මචන් වාහනේ light off වෙන්නේ නැතුව යනවා හිටපු ගමන්.. light off කර ගන්නේ battery jack එක ගලවලා..
මොකක් වෙන්න පුලුවන්ද..මේක හදා ගන්න ගෙනියන්න ඕනේ කොහෙටද.?
මොකක් වෙන්න පුලුවන්ද..මේක හදා ගන්න ගෙනියන්න ඕනේ කොහෙටද.?
koheda machan hodaSwitch eke awla, steering eka ganawala hadai mage awe on wen nathi case ekak
aluth ekak machan awrudu dekak na toyota ekakවාහනේ පරණ නැත්තං. ගොඩක් දුරට රිලේ එක තමයි. වෙන එකක් ගහල චෙක් කරන්න පුලුවන්.
බැට්‍රි වයර් ගලවන්නැතුව ෆියුස් එක බුරුල් කරල තියන්න.