වාහනේ full insurance දාන එක

Oct 13, 2016
2,675
276
0
වාහනේ full insurance දාන එක

වාහනයක් full insurance දාන එක අපරාදේ ද බන්? මම ceylinco දාල තියෙන්නේ. වාහනේ වටිනාකම ලක්ෂ 23යි. Rs.55,000 යි අවුරුද්දට full insurance ceylinco on the spot. 3rd party දාල තියලා අවුලක් ආවොත් අතින් වියදම් කරලා හදාගන්න එක මීට ලාබයි කියලත් හිතෙනවා බන්.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමද කන්ඩෙම් වෙන්න එකෙක් ඇවිත් ඇරියොත්.. පරන වාහනවලට නම් වැඩක් නැ. වාහනේ මොකක්ද?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,732
    2,776
    113
    api kochchara hondata peddath wena un sure karanna behene. wena ekekge 3rd party ekakin nadu kiyala wandi gannawata wada hondai nikan innawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    වාහනයක් full insurance දාන එක අපරාදේ ද බන්? මම ceylinco දාල තියෙන්නේ. වාහනේ වටිනාකම ලක්ෂ 23යි. Rs.55,000 යි අවුරුද්දට full insurance ceylinco on the spot. 3rd party දාල තියලා අවුලක් ආවොත් අතින් වියදම් කරලා හදාගන්න එක මීට ලාබයි කියලත් හිතෙනවා බන්.

    ඕක නොමිලේ වාහනේ ඉන්ශුවර් කරලා තියෙන වටිනාකම අවුරුද්දට 10% ගානේ වැඩිවෙනවා නේ? අනික අවුරුද්දෙන් අවුරුද්දට ගෙවන්න තියෙන ගාන අඩුවෙනවනේ ක්ලේම් කළත් නැතත් (නෝ ක්ලේම් බෝනස්)

    වාහනේ මත තමා ඉතිං තීරණේ කරන්න ඕන
     
    මම claim එකක් ගත්තා Rs.8500 ක. ඒක නිසා no claim bonus ලැබුනේ නෑ. තව ආණ්ඩුවෙන් අලුතින් tax එකක් ගහලා කියලා ගිය පාර ගෙවපු ගානට වැඩියෙන් ගෙවන්න වුණා. :(

    ලක්ෂ 60ක වගේ වාහනයක් full insurance දාන්න ලක්ෂ 1.5 වගේ යනවා ඇති නේද බන් මේ විදියට?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    මම claim එකක් ගත්තා Rs.8500 ක. ඒක නිසා no claim bonus ලැබුනේ නෑ. තව ආණ්ඩුවෙන් අලුතින් tax එකක් ගහලා කියලා ගිය පාර ගෙවපු ගානට වැඩියෙන් ගෙවන්න වුණා. :(

    ලක්ෂ 60ක වගේ වාහනයක් full insurance දාන්න ලක්ෂ 1.5 වගේ යනවා ඇති නේද බන් මේ විදියට?

    NCB නැති වෙන්නේ නෑ නේ VIP එකේ? :eek:
    ලක්ෂ 32 ට ගිය අවුරුද්දේ ගෙව්වා 88,000 ක් :(
     
    Oct 13, 2016
    2,675
    276
    0
    NCB නැති වෙන්නේ නෑ නේ VIP එකේ? :eek:
    ලක්ෂ 32 ට ගිය අවුරුද්දේ ගෙව්වා 88,000 ක් :(

    අම්මටසිරි මට දුන්නේ නෑනේ බන් මම claim එකක් ගත්තා කියලා no claim bonus. මුන් මාව අන්දලාවත්ද? එහෙම NCB නැති වෙන්නේ නෑ කියලා කොහෙද බන් තියෙන්නේ? :shocked:

    අම්මෝ 88k අවුරුද්දකට සැරයක් ගෙවන කොට මාර සනීපයි නේද බන්? :sorry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    වාහනයක් full insurance දාන එක අපරාදේ ද බන්? මම ceylinco දාල තියෙන්නේ. වාහනේ වටිනාකම ලක්ෂ 23යි. Rs.55,000 යි අවුරුද්දට full insurance ceylinco on the spot. 3rd party දාල තියලා අවුලක් ආවොත් අතින් වියදම් කරලා හදාගන්න එක මීට ලාබයි කියලත් හිතෙනවා බන්.

    kemathi nam 15laks wage insurance daganna.ape wahaneta adu karala dagaththa.claim karaddi nam loku awlak une na.third party dagaththama wena ekek awith annath police gane rasthiyadu wenna wenawane
     
    එහෙම අපිට ඕනේ ගාට දාන්න දෙන්නේ නෑනේ බන්. current market value එකට විතරයි නේද උන් දාන්න දෙන්නේ?
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Mage car eka 57i, Sri lanka insurance dala thiyenne, full insurance mata giye 67i :D:yes:

    අම්මටසිරි. ඒ කොහොමද බන් එහෙම වුණේ? මමත් sri lanka insurance එකෙනුත් quotation එකක් ගත්තා. උන්ගේ 48,000 ක් කිව්වා නේ ලක්ෂ 23 වාහනේට. :growl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අම්මටසිරි මට දුන්නේ නෑනේ බන් මම claim එකක් ගත්තා කියලා no claim bonus. මුන් මාව අන්දලාවත්ද? එහෙම NCB නැති වෙන්නේ නෑ කියලා කොහෙද බන් තියෙන්නේ? :shocked:

    අම්මෝ 88k අවුරුද්දකට සැරයක් ගෙවන කොට මාර සනීපයි නේද බන්? :sorry:

    No claim bonus eka adu wenne na machan .A kiwwe ube 20% no claim bonus tibba num last year eke eka remove karanne na .a unata claim eka gatta year ekata add wenne na % eka .Anik insurance wala danna tharamin claim ekak gattama no claim bonus eka kapanawa okkoma .
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    අම්මටසිරි. ඒ කොහොමද බන් එහෙම වුණේ? මමත් sri lanka insurance එකෙනුත් quotation එකක් ගත්තා. උන්ගේ 48,000 ක් කිව්වා නේ ලක්ෂ 23 වාහනේට. :growl:

    Machan man gatthe 2016 July, dan anith payment eka enawa ethakota balamu kocchara wadi welada kiyala. mata CM ekenma thamai set karala okkoma wade karala dunne :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,381
    113
    ube kamattak ban 23 total loss ekak daraganna puluwannan awulak ne.dan full insurance dagena inna eka hodai.pisso wediy lankawe.kudewenna happena tiyena chance eka wediy.
     
    :yes::yes: