වාහනේ_රේඩියෝ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
උබල උදේට වැඩට වාහනේ යනකොට අහන රේඩියෝ චැනල් එක මොකක් ද?

මම නම් E FM නැත්නම් වෙන මොනවා හරි English චැනල් එකක්. සිංහල ඒවානම් අහන්න අප්‍රියයි. බොරු වල් පල් යන්නේ. මගේ උම්මා කියයි , මාශි පැටිය කියයි. කෙවින් බෝයි කියයි. නික් අයියගෙන් අහන්න කියයි. බොරු බොරු නම් හදාගෙන පට්ට බාල විහිලු. සිංහල චැනල් එකක් ඇහුවොත් අහන්නේ ලක් හඬ විතරයි.

girl_car_chickdriven.jpg



 
Last edited:
  • Like
Reactions: TaskManager

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
Sun fm, Kiss fm, Hiru fm, Lak Handa.
ඔය ඔක්කොම අහනවා.
උඹ දැන් පියන් රස්සවෙන් අයින් උනාද?
:rolleyes:
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Sun fm, Kiss fm, Hiru fm, Lak Handa.
ඔය ඔක්කොම අහනවා.
උඹ දැන් පියන් රස්සවෙන් අයින් උනාද?
:rolleyes:

ඔව් මචන් . දැන් මහත්තයෙක් ළඟ ඩ්‍රයිවින් රස්සාවක් හම්බ උනා. මාසෙකට 25000 ගෙවනවා, කෑම වෙල් තුනම මහත්තයාගේ ගෙදරින් හම්බ වෙනවා.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඔව් මචන් . දැන් මහත්තයෙක් ළඟ ඩ්‍රයිවින් රස්සාවක් හම්බ උනා. මාසෙකට 25000 ගෙවනවා, කෑම වෙල් තුනම මහත්තයාගේ ගෙදරින් හම්බ වෙනවා.

    Aqua eke lease eka gewanne kohomada?







    does he married ?
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔව් මචන් . දැන් මහත්තයෙක් ළඟ ඩ්‍රයිවින් රස්සාවක් හම්බ උනා. මාසෙකට 25000 ගෙවනවා, කෑම වෙල් තුනම මහත්තයාගේ ගෙදරින් හම්බ වෙනවා.

    හොඳයිනේ. :)
    එතකොට ස්ටේට්ස් වල ඉගෙන ගත්තේ ඩ්‍රයිවින් ද?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් පෙන් එකට සින්දු ටිකක් දගෙන යනවා..
    V fm , Y fm සමහර වෙලා වලට හොදයි..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    Mixtrax on kalla 2min walin random mix wenna dammama nikan live mix karanawa wage sindu tika. Gatiyata enawa. Hoda set ekak hai kalla pen ekata sindu dagena yaman. Kalayak Sha FM ahuwa. Nodakin hama welema Rajapura Arishtei Galagedara Tech vision bara yanthropakarana puhunuwai. :angry: epa welaa tamai dan ohoma dagena yanne. Patta gati.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mixtrax on kalla 2min walin random mix wenna dammama nikan live mix karanawa wage sindu tika.

    Therune ne..
    ?????????
    :rofl::rofl::rofl:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Historical_Radio_Ceylon-Logo.png


    (Radio Ceylon) dan SLBC eke channels tikata gahanna ithin wena ewa na,awulakata thiyenne ithin anduwata kade yana gathiyayi welawakata signals nathi ekayi
     

    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    wahanekuth naha ithin yaddi radio ahanneth naha. ahuwath ahanne swadeshiya sewaya wage ekak. call kalla ara sinduwa denna me sinduwa denna kiyala sindu request karana gobbayanwa penna baha. radio eke nama kiyawaganna thiyena moda asawa. internet connection ekak aran google parak damma nam sindu thiyenawane FM walata call karanna oneda moda harak