වාහනේ FULL SERIVE එක

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    වාහනේ FULL SERIVE එකට තව 3000KM වගේ තියෙනවා වැඩිය දුවන්නේ නැති නිසා, ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් වල දැම්මේ, 5000KM වෙනකම් දිවුවට අවුලක් නැද්ද ?
    නැත්නම් කාලයක් තියෙනවද ? අහල තියෙනවා මාස 6 හරි 5000KM හරි කරන්න ඕනි කියලා.
    Oil නම් අඩුවක් නැ,

    Vehicle - Toyota IST YEAR 2003
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,832
    2
    54,489
    113
    වාහනේ FULL SERIVE එකට තව 3000KM වගේ තියෙනවා වැඩිය දුවන්නේ නැති නිසා, ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් වල දැම්මේ, 5000KM වෙනකම් දිවුවට අවුලක් නැද්ද ?
    නැත්නම් කාලයක් තියෙනවද ? අහල තියෙනවා මාස 6 හරි 5000KM හරි කරන්න ඕනි කියලා.
    Oil නම් අඩුවක් නැ,

    Vehicle - Toyota IST YEAR 2003

    වාහනේ කොච්චර පරණද?
    ෆුල් සර්විස් කියනෙකත් වෙනස් වෙනවනේ. බ්‍රේක් ෆ්ලුයිඩ් ගත්තොත් අවු. 2 - 3 අතර මාරු කරන්න ඕන , එන්ජින් ඔයිල් මාස 6 න් මාරු කරන්න ඕන, ඔයිල් ෆිල්ටරේ ඔයිල් චේන්ජ් දෙකෙන් දෙකට මාරු කරන්න ඕන, එයාර් ෆිල්ටරේ අවුරුදු දෙකයි, කැබින් එයා ෆිල්ටරේ අවුරුදු දෙකයි, කූලන්ට් නෝමල් අවුරුදු තුනයි එක්ස්ටෙන්ඩඩ් ලයිෆ් කූලන්ට් අවුරුදු 5-8 අතර යනාදී වශයෙන් :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,832
    2
    54,489
    113
    2003 YEAR

    නෑ බන් මම අර කියල තියෙන ඒවා අන්තිමට මාරු කරපු දවස් අනුව ඒ ඉන්ටවල් එකට කරන්න (eg: Air filter එක අන්තිමට මාරු කරේ අවු. 2 කට කලින් නම් මේ සැරේ අළුත් එකක් දාගන්න, බ්රේක් ෆ්ලුයිඩ් අවුරුදු තුනකට කලින් නම් දාල තියෙන්නෙ මේ සැරේ බ්රේක් ෆ්ලුයිඩ් ෆ්ලශ් එකක් කරගන්න) ඒ වගේ :yes: එන්ජින් ඔයිල් මාස 6 ක් පරණ නම් (මිනරල්) මේ සැරේ මාරුකරන්න, ගියපාර ඔයිල් මාරු කරද්දී ෆිල්ටරේ මාරු කරල නැත්නම් මේ සැරේ මාරුකරගන්න - ඒ වගේ
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මාස 8ක් විතර දුවලත් 5000 කවර් කරගන්න බැරිවුනොත් සර්විස් එක කරගත්තනම් හරි... කොහොමත් ඒජන්ට් කියයි එක එක කතා මාස 6න්ම කරන්න ඕනි කියල නැත්නම් බිස්නස් එක අපරාදෙනෙ