වාහන ආදායම් බලපත්‍රය

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    වාහන ආදායම් බලපත්‍රය

    මචංල,

    මගෙ license expire වෙන්නෙ 05 Oct 2017 හැබැයි දුම් සහතිකය 21 Dec 2017
    වෙනකං valid.

    Mama dan license renew karanna yaddi (heta anidda) dum සහතිකයක් ganna wenawa neda.. (Dec wenakam valid unata) ?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචංල,

    මගෙ license expire වෙන්නෙ 05 Oct 2017 හැබැයි දුම් සහතිකය 21 Dec 2017
    වෙනකං valid.

    Mama dan license renew karanna yaddi (heta anidda) dum සහතිකයක් ganna wenawa neda.. (Dec wenakam valid unata) ?

    Ona na. Online orde karapan.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    දුම් සහතිකේ ගහල තියෙනව නේද, මේ දිනේට එනකං වලංගුයි කියල
    ඒ හින්ද ඕකම දීල ආදායම් බලපත්‍රය ගනින් :yes:
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    මචංල,

    මගෙ license expire වෙන්නෙ 05 Oct 2017 හැබැයි දුම් සහතිකය 21 Dec 2017
    වෙනකං valid.

    Mama dan license renew karanna yaddi (heta anidda) dum සහතිකයක් ganna wenawa neda.. (Dec wenakam valid unata) ?

    aniwa ganna oni machan......mokada eka dec wenakan valid unata un eken poddak iragannawa........
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උබ ඔන්ලයින් ගන්නව නම් ඕකෙන්ම ගන්න පුලුවන්. හෑබෑයි ඔෆිස් එකට ගිහින් ගන්නව නම් අලුත් එකක් අරන් යන්න වෙනව. මොකද උන් ඒකෙන් කඩා ගන්න කෑල්ල ඉල්ලනව. සදුන් කිව්වා වගේ ඔන්ලයින් දාන්න පුලුවන් නම් දාපන්. ඒත් නීතියේ හෑටියට ඕක එක්ස්පයර් වෙන දවස වෙනකොට අලුත් එකක් ගන්න ඔනේ. පොලිසියෙන් ඉල්ලුවොත් දෙන්න එපෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ona na. Online orde karapan.

    :yes::yes::yes: දුම් සහතිකේ කල් පනින්න සතියක් තියල ඔන්ලයින් ඇප්ලයි කරා.. ඒක නිසා දුම් පරීක්ෂාව කරන්න අවශ්‍ය වුනේ නැහැ මේ අවුරුද්දට මට.. :yes::yes:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචංල,

    මගෙ license expire වෙන්නෙ 05 Oct 2017 හැබැයි දුම් සහතිකය 21 Dec 2017
    වෙනකං valid.

    Mama dan license renew karanna yaddi (heta anidda) dum සහතිකයක් ganna wenawa neda.. (Dec wenakam valid unata) ?

    Ba Ban Dum Sahathike Kallak AG office 1kata gannawa. ee kalla umbe 1kee nane. Oke gahala thiyenne pare wahane duwanna dec. wenakam dum sahathike valid kiyala.
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    දෙකම ගනින් බන් . ලොකු ගානක් නෙමෙයිනේ 700ක් ද කොහෙද දුමි පරීක්ෂනයට යන්නේ. ඒක වගේද සුදු පටි මාමලා දඩ කොළයක් ලිවිවොත් ?