උබල උදේට වැඩට වාහනේ යනකොට අහන රේඩියෝ චැනල් එක මොකක් ද?
මම නම් E FM නැත්නම් වෙන මොනවා හරි English චැනල් එකක්. සිංහල ඒවානම් අහන්න අප්රියයි. බොරු වල් පල් යන්නේ. මගේ උම්මා කියයි , මාශි පැටිය කියයි. කෙවින් බෝයි කියයි. නික් අයියගෙන් අහන්න කියයි. බොරු බොරු නම් හදාගෙන පට්ට බාල විහිලු. සිංහල චැනල් එකක් ඇහුවොත් අහන්නේ ලක් හඬ විතරයි.

Last edited:

epa welaa tamai dan ohoma dagena yanne. Patta gati.