වාහන ඉන්ෂුවරන්ස් වැලිඩ් ද?

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    කල් පැනපු වාහන ඉන්ෂුවරන්ස් කොරෝන හින්ද දික් කරලද? ලයිසන් නම් දික් කරලා නේද? ඉන්ෂුවරන්ස් වල තත්වේ කොහොමද. ගෙවන්න විදිහකුත් නෑනේ ?
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    පොලිසියට අහු උන රක්ෂණය කල්පිරිලා උන් කිවා ඒවා ඇරලා කියල ඉතින් මාත් call කරලා බැලුවා එන්න කිවා. අද ගිහින් අරන් අවා. Co-op insurance
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කල් පැනපු වාහන ඉන්ෂුවරන්ස් කොරෝන හින්ද දික් කරලද? ලයිසන් නම් දික් කරලා නේද? ඉන්ෂුවරන්ස් වල තත්වේ කොහොමද. ගෙවන්න විදිහකුත් නෑනේ ?

    godak aya lockdown eken passe gewanne
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕක ගැනනං දන්නෙ නෑ...

    හැබැයි,
    කර්ෆිව් තියෙද්දි ඩ්‍රයිවු කරන අය පරිස්සමෙන්,
    කර්ෆිවු පාස් නැතුව ගිහින් අනතුරක් වුනොත් ඉන්ශුවරන්ස් ක්ලේම් කරන්නෙ නෑ....
     

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    ඉන්සුවරන්ස් වැඩ. යන්න බැරි නම් තමන්ගේ ඒජ්න්ට් ට කථා කරන්න.නමුත් මේ දවස් වල පාස් එකක් නැතිව පාරේ දුවලා ඇක්සිඩන්ට් එකක් උනොත් ක්ලේම් කරන්න බෑ
     
    • Like
    Reactions: dilan_randika

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    තොට මොන ඉන්ශුවර්ස්න්ස් ද පොන්නයෝ. ඔය ඉන්න ගුහාවකට වෙලා මහින්දගේ පුක ලොව ලොව හිටපන්