වාහන ආදායම් බලපත්‍ර ගන්න ගියාම පට්ට පෝලිමනෙ

AnuradhaRa

Well-known member
  • පෝලිමේ ඉන්න වෙනව පැයක් විතර

    පට්ට ආසාධාරණයි නේද
    අපි මේ ගන්න නෙමේ ආවෙ. රජයට දෙන්න ඕන දේ දෙන්න

    ඒකත් එපා කරනවනව

    --කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
     
    • Haha
    • Like
    Reactions: deanXX and Candid-B

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආදායම් බලපත්‍රෙ ගන්න දුම් සහතිකේ ඕන.. පොලීසියෙ උන්ට ආදායම් බලපත්‍රෙ බලල දුම් සහතිකෙත් බලන්න ඕන.

    වෙන ප්‍රාදේශීය සභාවක් හොයාගනිම්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ආදායම් බලපත්‍රෙ ගන්න දුම් සහතිකේ ඕන.. පොලීසියෙ උන්ට ආදායම් බලපත්‍රෙ බලල දුම් සහතිකෙත් බලන්න ඕන.

    වෙන ප්‍රාදේශීය සභාවක් හොයාගනිම්.
    ඉස්සර මෙහෙම පෝලිමක් තිබුණෙ නෑ බං
    කවුන්ටර් 4 ක් හරි ඇරල ඉක්මනට ඉවරයක් කරන්න බැරිද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    පෝලිමේ ඉන්න වෙනව පැයක් විතර

    පට්ට ආසාධාරණයි නේද
    අපි මේ ගන්න නෙමේ ආවෙ. රජයට දෙන්න ඕන දේ දෙන්න

    ඒකත් එපා කරනවනව

    --කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
    ගෙදර ගිහින් කරන්න වැඩක් නැති කැරියට ඉක්මනට ඕක අරන් යන්න අනිත් උන්ට අයින් වෙන්න කිව්වෙ නැද්ද හිඟන වේසිගෙ පුතා? 🤭 🤭