වාහනේ Headlight off වෙන්නේ නැ..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,582
    1,633
    113
    මචන් වාහනේ light off වෙන්නේ නැතුව යනවා හිටපු ගමන්.. light off කර ගන්නේ battery jack එක ගලවලා..
    මොකක් වෙන්න පුලුවන්ද..මේක හදා ගන්න ගෙනියන්න ඕනේ කොහෙටද.?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    වාහනේ පරණ නැත්තං. ගොඩක් දුරට රිලේ එක තමයි. වෙන එකක් ගහල චෙක් කරන්න පුලුවන්.
    බැට්‍රි වයර් ගලවන්නැතුව ෆියුස් එක බුරුල් කරල තියන්න.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,582
    1,633
    113
    වාහනේ පරණ නැත්තං. ගොඩක් දුරට රිලේ එක තමයි. වෙන එකක් ගහල චෙක් කරන්න පුලුවන්.
    බැට්‍රි වයර් ගලවන්නැතුව ෆියුස් එක බුරුල් කරල තියන්න.
    aluth ekak machan awrudu dekak na toyota ekak
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,831
    3,294
    113
    38
    @ katubedda
    automobile ප්‍රශ්නයක් දාද්දි make model year දාපන් මචන්.

    බැටරි එක disconnect කරලා අයේ කනේක්ට් කරාම ඔෆ් වෙනවද?
    ඔකේ sunlight sensor එන මොඩල් එකක්ද? බොඩි කොන්ට්‍රොල් එන මොඩල් එකක් ද කියලා නොදැන උත්තරයක් දෙන්න අමාරුයි.