොනා කරන්නද? හරි ආදරෙන් පාවිච්චි කරපු වාහනේ බන්. කියලා ගෙන්න ගත්තේ 2004 දි මැනුවල් එකක්. ඒ සිද්දියෙන් පස්සේ එපා උනා වාහන.

    ගෙන්න ගත්තේ කිව්වේ උඹ ඉම්පෝට් කරපු එකක්ද? :sorry: අපරාදේ :sorry:
    දැන් මොකක්ද තියෙන්නේ? කීයද ප්‍රිමියම් එක?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගෙන්න ගත්තේ කිව්වේ උඹ ඉම්පෝට් කරපු එකක්ද? :sorry: අපරාදේ :sorry:
    දැන් මොකක්ද තියෙන්නේ? කීයද ප්‍රිමියම් එක?
    අවුරුදු 4ක් මගේ ලග තිබ්බා බන්, ගැනිටවත් එලවන්න දුන්නේ නැ. මීගමුවේ සේල්කාරයෙකුට කියලා මැනුවල් එකක් සිලෙක්ට් කරලා ඔක්ශන් එකකින් ගෙන්නුවේ. සුපිරියටම තිබ්බා අර ගොතයා කෙලිනකන්. ඊට පස්සේ ඇත්තටම මට වහන වලට තිබ්බ ආසාව නැති උනා. ගමනක් යන්න මොකඛරි තිබ්බානම් ඇති කියන තැනට. දැන් තියෙන්නේ 2009 vitz එකක්. ඒකට මොන ප්‍රිමිඋම්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    අවුරුදු 4ක් මගේ ලග තිබ්බා බන්, ගැනිටවත් එලවන්න දුන්නේ නැ. මීගමුවේ සේල්කාරයෙකුට කියලා මැනුවල් එකක් සිලෙක්ට් කරලා ඔක්ශන් එකකින් ගෙන්නුවේ. සුපිරියටම තිබ්බා අර ගොතයා කෙලිනකන්. ඊට පස්සේ ඇත්තටම මට වහන වලට තිබ්බ ආසාව නැති උනා. ගමනක් යන්න මොකඛරි තිබ්බානම් ඇති කියන තැනට. දැන් තියෙන්නේ 2009 vitz එකක්. ඒකට මොන ප්‍රිමිඋම්ද?

    :sorry: :sorry: :sorry:

    අන්රෙජිස්ටඩ් ගෙන්නපු එකක් අවු 4 න් බට් කරන්න වෙන තරමට වැද්දුවා කිව්වම එපාවෙනව නේ :sorry: :sorry:

    ඒක වුණේ නැත්තං මේ වෙනකං වුණත් අවුලක් නැතුව පාවිච්චි කරන්න තිබ්බ :( බලහන්කො 2000 AE110 වුණත් දැන් ලක්ෂ 20+ නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :sorry: :sorry: :sorry:

    අන්රෙජිස්ටඩ් ගෙන්නපු එකක් අවු 4 න් බට් කරන්න වෙන තරමට වැද්දුවා කිව්වම එපාවෙනව නේ :sorry: :sorry:

    ඒක වුණේ නැත්තං මේ වෙනකං වුණත් අවුලක් නැතුව පාවිච්චි කරන්න තිබ්බ :( බලහන්කො 2000 AE110 වුණත් දැන් ලක්ෂ 20+ නේ
    ඔව් බන්. කිසි ලෙඩක් නැතුව දුවපු වාහනේ. ඊට පස්සේ ගත්තා බන් නිසාන් N17 එකක්. ගත්ත දා ඉදන් ලෙඩ. ඉග්නිශන් කොයිල් (සූප්පු ) මාරු කරන්න ඇති මගේ හිතේ 10කට වැඩිය. මෙලො රහක් නැති වාහනයක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ඔව් බන්. කිසි ලෙඩක් නැතුව දුවපු වාහනේ. ඊට පස්සේ ගත්තා බන් නිසාන් N17 එකක්. ගත්ත දා ඉදන් ලෙඩ. ඉග්නිශන් කොයිල් (සූප්පු ) මාරු කරන්න ඇති මගේ හිතේ 10කට වැඩිය. මෙලො රහක් නැති වාහනයක්.

    :D ඕව පට්ට ගහපු මරණ තමා වැඩිපුර විකුණන්න තියෙන්නෙ :yes: ඒකයි අන්රෙජිස්ටඩ් ගෙන්නපු එක හැප්පුණ එකට වැඩියෙන් දුක හිතෙන්නෙ :sorry: උඹ තනි පාවිච්චි කළානම් අවුරුදු 25-30 වුණත් දුවයි ලොකු අවුල් නැතිව
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අම්මටසිරි මට දුන්නේ නෑනේ බන් මම claim එකක් ගත්තා කියලා no claim bonus. මුන් මාව අන්දලාවත්ද? එහෙම NCB නැති වෙන්නේ නෑ කියලා කොහෙද බන් තියෙන්නේ? :shocked:

    අම්මෝ 88k අවුරුද්දකට සැරයක් ගෙවන කොට මාර සනීපයි නේද බන්? :sorry:

    මූට ඔික නතින්
    මාසෙට over 10 lakhs හොයනවා මූ:yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පික්ස් නැ 2008 දි බන්. ටොයොටා ස්ප්‍රින්ටර් එකක්. 1210 එකක් ගොලයා එලවලා ඇරියා මචන් ප්ලේන්ටියක් බොන්න කඩේට ගිය ටිකට. ඒ කාලේ හරි ආදරෙන් වාහනේ පාවිච්චි කලේ. මරාගෙන කන්න හිතුනා බන්. ඉන්ශුවරන්ස් එකට කොල් කරලා ගත්තා බන්. ඒ කාලේ හැබැයි උන් මට රිපේලේස් වෙන කාර් එකක් දුන්නා යුස් කරන්න. සතියක් විතර රට වටේ හොයලා පස්සපැත්තක් හොයාගෙන බට් කලා. ඔක්කොම ඉවර උනාට පස්සේ තමා සල්ලි හම්බ උනේ. කුරුනැගල සෙලින්කො එකේ අජන්ත කියලා ඩයල් එකක් තමා වැඩේ ගොඩ දාලා දුන්නේ.

    උබ දන්න එකෙක් ද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව් බන්. කිසි ලෙඩක් නැතුව දුවපු වාහනේ. ඊට පස්සේ ගත්තා බන් නිසාන් N17 එකක්. ගත්ත දා ඉදන් ලෙඩ. ඉග්නිශන් කොයිල් (සූප්පු ) මාරු කරන්න ඇති මගේ හිතේ 10කට වැඩිය. මෙලො රහක් නැති වාහනයක්.

    මරාලයක් ගන්න අැත්තේ උබ?
    Year එක මොකක්ද?